කරන්ට් කපන කාලය වැඩි කරලද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    උදේ 10 ට පැයක් විතර කැපුවා. දැන් හරියට 3 ට කැපුවා ආයෙත්. රෑටත් පැය එකහමාරක් කපනවනෙ. 🤔🤔🤔
     
    • Wow
    Reactions: RottenCOLT

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අනේ මන්ද 8 ට විතර පැයක් කැපුවා. මන් හිතුවෙම අද දවසෙම එන එකක් නැ කියල. එහෙවු බඩු නේ මුන්. කලින් සැරෙත් මැසේජ් එක වත් අවේ නැ දවසෙම කැපුවා
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    පැය 2.20 තමා.ඇප් එකේ බලපන් මොක්ක් හරි මෙන්ටෙන් එකක්ට කපන්න ඇත්තේ උදේ.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    පොහොට්ටුවෙ ඡන්ද කඩන්න කරන වැඩ. සැලෙන්න එපා. කන්න නැතත් කරුවලේ ඉන්න රටක් ඉතුරු උනේ මෛන්ද මාත්තය නිසා.
     
    • Haha
    • Love
    Reactions: Akithama and NRTG