කරන්ට් බිල දුන්නෙ නෑනෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මුන් එන්න තිබ්බෙ නන් 28 ගිය මාසෙට හදන්න තාම ආවෙ නෑ. දැන් බිල හදපුවම වැඩිපුර ගියපු යුනිට් වලට වැඩිපුර එකතු වෙනව. මේක හැම තැනම වෙනව නන් හිතාමතා කරන වැඩක්
     

    AnuradhaRa

    Well-known member
  • මුන් එන්න තිබ්බෙ නන් 28 ගිය මාසෙට හදන්න තාම ආවෙ නෑ. දැන් බිල හදපුවම වැඩිපුර ගියපු යුනිට් වලට වැඩිපුර එකතු වෙනව. මේක හැම තැනම වෙනව නන් හිතාමතා කරන වැඩක්
    ඒකනං මචං අවුලක් වෙන්නෙ නෑ. වැඩි පුර කල් ගියාම unit charges ගන්න විදියත් වෙනස් වෙනව..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මුන් එන්න තිබ්බෙ නන් 28 ගිය මාසෙට හදන්න තාම ආවෙ නෑ. දැන් බිල හදපුවම වැඩිපුර ගියපු යුනිට් වලට වැඩිපුර එකතු වෙනව. මේක හැම තැනම වෙනව නන් හිතාමතා කරන වැඩක්


    Enna parakku una kiyala bila wadi wenne na, Average eka ganne units calculate karaddi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    නිකං මීටරේ රීඩිං එක ගත්ත විතරයි... :confused:
    ගේට්ටුවවත් වහන් යන්නෑ හුකම, අලුත් එකෙක් ආවෙ අද

    ඌට සැක හිතිලා බීල නොදී යන්න ඇති. පස්සේ පොලීසිය එක්ක එයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගෙයි ඔත්තු බලාගෙන යන්න ඔය හොරෙක් ඇවිත් තියෙන්නෙ.
    තව මාසෙකින් විතර ආයෙ එයි. ඒ ආවම ඔලුවට පොලු පාරක් දීල, ගේ ඉස්සරහ අඹ ගහේ ගැට ගහල පොලීසියට කෝල් එකක් දියන්....