උඹේ ලොකේෂන් එක දාපන්කෝ...... වැඩිය නෑ5 දෙනෙක් ගෙනත් දෙන්නම්. ටිකදවසක් තියාගෙන බලපංකෝ උංගේ රගේ. වදුරා නෙවෙයි රිලව් ඈ...... රිලව්. උඹට මැරෙන්න හිතෙයි
ඒ ඉස්සර රිලව් බං ගල් ගහද්දි බයඋනේ. දැන් ඉන් උන් Updated ගල එනවා දකිනකොට ගානට බේරෙනවා. ගල් ගනන් ගන්නෙම නෑ. අහස්කූරුත් ඒ වගේ. අපේ ගෙවල් හරියේ රංචු 3ක් ඉන්නවා. එක රංචුවක් පට්ට බයයි. අනිත් රංචු දෙක පොඩ්ඩක්වත් බය නෑ. කොවිඩ් ලොක් ඩවුන් කාලේ නුවර හිටපු රිලව් අල්ලලා මෙහෙ ගෙනත් දාලා. රෙද්දක්වත් වැලක දාන්න බෑ අරන් යනවා
------ Post added on Jun 13, 2024 at 6:00 PM
නරි ඔක්කොම වද උනා කෘමිනාෂක ගහලා මැරෙන කක්කුට්ටෝ කාලා.
------ Post added on Jun 13, 2024 at 6:01 PM
එකෙක් ගෙනල්ලා ඇතිකරපං නලව නලව
------ Post added on Jun 13, 2024 at 6:02 PM
මහා පුරුෂයාගේ ලොකේෂන් එක දාපංකෝ රිලව් දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනත් දෙන්න...... ප්රශ්ණය තමාගේ නොවන තාක් උත්තර දාර්ශණිකයි
------ Post added on Jun 13, 2024 at 6:03 PM