නිකං මීටරේ රීඩිං එක ගත්ත විතරයි... 
ගේට්ටුවවත් වහන් යන්නෑ හුකම, අලුත් එකෙක් ආවෙ අද

ගේට්ටුවවත් වහන් යන්නෑ හුකම, අලුත් එකෙක් ආවෙ අද

වෙනදට අපිට මාසෙ පළවෙනිද නැත්තං දෙවෙනිද බිල දෙනව
ඒකනං මචං අවුලක් වෙන්නෙ නෑ. වැඩි පුර කල් ගියාම unit charges ගන්න විදියත් වෙනස් වෙනව..මුන් එන්න තිබ්බෙ නන් 28 ගිය මාසෙට හදන්න තාම ආවෙ නෑ. දැන් බිල හදපුවම වැඩිපුර ගියපු යුනිට් වලට වැඩිපුර එකතු වෙනව. මේක හැම තැනම වෙනව නන් හිතාමතා කරන වැඩක්
මුන් එන්න තිබ්බෙ නන් 28 ගිය මාසෙට හදන්න තාම ආවෙ නෑ. දැන් බිල හදපුවම වැඩිපුර ගියපු යුනිට් වලට වැඩිපුර එකතු වෙනව. මේක හැම තැනම වෙනව නන් හිතාමතා කරන වැඩක්
නිකං මීටරේ රීඩිං එක ගත්ත විතරයි...
ගේට්ටුවවත් වහන් යන්නෑ හුකම, අලුත් එකෙක් ආවෙ අද
උබට මේකේ ත්රෙඩ් දාන එක බ්ලොක් කරන්න ඕනේ..නිකං මීටරේ රීඩිං එක ගත්ත විතරයි...
ගේට්ටුවවත් වහන් යන්නෑ හුකම, අලුත් එකෙක් ආවෙ අද