කරන්ට් බිල වැඩිද
දැන් අපේ ගෙදර අඟල් 42 LCD tv 3 ක් තියනවා
තව දොර 6 fridge 2k වැඩ කරනවා . දවසෙම.
තව iron එකෙන් රෙදි මදිනවා. දවසෙම.
රයිස් කුකුර් එකෙන් බත් උයනවා දවසෙම.
තව ලොකු ලොකු වැඩ වෙනවා. එත් මචං කරන්ට් බිල මාසෙට 1200.
no solar panel.
පොඩි වැඩක් කලේ. මීටරේ ලගින් වයර් දෙකක් ඇද්දා