කරන්ට් නැති වෙලාවට රවුටර් එකට පවර් Power Tank එකක්..

saweerasekara

Junior member
  • May 31, 2011
    31
    62
    18
    පොඩි ගැජට් එකක් සෙට් උනා, කරන්ට් ගිය වෙලවට රවුටර් එක ඔන් එකේ තියාගන්න. මෙක ගැන සමහර අය දන්නවත් ඇති. මගේ එක්පිරියන්ස් එක පොඩ්ඩක් දාන්න හිතුවා.

    Power Tank Max - ගත්තෙ 6000යි

    චාජ් කරල ඔක්කොමත් කරල පාවිච්චි කරල බැලුවා දැනට 3 පාරක්.

    උන්නන් කියන්නෙ පැය 5-10 අතර පුලුවන් කියලා. එත් මන් ටෙස්ට් කරද්දිනන් එක දිගට පැය 17-18 අතර කාලයක් පාවිච්චි කරන පුලුවන් උනා.

    ඉතින් ඩොන්ගල් එකක් නැති කෙනෙක්ට, රව්ටර් එක කොහෙත් යූපීඑස් එක කොහෙවත් තියන අයට, ලැපක් යුස් කරන අයට වගේ සැහෙන්න වටියි.

    වර්ක් ෆ්‍රොම් හොම් කරනවනන් වැදගත් වෙයි. ට්‍රැවල් කරද්දිත් වටිනවා.

    උන්ගේ මොඩ්ල් 3ක් තියනවා. කැමති එකකට යන්න පුලුවන්.

    පොඩි රෙකමන්ඩෙශන් එකක් විතරයි.

    මටනන් අනිත් ලොකුම දේ. මේක ලxකාවෙම හදන ප්‍රඩක්ට් එකක්.

    https://www.bravosl.com/powertank/

    https://www.bravosl.com/powertank_max/

    https://www.bravosl.com/powertank_mega/

    DYOR.

    1620574136613.png

    1620574214025.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය පවර් ටෑන්ක් කියන එකට නම් තියෙන රිවීව් හොඳ නෑ - ඔෆීශියල් පේජ් එකෙත් මිනිස්සු දාන ඒව ඩිලීට් කරනව.

    SLT Teleshop එකේ ඉස්සර Mini UPS කියල වික්ක එක හොඳයි කියනවා ඒක ස්ටොක් ඉවරලු

    ZIc1ls8.jpg

    FxiQDD7.jpg

    VIOeyn9.jpg
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    apo mamanam oka recommend karanne na.
    mama aragena hoda kattak kawa.

    mama powertank max eka aragena mage fiber router eka run karann puluwan une 2hours withara wage.
    aye yawwa factory ekatama test karanna, un test karala kiwwa device eke awulak na kiyala, un refend karanna ahuwa. mama salli gaththa.

    mama hithuwe oka mata witharai une kiyala, siddiya meke dammama thawa kattiya oka untath una kiwwa.

    http://elakiri.com/threads/ups-for-fibre-router.1980754/post-26237230
     
    • Like
    Reactions: TWishwadeepa

    ඕකම කිව්වා දහයක් විතර SLT ගෘප් එකක
     
    • Wow
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය පවර් ටෑන්ක් කියන එකට නම් තියෙන රිවීව් හොඳ නෑ - ඔෆීශියල් පේජ් එකෙත් මිනිස්සු දාන ඒව ඩිලීට් කරනව.

    SLT Teleshop එකේ ඉස්සර Mini UPS කියල වික්ක එක හොඳයි කියනවා ඒක ස්ටොක් ඉවරලු

    ZIc1ls8.jpg

    FxiQDD7.jpg

    VIOeyn9.jpg
    oya meka gaththada? kiyakda device eka?
     
    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    apo mamanam oka recommend karanne na.
    mama aragena hoda kattak kawa.

    mama powertank max eka aragena mage fiber router eka run karann puluwan une 2hours withara wage.
    aye yawwa factory ekatama test karanna, un test karala kiwwa device eke awulak na kiyala, un refend karanna ahuwa. mama salli gaththa.

    mama hithuwe oka mata witharai une kiyala, siddiya meke dammama thawa kattiya oka untath una kiwwa.

    http://elakiri.com/threads/ups-for-fibre-router.1980754/post-26237230
    අපෙ සෙට් එකෙ 7 දෙනෙක් ගත්ත මැක්ස් එකයි මෙගා එකයි. තවමනන් අවුලක් කවුරුත් කියුවේ නැ හැබැයි. බලමු ටික දවසක් යුස් කරලා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපෙ සෙට් එකෙ 7 දෙනෙක් ගත්ත මැක්ස් එකයි මෙගා එකයි. තවමනන් අවුලක් කවුරුත් කියුවේ නැ හැබැයි. බලමු ටික දවසක් යුස් කරලා.
    7denama use karanne aluth fiber router da?

    mama oka gaththe march wala wage, e kale unge page eke hours dala thibba 16 hours wage fiber router walata.
    dan me baladdi un ewa ain karala dala thiyenawa aluth fiber model walata 2hours wage wennath puluwan kiyala.

    mama hithanne aluth fiber router ekka use karapu unge complains nisa un dan 2hours kathawa dala wage.

    mage advice eka aluth fiber router thiyena aya poddak kalpanawen meka gannakota.
     
    • Like
    Reactions: janaka_jr

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,671
    113
    geniyak gattat daranna puluwan load ekak tianawa. UPS ekak gattat peak load eken addot 2,3mins tama puluwan. onima deka battery capacity ekai, eke output ekai, peak load ekai, oya use karanna hadana device eke watt ganat ekka calculate karala balanna kochara welawak aduma use karanna puluwan da kiala . mata nam oya product eka godak hodai . 6hrs + wage use kara power cut ekakadi with prolink router/ belkin router and fiber

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    7denama use karanne aluth fiber router da?

    mama oka gaththe march wala wage, e kale unge page eke hours dala thibba 16 hours wage fiber router walata.
    dan me baladdi un ewa ain karala dala thiyenawa aluth fiber model walata 2hours wage wennath puluwan kiyala.

    mama hithanne aluth fiber router ekka use karapu unge complains nisa un dan 2hours kathawa dala wage.

    mage advice eka aluth fiber router thiyena aya poddak kalpanawen meka gannakota.
    අලුත් ෆයිබර් එකනන් නෙමෙයි. අනිත් උන්ගේ බ්‍රොඩ්බැන්ඩ් එක. ට්‍රැවල් කරද්දිත් යුස් කරන පුලුවන් නිසා. එස්ල්ටි ලගෙනන් මොකො දන්නැ සීන් එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    ඔය පවර් ටෑන්ක් කියන එකට නම් තියෙන රිවීව් හොඳ නෑ - ඔෆීශියල් පේජ් එකෙත් මිනිස්සු දාන ඒව ඩිලීට් කරනව.

    SLT Teleshop එකේ ඉස්සර Mini UPS කියල වික්ක එක හොඳයි කියනවා ඒක ස්ටොක් ඉවරලු

    ZIc1ls8.jpg

    FxiQDD7.jpg

    VIOeyn9.jpg
    මේක කීයද බන්?

    7denama use karanne aluth fiber router da?

    mama oka gaththe march wala wage, e kale unge page eke hours dala thibba 16 hours wage fiber router walata.
    dan me baladdi un ewa ain karala dala thiyenawa aluth fiber model walata 2hours wage wennath puluwan kiyala.

    mama hithanne aluth fiber router ekka use karapu unge complains nisa un dan 2hours kathawa dala wage.

    mage advice eka aluth fiber router thiyena aya poddak kalpanawen meka gannakota.
    පිස්සුද බන් 6000ක් දීලා ඕකක් ගන්නේ පැය 2කට. යකෝ 5500ට UPS එකක් අරගෙන පය6ක් විතර යූස් කරනවනේ. අනික අර SLT එකේ 540ට දුන්න පොඩි බැටරියෙනුත් පැය 2ක් පාවිච්චි කරනවා මම ෆයිබර් රවුටරේ.
     
    • Like
    Reactions: Mugen

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    mchn lesima eka tama power bank eken dena eka , mage 20000 power bank eken dawasama detaki fiber line ekata , usb to 12v conberter ekak gtta 1000 k dila 😂 ochra viyadsm karanna on nane
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් කලින් පාවිච්චි කලේ මේක. මේකෙ බැකප් එක පැය 6ක්වත් තියෙනවා. හෙන පෝටබල්. හැබැයි දැන් මේක එන්නෙ නෑ. :(

    PROLiNK-PDC9V_PDC12V-NEW.jpg
     
    • Like
    Reactions: animation

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    apo mamanam oka recommend karanne na.
    mama aragena hoda kattak kawa.

    mama powertank max eka aragena mage fiber router eka run karann puluwan une 2hours withara wage.
    aye yawwa factory ekatama test karanna, un test karala kiwwa device eke awulak na kiyala, un refend karanna ahuwa. mama salli gaththa.

    mama hithuwe oka mata witharai une kiyala, siddiya meke dammama thawa kattiya oka untath una kiwwa.

    http://elakiri.com/threads/ups-for-fibre-router.1980754/post-26237230
    ෂුවර් එකට අවුල් 18650 බැච් එකක් සෙට් වෙන්න ඇති, උන් නිකමටවත් random drain test කරානම් ඕවා මාට්ටු වෙනවා.

    මම නම් කලින් පාවිච්චි කලේ මේක. මේකෙ බැකප් එක පැය 6ක්වත් තියෙනවා. හෙන පෝටබල්. හැබැයි දැන් මේක එන්නෙ නෑ. :(

    View attachment 124145
    පැය හයක් තිබ්බා? පුදුමයි, ෆයිබර් රවුටරේද?
    ------ Post added on May 9, 2021 at 10:00 PM
     
    • Like
    Reactions: saweerasekara

    Dialog Router.