සිකුරාදා ඉදලා කැපුවේ නෑ මෙහෙට, අද නෑ දැන් වහින නිසා ද ?
Nadun26 Well-known member Apr 27, 2015 14,141 12,677 113 38 May 31, 2022 #1 සිකුරාදා ඉදලා කැපුවේ නෑ මෙහෙට, අද නෑ දැන් වහින නිසා ද ?
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com May 31, 2022 #2 Heta idan kapanawa aya
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 31, 2022 #3 ඊයෙත් නෑ.අදත් හරි නම් මේ වෙද්දී නෝ කරන්ට්..
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico May 31, 2022 #5 ඔව් දවස් තුනක් එක දිගට කරන්ට් කැපුවේ නැහැ.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,073 1 43,485 113 May 31, 2022 #6 O/L නිසා මචං O/L අන්තිම දවස හෙට Reactions: Silape
lilman Well-known member May 10, 2009 40,961 54,539 113 Colombo May 31, 2022 #7 කපන්නෙ නැති එකත් ප්රශ්නයක්ද ?
Gwynbleidd Well-known member Aug 7, 2020 11,886 22,210 113 Kaer Morhen thewitcher.com May 31, 2022 #8 Ada 2.30 idan 6 wenkn break down fk
Nidarshana_k Well-known member Feb 19, 2022 29,657 1 51,401 113 ප*යාගල sorry.com May 31, 2022 #9 heta idan aye kaluware
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 31, 2022 #10 ඕල් නිසා. දැන් ආ ආතල් එකේ හිටියට හෙට ඉඳලා බලාගනිල්ලා
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,976 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 31, 2022 #12 කරන්ට් කැපුවේ නැහැ