meka nam wada , awula power bank ekak nisa digatama power dila tiyena eka hodada kiyana ekahmmm.. mata nam call ekaka iddi current giyoth awl.. e nisa uninterrupted ekak damme.. e magulath reliable na tika kaalayak yaddi![]()
zte thamai machan, eth mama hithanne aluth zte batch wala current eka wadiyen gannawa athi.mokakdaමොකක්ද aluthඅලුත් fayibarෆයිබර් rawutareරවුටරේ kiyanneකියන්නේ? ZTE NEMEYIDAනෙමෙයිද?
මාත් මේක ඔෆර් එක තිබ්බ දවස් වල ගත්තා. ඒ දවස් වල ෆයිබර් රවුටර එක පැය 6ක් විත්‍ර වැඩ කරා. මේ ලඟදි කරන්ට් ගිහින් පැයකින් ඔෆ් උනා.මේක නම් පෝටබල් ගෙනියතහැකි. රුපියල් 540ට පට්ට ලාභයි.දැන් නම් 2500ද කොහෙද. අනික UPS එක චාජ් ටයිම් එක වැඩි වෙන්නේ බහිනකන් පාවිච්චි කලොත්නේ. දිගටම කරන්ට් එකට ගහලනේ ඒක පාවිච්චි කරන්නේ.
![]()
UPS එකෙන් router එක විතරක් නම් කොච්චර වෙලා තියනවද බන්?මේක කීයද බන්?
පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
650va UPS 7hrs 43minsUPS එකෙන් router එක විතරක් නම් කොච්චර වෙලා තියනවද බන්?
අඩෝ එහෙමද . 1200va එක තියෙන්නේ. මම off කරල දානවා නේ current ගිය දවසට 30mins වලින් off වෙයි කියලා.650va UPS 7hrs 43mins
පැය 4ක් වගේ උපරිම.UPS එකෙන් router එක විතරක් නම් කොච්චර වෙලා තියනවද බන්?
check back side of the power adapter of the router and calculate with wH capacity or the ups battery. depending on brand it slightly differ. SLT fTTh f660 runs 7hrs 43mins on prolink 650VAපැය 4ක් වගේ උපරිම.