කරන්ට් එලර්ට් මැසේජ්

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කරන්ට් එලර්ට් මැසේජ්

    කරන්ට් එක යන එන වෙලාව මැසේජ් එලර්ට් එකක් විදියට එන සීන් එකක් ගැන ආරන්චි
    කිරියේ කවුරුහරි ඒ ගැන දන්නවද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෝසි ආච්චි;24331309 said:
    planned maintenance walata kohomath sms ekak enawa, anith welawata mokatada ban sms? schedule eka public ne

    :yes::yes::yes:
    planned maintenance walata kohomath sms ekak enawa. ඒක හදාගන්න හැටි බිලේ ගහලා තියෙනවා
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    hnda welawata ausi awe bn :lol:

    ටහිකේ තමා බං මෙහෙට දැන් :sorry:


    තැන්ක්ස්

    රෝසි ආච්චි;24331309 said:
    planned maintenance walata kohomath sms ekak enawa, anith welawata mokatada ban sms? schedule eka public ne

    මොන ප්ලෑන්ඩ් මෙන්ටෙන්ස්ද බං, එක වෙලාවකට ඇත්තෙම නෑ, ඩිම් වෙනවා පැය බාගයක් විතර සමහර වෙලාවට, වැඩ ඔක්කොම විකාර වෙලා ඉන්නේ.:sorry:

    :yes::yes::yes:
    planned maintenance walata kohomath sms ekak enawa. ඒක හදාගන්න හැටි බිලේ ගහලා තියෙනවා

    ඒක හරිගියේ නෑ බං

    :lol:ane apita una deyak.

    සිරාවටම බං සිරාවටම :sorry:


    :cool::cool::sorry::confused:


    :sorry::sorry::confused::baffled:


    තැන්ක්ස්

    මුන් මේ රට කනවා බං තව අවුරුදු දෙක තුනක් ඇතුලත !