කරන්ට් එක පැය 15 කපනවලු

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1648726368223.png


    ට හිකෙයි කිව්වලු.
    හැමදාම කැඩෙන එක නේ බන්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    View attachment 165235

    ට හිකෙයි කිව්වලු.
    හැමදාම කැඩෙන එක නේ බන්
    නොරොච්චොලේ තමා හැමදාම 40% විතර බර අදින්නේ.ගොඩක් වෙලාවට ඕක කැඩුනා කිවුවට වෙන්නේ ග්‍රිඩ් එක අන්බැලන්ස් කරගෙන ඒක නිසා නොරොච්චොලේට කෙල කරන එක.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    හැමදාම කපන වෙලාවදැන ගන්නෙ කොහොමද බන්
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    CEB app eka daagena. Electricity bill eke thiyena account number eken log wenna. Ethakota eke calendar kiyala option ekak thiyenawa. eke update wenawa eelanga dawase kapana welawa hawas weddi wage.
    තෑන්ක්ස් බ්‍රෝ :)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට ඉවරෙටම ඉවරයි ට්‍රේඩ් එකක් දාන්න බෑ මුං London New York Asian සෙශන් තුනේම කරන්ට් කපනවා රෙද්ද
     
    • Like
    Reactions: NRTG