කරන්ට් එකේ අවුලක්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කරන්ට් එකේ අවුලක්



    ටෙස්ටර් එක Live එකට තිබ්බත්, neutral එකට තිබ්බත් බල්බ් එක පත්තු වෙනවා. ළගදි කරන්ට් මීටරේට ප්ලාස්ටික් බොක්ස් එකක් හයි කරා. විදුලිබල මණ්ඩලේ අය මීටරේ ලග තිබ්බ පියුස් කෑල්ලත් අයින් කරලා බ්‍රෙකර් එකක් හයි කරලා තියෙන්නෙ. මම නිකමට ඒක එතනින්off කරලා මේන් එකට එන ලයින් දෙකටත් ටෙස්ටර් එකතියලා බැලුවා. ඒ ලයින් දෙකට තිබ්බත් ටෙස්ටරේ බල්බ් එක පත්තු වෙනවා. මීටරේ ලග බ්‍රෙකර් එක off කරාම ඇතුලේ ලයින් එකකට ටෙස්ටර් එක තිබ්බත් පත්තු වෙන්න විදියක් නැහැනේ. ඒත් ලයින් දෙකටම තිබ්බම ටෙස්ටර් එක පත්තු වෙනවා. පවර් කෝඩ්වල පොඩි led බල්බ් එකක් තියනවනේ. ඒක ප්ලග් එක ගහලා ඕන් කරාම පත්තු වෙන එක සාමාන්‍යයි. ඒත් ස්වීච් එක off කරාමත් ලවට පත්තුවෙලා තියනවා.
    ඉස්සර මෙහෙම වුනේ නැහැ. උඩ තියන විඩියෝ එකේ වෙන දේ වගේම දෙයක් වෙන්නෙ. මේතන මොකක් හරි අවුලක් තියනව නේද​?
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    nutralඑකට ටෙස්ටර්බලුප් එක පත්තු වෙන්නෙ නෑනේද කුකුලෝ. මණ්ඩලෙන් ඇවිත් අටවලා යන්න ඇති. නැත්නම් එලියෙන් ඔෆ් කරාම ඇතුළට කරන්ට් එකක් එන්න විදියක් නැ
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Nutral ekatath tester eke bulb eka paththu venava kiyanne kohenhari nutral eka kadila, nutral line eka check karanna..
     
    • Like
    Reactions: SCBmedia

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Nutral ekatath tester eke bulb eka paththu venava kiyanne kohenhari nutral eka kadila, nutral line eka check karanna..

    එලියෙන් එන ලයින් එකේ ඉදන්ම ප්‍රශ්නයක් තියනවනේ. mcb එකට එලියෙ මීටර් එකේ ඉදන් එන​ ලයින් එකෙත් කෝකට තිබ්බත් බල්බ් එක පත්තු වෙනව​.
    :dull:


    මම ලග ගෙවල් දෙකකටත් ගිහින් බැලුවා. ඒ ගෙවල් වලත් ඒ ප්‍රශ්නේ තියනවා. ටෙස්ටර් එක කෝකට තිබ්බත් ලයිට් එක පත්තුවෙනවා :baffled:
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    හේතු 2ක් නිසා වෙන්න පුළුවන් ඕක
    1) ගෙදර ඇතුලේ wiring එකේ අවුලක් නිසා

    ගෙදර wiring එකේ වැරද්දක් වෙන්න පුළුවන් වගේම උබ ප්ලුග් කරලා තියන බඩුවක වැරද්දක් වෙන්නත් පුළුවන්
    උදා. fridge එකේ ෂෝර්ට් එකක්, බ්ලෙන්ඩර් එකක ෂෝර්ට් එකක්

    2) ගෙදරට බාහිරින් (ලෙකෝ එකේ) අවුලක් නිසා
    ලෙකෝ wiring එකේ වැරද්දක් වෙන්න පුළුවන් වගේම වෙන ගෙදරක ප්ලුග් කරලා තියන බඩුවක වැරද්දක් වෙන්නත් පුළුවන්


    බඩුවක වැරද්දක් උනොත් හොයන්න හොදටෝම අමරුය්. මොකද එක වැඩ කරනකොට විතරක් ඕක වෙන නිසා
    කරන්න තියෙන්නේ main ස්විට්ච් එකය් ට්‍රිප් switch එකය් ඔෆ්ෆ් කරලා ඉස්සරලා බලන්න ගෙදරින් ද පිටින් ද එන්නේ කියල

    ගෙදරින් නම් හොයන්න මහන්සි වෙන්න වෙනවා එත් double පොල් off වෙන්නේ main එකය් ට්‍රිප් එකය් විතරක් නිසා තමා අමාරු. මොකද විදුලි උපකරණ ඔක්කොම off කරලා ගැලෙව්වත් උපකරණ ටික බලන්න පුළුවන් එත් breaker එකින් එකට wairing එක චෙක් කරන්න අමාරු නිසා (single line එකක් නේ disconnect වෙන්නේ)



    පිටින් නම් leco එකට පැමිණිල්ලක් ලියල දුන්නම ගෙදරට ඇවිල්ල චෙක් කරනවා ඇත්තටම පිටින් ද කියාලා. කොහොමත් 10-40V වගේ current එකක් නම් එන්න පුළුවන්. ගොඩක් වෙලාවට 10v අඩුවෙන්.
     
    Last edited:

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,569
    3,147
    113
    Anith gewalwalath ohomanam neutral eke current enawa wage ne.. CEB ekata kiwwanam hari...
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    CEB transformer එකෙන් යන Line වල phase balance නෑ. නැත්නම් transformer එක් neutral earth එකේ අවුලක්. ඔය දාෝෂය ගෙදර ඇතුලත එකක් නෙවෙයි.
     
    Last edited:

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    CEB transformer එකෙන් යන Line වල phase balance නෑ. නැත්නම් transformer එක් neutral earth එකේ අවුලක්. ඔය දාෝෂය ගෙදර ඇතුලත එකක් නෙවෙයි.

    ගිය සතියේ ගෙවල් ළග ටාන්ස්පෝමර් එකපිපුරුවා. ඒකෙන් පස්සෙ තමයි මේක වුනේ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    ගිය සතියේ ගෙවල් ළග ටාන්ස්පෝමර් එකපිපුරුවා. ඒකෙන් පස්සෙ තමයි මේක වුනේ


    CEB එකට complain එකක් දාන්න. හදලා දෙයි.