කරන්ට් කපන සෙල්ලම ආයෙත්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලාට පස්සෙ වෙනස, කලින් දැනුම් නොදී කරන්ට් එක කපන එක විතරයි. අපරාදේ අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලේ නැත්තන් කලින් වගේ කරන්ට් කපන වෙලාව දැනගන්නවනෙ. 😖
     
    • Haha
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලාට පස්සෙ වෙනස, කලින් දැනුම් නොදී කරන්ට් එක කපන එක විතරයි. අපරාදේ අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලේ නැත්තන් කලින් වගේ කරන්ට් කපන වෙලාව දැනගන්නවනෙ. 😖
    සබාපතිගේ ඔෆිස් එකට කෝල් එකක් දීල බැනපන්. මම බැන්න දවසක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලාට පස්සෙ වෙනස, කලින් දැනුම් නොදී කරන්ට් එක කපන එක විතරයි. අපරාදේ අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලේ නැත්තන් කලින් වගේ කරන්ට් කපන වෙලාව දැනගන්නවනෙ. 😖
    Pissuda huththo. maintaiance wenna athi.

    Moko une umbey Macbook Pro ekata?
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අහ් බැල්ලිගෙ පුතා දැන් කරන්ට් එක ලාබෙට හම්බෙනවද පොන්නයො?
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.

    aj7dbZH.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Pissuda huththo. maintaiance wenna athi.

    Moko une umbey Macbook Pro ekata?
    maintenance ඇති බන්
    අපෙත් ඊයෙයි, පෙරේදයි කරන්ට් එක එනවා යනවා
    මොන මේන්ටනන්ස්ද හරියටම හවස 4වෙද්දි කපන්නෙ. උදෙත් පැයක් විතර තිබ්බෙ නෑ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලාට පස්සෙ වෙනස, කලින් දැනුම් නොදී කරන්ට් එක කපන එක විතරයි. අපරාදේ අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලේ නැත්තන් කලින් වගේ කරන්ට් කපන වෙලාව දැනගන්නවනෙ. 😖

    Maintenance නිසා හෙට කරන්ට් කපනවා කියලා SMS එකක් ආවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලාට පස්සෙ වෙනස, කලින් දැනුම් නොදී කරන්ට් එක කපන එක විතරයි. අපරාදේ අත්‍යවශ්‍ය සේවා කියල ගැසට් කලේ නැත්තන් කලින් වගේ කරන්ට් කපන වෙලාව දැනගන්නවනෙ. 😖
    එහෙම තමා අලුත් ක්‍රමේ. නොරෙචේචෝලෙත් අක්‍රියයි කියලා වැටෙන්න පුලුවන්.

    අපි මේ පැය 24ම දෙනවා..බලාගාර තමයි කැමති නැත්තේ කියයි.