කරන්ට් එක අඩු වැඩි වෙනවට කරන්න දෙයක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ගෙදර කිට්ටුවට ලොරි කාරයෙක් ඉන්නවා මුගේ ගෙදර ඉස්සර ඉදලා හරි කරදරේ
    කාලයක් මෝලක් ගැහුවා මේක නිසා කරන්ට් එක අඩු වැඩි වෙනවා
    ඒ මදිවට වාහන හෝදනවා ලොකු Compressor ගහලා සෙනසුරාදා ඉරිදා උදේ ඉදලා හවස වෙනකම්ම.
    තව එක එක මැෂින් ගහනවා.
    අපේ ගෙදර Fan එකක් වත් දාගන්න බෑ කරන්ට් එක අඩු වැඩි වෙනවා මේකට කරන්න දෙයක් නැද්ද ?
    Fan එකටයි PC එකටයි UPS එකක් වත් අරන් ගැහුවොත් හරි යයිද ?
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බය වෙන්ඩ එපා ගිහින් ගේම ඉල්ලපන් උගෙන්
    මොනවහරි උනොත් අපි ඉන්නව
     
    • Like
    Reactions: Nadun26

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අරූ හොරෙන් කරන්‍ට් එක ගන්නවා කොයලා ක්ම්ප්ලෙන් කරපන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අම්මට කියලා බැන්නුවෙ නැද්ද?
    අම්මා කාටවත් බනින්නේ නැහැ මචං වැදගත් විදියට ඉන්නවා මම තරම්වත් පල් වෙන්නේ නැහැ මම එළකිරියේ කරන වැඩක් දන්නවා නම් මට කොසු පාරත් දීලා
    බය වෙන්ඩ එපා ගිහින් ගේම ඉල්ලපන් උගෙන්
    මොනවහරි උනොත් අපි ඉන්නව
    එහෙම නමේ මචන් , මොනව හරි ක්‍රමයකින් මට වැඩි කරන්න විදියක් නැතිද කියලා මම අහන්නේ
     
    • Like
    Reactions: Ramiel

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උබලගේ ගෙදට්ට කරන්ට් එක දෙනCEB එකට ලියුමක් දීපන්. වැඩේ කරලා දෙයි
    ඒක අරුගේ ප්‍රශ්නයක් නෙමෙය්‍යි
    ඕක සාමාන්‍ය දැනීම.. මූට ඒක නැහැ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,985
    13,105
    113
    කම්ප්ලේන් එකක් දාන්න ඇප් එකෙන්, අයිතිකාරය වෙන්න ඕන නෑ, දවස් 3-4කින් ඇවිත් පේස් මාරු කරල දීල යනව.නැත්නම් ස්ටැබ්ලයිසර් එකක් ගන්න. CEB එකෙන්ම කරගන්න එක තමයි හොඳ. අරුන් ගැන මොකුත් කියන්න ඕන නෑ, ෆ්ලක්ස් වෙනව කීවම ඇති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    thank you
    අරූ හොරෙන් කරන්‍ට් එක ගන්නවා කොයලා ක්ම්ප්ලෙන් කරපන්.

    :rofl:
    complaint to CEB.
    හරි
    voltage stabilizer eakak dagnna
    thank you මන් බලන්නම්
    Complain to CEB, Solar or online UPS
    හරි
    okath ara case eka nisa kawuru hari adu wedi karanawa kiyala ubata hithenne nedda??????
    එහෙම නැහැ බන්
    උබලගේ ගෙදට්ට කරන්ට් එක දෙනCEB එකට ලියුමක් දීපන්. වැඩේ කරලා දෙයි
    ඒක අරුගේ ප්‍රශ්නයක් නෙමෙය්‍යි
    හරි බන්
    කම්ප්ලේන් එකක් දාන්න ඇප් එකෙන්, අයිතිකාරය වෙන්න ඕන නෑ, දවස් 3-4කින් ඇවිත් පේස් මාරු කරල දීල යනව.නැත්නම් ස්ටැබ්ලයිසර් එකක් ගන්න. CEB එකෙන්ම කරගන්න එක තමයි හොඳ. අරුන් ගැන මොකුත් කියන්න ඕන නෑ, ෆ්ලක්ස් වෙනව කීවම ඇති.
    හා අපේ පාරේ වයර් දෙකයි මචන් තියෙන්නේ 4 නම් නැහැ වැඩක් වෙයිද ?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ගෙදර කිට්ටුවට ලොරි කාරයෙක් ඉන්නවා මුගේ ගෙදර ඉස්සර ඉදලා හරි කරදරේ
    කාලයක් මෝලක් ගැහුවා මේක නිසා කරන්ට් එක අඩු වැඩි වෙනවා
    ඒ මදිවට වාහන හෝදනවා ලොකු Compressor ගහලා සෙනසුරාදා ඉරිදා උදේ ඉදලා හවස වෙනකම්ම.
    තව එක එක මැෂින් ගහනවා.
    අපේ ගෙදර Fan එකක් වත් දාගන්න බෑ කරන්ට් එක අඩු වැඩි වෙනවා මේකට කරන්න දෙයක් නැද්ද ?
    Fan එකටයි PC එකටයි UPS එකක් වත් අරන් ගැහුවොත් හරි යයිද ?
    Voltage fluctuation wenawa kiyala complain ekak danna. They will come and check.
     
    • Like
    Reactions: scurvy

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හා අපේ පාරේ වයර් දෙකයි මචන් තියෙන්නේ 4 නම් නැහැ වැඩක් වෙයිද ?
    දෙකයි නම් කරන්න දෙයක් නැති වෙයි.
    අරූගෙ මෝලට කොච්චරක් ලෝඩ් එකක් අදිනව ද බලන්න වෙයි. compressor ගහනවටනම් මුකුත් කරන්න බෑ. transformer upgrade එකක් එනකම් ඉන්න වෙයි.
    solution use online ups or stabilizer