කරන්ට් නැති වෙලාවට රවුටර් එකට පවර් Power Tank එකක්..

downx

Well-known member
  • Feb 8, 2008
    2,354
    515
    113
    මේක ගත්තේ LankBell එකෙන් දැන් අවූරුදු 2ක් වගේ.. Rs.1000/-.. හොයල හොයල ඈත බ්‍රාන්ච් එකකින් සෙට් උනේ... පැය 4-5ක් දුවනවා... කිසි අවුලක් නැ..
    backup-battery-for-3g-4g-lte-router.jpg
     

    megatron44x

    Member
    May 10, 2021
    1
    0
    1
    Man gawa thiyenawa power tank eka, Max eka nemei normal eka. 2500i gaththe. SLT fiber router eka duwanna puluwan paya 4k wage...
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    Hoda18650 battery set ekakui, 18650 charging board ekakui (with protection), boost converter ekakui ganing bung. (4 / 6 / 8 slot 18650 enclosure ekakuth ebay eken ganna puluwan)
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mokakdaමොකක්ද aluthඅලුත් fayibarෆයිබර් rawutareරවුටරේ kiyanneකියන්නේ? ZTE NEMEYIDAනෙමෙයිද?
    zte thamai machan, eth mama hithanne aluth zte batch wala current eka wadiyen gannawa athi.
    ara powertank max product page eketh dan e kathawa dala thiyenawa (aluth fiber model wala 2hours to 6 hours wage adu wenna puluwan kiyala)
    anith eka oke samahara unit wala battery cell wala wenasak thiyenawa kiyanawa, samahara ayata hoda cell ahu wenawa, anith ayata awul wenawa.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මේක නම් පෝටබල් ගෙනියතහැකි. රුපියල් 540ට පට්ට ලාභයි.දැන් නම් 2500ද කොහෙද. අනික UPS එක චාජ් ටයිම් එක වැඩි වෙන්නේ බහිනකන් පාවිච්චි කලොත්නේ. දිගටම කරන්ට් එකට ගහලනේ ඒක පාවිච්චි කරන්නේ.

    2UB5BuI.png
    මාත් මේක ඔෆර් එක තිබ්බ දවස් වල ගත්තා. ඒ දවස් වල ෆයිබර් රවුටර එක පැය 6ක් විත්‍ර වැඩ කරා. මේ ලඟදි කරන්ට් ගිහින් පැයකින් ඔෆ් උනා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මේක කීයද බන්?


    පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
    UPS එකෙන් router එක විතරක් නම් කොච්චර වෙලා තියනවද බන්?
     
    • Wow
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේක හදන්න බැරිද බන් අපිට, කිරියේ නැද්ද වැඩ්ඩො