නුගේගොඩ, දිගන යාළුවො එයාලට කරන්ට් නෑ කිව්වා. අපිටත් නෑ. ඔයාලට තියද?
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,430 36,351 113 මැදමහනුවර Aug 17, 2020 #1 නුගේගොඩ, දිගන යාළුවො එයාලට කරන්ට් නෑ කිව්වා. අපිටත් නෑ. ඔයාලට තියද?
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 17, 2020 #2 නැහැ යකෝ නැහැ, කියලම එපා වෙලා. ත්රෙඩ් කියක් තියේද බලපන්කො Reactions: coolshano, erozan, castellain and 2 others
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 17, 2020 #4 නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා..
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Aug 17, 2020 #5 ඕකම වෙන විදිහකට අහපං. "කරන්ට් එක ආවද?" වගේ Reactions: NRTG, D_Mad, The Kingslayer and 1 other person
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Aug 17, 2020 #6 කරන්ට් එක ආවද කියල තව ත්රෙඩ් කීපයක් වැටෙයි. Reactions: The Kingslayer and PHBhagya
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 17, 2020 #7 Rasthiyadu padanama said: නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා.. Click to expand... විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන.. Reactions: Lokka Ayya, nicjosh83 and Gonawala_GUNE
Rasthiyadu padanama said: නෙළුම් කුළුණ හැදුවේ පෝර්ට් සිටිය හදන්නෙ පැය 24 ලයිට් දීගන්න බැරි රටක කියල දැන්වත් හිතාගනිල්ලා.. Click to expand... විදුලිය ඉබේ පහල වෙන්නෙත් නැ පො&නයො..තොපි කරවපු අවුරුදු 5ට තොපි එකම එක විදුලි බලාගරයක්වත් හදල කියෙවුවන් කමක් නැ...සක්කිලි බලු රැල අඩුම වානෙ ජෙනරේටරයක්වත් ගේනාවෙ නැ... ඒ උනාට කියවන්ඩ එන්නෙ පැය 24 විදුලිය දෙන හැටි ගැන..