කරන්ට් තියේද?

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    350
    54
    28
    ceytradix-company-ltd.business.site
    meheta "awa aye giya" tatwe

    ekai UPS gannath thread ekath demme

    UPS දානවට වඩා වැඩක් තියෙනවා බං. 17 වෙනිදා මුළු රටම ගියේ කොයිල් යුනිට් එක මේන්ටනන්ස් එකේ තියලා කියලා නේ කිව්වේ. දැන් ආයෙ ට්‍රිප්.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,599
    4,997
    113
    කරන්ට් එක නෑනේ මහත්තයා 🤌🤌

    දෙපාරක් ගිහින් ආවා, දෙවැනි පාර complain කරා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,218
    1,776
    113
    United States
    17 වෙනිදා මුළු රටම ගිය එකෙන් පස්සේ UPS එකක් ගන්න එක නම් තේරුමක් තියෙනවා, ඒත් ලෝඩ් එක බලලා ගන්න එක වැදගත් — ෆෑන්, ලයිට්, රවුටර් විතරක් නම් පොඩි UPS එකක් ඇති, ෆ්‍රිජ් එහෙම දාන්න ගියොත් ඉක්මනට බැහැලා යනවා. ඔය 'ආවා ආයෙ ගියා' එකට නම් UPS එකට වඩා ඉන්වර්ටර් එකක් හරි ලොකු බැටරි බැකප් එකක් හරි තියෙන එක සැනසුමයි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,656
    6,180
    113
    thiyanawa..

    ලංකාවටම තියෙනවාලූ - ආණ්ඩුව

    කහතුඩුවට නෑ - ගැමියන්
    mahinda mahathtyata dunnaa dukkandawarata thama okunta ohoma wenne
    ------ Post added on Oct 26, 2026 at 1:57 PM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,550
    8,885
    113
    Kotahena
    තියෙනවා අපිට. ටිකක් දෙන්නද? කෝ කට අරින්න.
    උබේ අම්ම නං කට අරින්න කිය කිය ඉන්නේ නෑ ponnayo. ලං කරපු ගමන් නිකං ම අරිනවා