කරන්ට් කපන එකට විසදුම

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මට දවසේ පැය අටක් විතර වැඩ කරන්න පුළුවන් sola system එකක් හදාගන්න ඕන. මේක කොතනින්ද පටන් ගන්න ඕන කරන අය ඉන්නවද මේ වගේ වැඩ කරන විශ්වාස කරන්න පුළුවන් ආයතන තියෙනවද? ඉන්වේටර් එකකුයි 90mAක බැටරියක් ගත්තොත් වැඩේ කරගන්න පුලුවන්ද? මේ වගේ දේවල් ගන්න ලංකාවේ මේ දේවල් තියෙන්නේ කොහෙද?

    සොරි දාන්න අමතක උනා පැය 08 ක් වැඩ කරන්න තියෙන්නේ PC Computer දෙකක්.
    ------ Post added on Mar 26, 2022 at 8:39 PM
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    danda hoyanne. march 1 wenidata sapekshawa prices 2x wela thiyanne. Offgrid SL fb group ekata join wela eke guides kiyawapan therum ganna puluwan

    ps - dawase paya 8 kiwwe office hours nam battery one na. panels tikai inverter ekai gattama athi
    Solar panel eke current eken direct weda karanna puluwan da?
    E current eka stable da?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    PC කොම්පීටර් දෙකකට අඩුම වොට් 400 යනවා අපි 500 කියල හිතමු
    පය 8 වැඩ කරනවා නම් 8 X 500 = 4000Wh =4KWH සිස්ටම් එකක් ඕනේ
    1KW ඉන්වර්ටර් එකක්
    සෝලා පැනල් 450 න 2 වගේ
    MPPT එකක්
    බැටරි එකක් එහෙම ඕනේ වෙනවා (පොඩි උනාට කමක් නැ )

    මේ පැය 8 දවල්ට කියල උපකල්පනය කලොත්
    මේ සෙට් එකෙන් ඔයාට PC 2 රන් කරන්න පුළුවන්
    සෝලා වලින් බැටරි චාජ් වෙනවා සහ ඔයාගේ PC රන් වෙනවා
    අව්ව අඩු වෙලාවට බැටරියෙන් ඉන්වර්ටර් එක දුවනවා

    මේ සිස්ටම් එකට එකහමාරක් වත් යයි
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    danda hoyanne. march 1 wenidata sapekshawa prices 2x wela thiyanne. Offgrid SL fb group ekata join wela eke guides kiyawapan therum ganna puluwan

    ps - dawase paya 8 kiwwe office hours nam battery one na. panels tikai inverter ekai gattama athi
    දවල් දවසට තමයි මචෝ ගොඩක්ම. වැඩිපුර කපන්නේ දවල්ටනේ

    PC කොම්පීටර් දෙකකට අඩුම වොට් 400 යනවා අපි 500 කියල හිතමු
    පය 8 වැඩ කරනවා නම් 8 X 500 = 4000Wh =4KWH සිස්ටම් එකක් ඕනේ
    1KW ඉන්වර්ටර් එකක්
    සෝලා පැනල් 450 න 2 වගේ
    MPPT එකක්
    බැටරි එකක් එහෙම ඕනේ වෙනවා (පොඩි උනාට කමක් නැ )

    මේ පැය 8 දවල්ට කියල උපකල්පනය කලොත්
    මේ සෙට් එකෙන් ඔයාට PC 2 රන් කරන්න පුළුවන්
    සෝලා වලින් බැටරි චාජ් වෙනවා සහ ඔයාගේ PC රන් වෙනවා
    අව්ව අඩු වෙලාවට බැටරියෙන් ඉන්වර්ටර් එක දුවනවා

    මේ සිස්ටම් එකට එකහමාරක් වත් යයි
    අලුත් මිලද මචෝ
    ------ Post added on Mar 26, 2022 at 10:12 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    PC කොම්පීටර් දෙකකට අඩුම වොට් 400 යනවා අපි 500 කියල හිතමු
    පය 8 වැඩ කරනවා නම් 8 X 500 = 4000Wh =4KWH සිස්ටම් එකක් ඕනේ
    1KW ඉන්වර්ටර් එකක්
    සෝලා පැනල් 450 න 2 වගේ
    MPPT එකක්
    බැටරි එකක් එහෙම ඕනේ වෙනවා (පොඩි උනාට කමක් නැ )

    මේ පැය 8 දවල්ට කියල උපකල්පනය කලොත්
    මේ සෙට් එකෙන් ඔයාට PC 2 රන් කරන්න පුළුවන්
    සෝලා වලින් බැටරි චාජ් වෙනවා සහ ඔයාගේ PC රන් වෙනවා
    අව්ව අඩු වෙලාවට බැටරියෙන් ඉන්වර්ටර් එක දුවනවා

    මේ සිස්ටම් එකට එකහමාරක් වත් යයි

    දැන් නං මේ ස්පෙක්ස් වලට 1.5 බැරි වෙයි නේ බන් ප්‍රයිස් ඩබල් වෙලා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන්ලා ගෙදර මාසෙටම Unit 150 වගේ උපරිම යනවනම් ...කීයක් විතර යයිද Off-Grid Solar Panel System එකකට ?
    - දැනුමක් නැති නිසා මේ ගැන හොද Company එකක් කියන්න බැරිද Off-Grid Solar Panel System එකක් සෙට් කරගන්න ගෙදරට :-D
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන්ලා ගෙදර මාසෙටම Unit 150 වගේ උපරිම යනවනම් ...කීයක් විතර යයිද Off-Grid Solar Panel System එකකට ?
    - දැනුමක් නැති නිසා මේ ගැන හොද Company එකක් කියන්න බැරිද Off-Grid Solar Panel System එකක් සෙට් කරගන්න ගෙදරට :-D
    2kw solar system එකක් ගහන්න මාසෙට යුනිට් 200-240 වගේ ගන්න පුලුවන්. ලක්ෂ 4-5 යයි බ්‍රෑන්ඩ් නිව් බඩු දාලා ගැහුවොත්.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    2kw solar system එකක් ගහන්න මාසෙට යුනිට් 200-240 වගේ ගන්න පුලුවන්. ලක්ෂ 4-5 යයි බ්‍රෑන්ඩ් නිව් බඩු දාලා ගැහුවොත්.
    ස්තුතියි මචන් !
    මේ ගැන හොද Company එකක් කියන්න බැරිද ? ඕවා තනියෙන් කරන්න බැහැ බන් !
     
    • Like
    Reactions: iworld

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ස්තුතියි මචන් !
    මේ ගැන හොද Company එකක් කියන්න බැරිද ? ඕවා තනියෙන් කරන්න බැහැ බන් !
    Screenshot 2022-03-27 at 03.59.49.png

    මචන් මම මේ Company [ https://www.facebook.com/lhpenergy/photos ] එකට තාම කතා කලේ නැහැ ...වෙබ් එකේ තියෙන Pricing List එක තමා මේ ...
    මේක දැන් වැඩි වෙලත් ඇති සමහර විට ....

    මෙතනින් හොද 2Kw solar system එක ගණන් වැඩි එකද ?
    - Solax/Solix Inverter එක අවුල් නැත්ද ? උබට හිතෙන විදිහට ... ( https://lhpholdings.lk/inverters/ )
    - Panels වලට හොද මොකද්ද ? උබට හිතෙන විදිහට ... ( https://lhpholdings.lk/solar-panels/ )
     
    Last edited:
    • Like
    Reactions: NRTG