කරන්ට් එකේ අවුලක්
ටෙස්ටර් එක Live එකට තිබ්බත්, neutral එකට තිබ්බත් බල්බ් එක පත්තු වෙනවා. ළගදි කරන්ට් මීටරේට ප්ලාස්ටික් බොක්ස් එකක් හයි කරා. විදුලිබල මණ්ඩලේ අය මීටරේ ලග තිබ්බ පියුස් කෑල්ලත් අයින් කරලා බ්රෙකර් එකක් හයි කරලා තියෙන්නෙ. මම නිකමට ඒක එතනින්off කරලා මේන් එකට එන ලයින් දෙකටත් ටෙස්ටර් එකතියලා බැලුවා. ඒ ලයින් දෙකට තිබ්බත් ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා. මීටරේ ලග බ්රෙකර් එක off කරාම ඇතුලේ ලයින් එකකට ටෙස්ටර් එක තිබ්බත් පත්තු වෙන්න විදියක් නැහැනේ. ඒත් ලයින් දෙකටම තිබ්බම ටෙස්ටර් එක පත්තු වෙනවා. පවර් කෝඩ්වල පොඩි led බල්බ් එකක් තියනවනේ. ඒක ප්ලග් එක ගහලා ඕන් කරාම පත්තු වෙන එක සාමාන්යයි. ඒත් ස්වීච් එක off කරාමත් ලවට පත්තුවෙලා තියනවා.
ඉස්සර මෙහෙම වුනේ නැහැ. උඩ තියන විඩියෝ එකේ වෙන දේ වගේම දෙයක් වෙන්නෙ. මේතන මොකක් හරි අවුලක් තියනව නේද?