කරන්ට්_එක_කෝ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    CEB3.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,908
    2
    54,587
    113
    උඹ දන්නවද දැන් ඔකේ කොස්ට් ලොස් එක? අනේ යකෝ අවුරුද්දෙන් වැඩි කාලයක් කැඩිලා තියන බලාගාරයක් නරකයි කියන්න අමුතුවෙන් දත්ත ඕනෙද?:lol::lol::lol:

    ලන්කාවෙ යුද්දෙන් සිද්ද්වෙච්ච පාඩුවට පස්සෙ සිද්ද වෙච්ච ලොකුම මූල්ය පාඩුව සිද්ද වුනේ ඔය ගල් අගුරු බලගාරය ප්‍රමාද කිරීම මගින් .අනුවෙ මුල ගනන් වල එන්න තිබ්බ බලාගාරය ආවෙ 2011.ගක්ල් අගුරු කිලෝවොට් පැයක් (kWh) රුපියල් 6ක් පමන සමානය අගයක් වෙනවා නමුත් ඊලගට ලාභදායක බලගාරය වන්නෙ කැලනිතිස්ස combined cycle බලගාරය එය ඒකකයට රු 23ක් පමන වෙනවා.කැලනිතිස්ස ගැස් ටර්බයින් සපුගස්කන්ද ඩීසල් එන්ජින් පුද්ගලික අන්ශයේ බලගාර මීටත් වඩා මිල අදිකයි.හිතන්න දවසකට 600MW ධාරිතාවයෙන් දුවන නොරෙච්චොලේ මෙගාවොට් පැය 14400 ක් දෙනවා.
    දවස්ක්මේ බලාගරය නැතුව අපි හිතමු පිරිවැය රුපියල් 21ක් වෙන බලගාර දිව්වා කියල.

    kWh generated per hour= 600000
    loss from 1 kWh(21-6) =Rs 15
    loss per hour = 600000x15
    = 9 million
    මේ සමාන්ය ගනනයක් පමනයි.සියලුම අවස්තාවල මේ ගනන් අඩු හො වැඩි විය හැක. හිතන්න පැය 24ක් දවස් 365ක් අවුරුදු 20ක් මේ පාඩුව.එතකොට මේ පාඩුව ලැබුනේ කාටද.පුද්ගලික බ්ලාගාර හිමියන්ට සහ තෙල් බිස්නස් කාරයන්ට තමයි මේ ලාබය ගියේ. රටක තින්දුගන්න මිනිස්සුන්ට ඔය් ගනනින් සොච්චම්ක් පගාව දුන්නත් ඇති. බොරු පරිසර සන්විදාන හදාගෙන ඉන්න අයටත් සොච්චම්ක් දුන්නම වැඩෙ හරි. බලන්න රටකට වෙච්ච පාඩුව. නොරෙච්චොලෙ ඉස්සලම එන්න තිබ්බේ ජපන් බලාගාරයක් නමුත් අපේ කල් මැරීම නිසා ඔවුන් එය අවලන්ගු කරන්වා.මොනව වුන්ත චීන කබලක් වුන්ත ගෙනත් ඇටෙව්වා වුනත් මහින්ද කරපු මේ දේත් අගය කරන්න ඕනේ

    Bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලි පද්දතිය සමතුලිත නැත්තේ ආණ්ඩුවේ වැරද්දක් නිසා වෙන්නේ කොහොමද පොන්ස්?:lol::lol: ඇයි ඉස්සර මහින්දයද පද්දතිය සමතුලිත කරේ?

    ඉල්ලුමට සැපයුම නැත්තේ 900MW දෙන නොරොච්චෝලේ ආයෙත් කැඩිලා සහ වෙනද ඔකේ අඩුව වහන්න වැඩ කරපු ජල විදුලි බලාගාර වතුර නැති නිසා අක්‍රීය නිසා අපතයෝ​
    ආ ඇත්තද නොරොච්චොලෙ නැති එකේ අගය දැන් තේරුනාද?? එක තමා ගොබ්බ ලොන්ත unp පාරයො මහින්ද රටට දෙවනි තාප බලාගාරයක් ගහන්ඩ ගියෙ,ජල විදුලිය රටේන් 1/3 ටවත් මදි නිසා, තොපේ මහ *න්නයට කියපන් ඉක්මනට සාම්පූර්වලට තොපේ ඒරොප්පෙන් හරි බලාගාරයක් ගෙනල්ල හයිකරන්ඩ කියල නැත්තන් රටම හිටිනව ලබන අවුරුද්ද වෙද්දි,ආණ්ඩුවෙ වෑරෑද්ද වෙන්නෙ සාම්පුර් බලාගාරෙ නොහැදවීම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241

    අනේ පොන්ස් මහින්දය දෙවෙනි එකත් හදන්න හැදුවේ පලවෙනි එකත් හරියට වැඩ නොකරද?:lol::lol::lol: දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113

    එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?;) හාකෝ ඈ :lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?;) හාකෝ ඈ :lol:

    poliyata ganne nethuwa ube ata deka wikuanala salli gannada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    poliyata ganne nethuwa ube ata deka wikuanala salli gannada?

    පොලියට අරගෙන අවුරුද්දෙන් වැඩි කාලයක් ක්‍රියාවිරහිතව තිබ්බම නය ගෙවන්නේ උඹේ ඇට දෙක උගස් කරලද?​
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?

    ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?:lol::lol::lol: ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ :rofl:

    සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?:lol:

    Me wage minissu ekka mata kisima tharahak na. Thiyenne kalakirimak ha anukampawak. Thamange rate dewal nikan wihiluwta ganna saha eka anthima pahath thathweta dala katha karana me wage minissu innakn lankawa methanin ehata udata yanne na karanna ona ekata bana bana wihilu kara kara inna eka neme. Thiyana thathwen issarahata ganna ona karana dewal katha karana eka. Kawadawath ithin eka wenne naha. Thangana witharak hithana athmaarthkaami me wage minissu innakan Eka thama aththa. Godak ma aya sinhala minissu thama mehema kiyawanne. Ekath lokuma kanagatudayaka thathwaya.
     
    [/SIZE]

    ඇත්තද බං? අපිට වැරදුන තැන අපි පිළිගන්න හොඳ නෑ ඒ වැරැද්ද කියන්නවත් හොඳ නෑ අපි තමයි ලෝකෙන්ම හරි කියල දිගටම ඒ වැරදි කරගෙනම යන්න ඕනේ නේද?

    තමුන්ගේ වැරදි පිළිනොගන්නා ජාතිය කවදාවත් හැදෙන්නේ නෑ බං.....නොරොච්චෝලේ තමයි ලෝකේ හොඳම coal power plant එක සාම්පූර් වලටත් මේ වගේම එකක් ගෙනත් දාමු එතකොට හරිනේ?​
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පොලියට අරගෙන අවුරුද්දෙන් වැඩි කාලයක් ක්‍රියාවිරහිතව තිබ්බම නය ගෙවන්නේ උඹේ ඇට දෙක උගස් කරලද?​

    enan uba kiyapan balanna mehe genalla oya wage project ekak karanna wena ratak.athma ganakata gewaganna beri nayakata tama eka karanna wenne.oka kadunata uba kiyanne nikan giya awurudu tikema hitiye lampu pathu karan wage ne.china ewa kadenawa tama e wagema loku cost ekak nethuwa hadanna puluwan.dan ponilata maintain karaganna behe ithin monawa karannada.ape rate hetiyata karanna puluwan invesment ekak karala tama oka gahuwe.ube option eka kiyapanko matath asai denaganna.hoda power plant ekak genala fix karanna puluwan china nethuwa wena ratak kiyapan balanna enan
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,908
    2
    54,587
    113
    එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?;) හාකෝ ඈ :lol:

    Wrong point. Despite experiencing several breakdowns Lakwijaya power plant worked as it should, most of the time of the year.

    I'm no expert but being the only coal power plant in SL I reckon the Lakwijaya power plant was pushed to its limits 'cause hydro power plants cannot provide ample energy to the grid in this dry weather. And if there was no coal power plant, government would have to rely on diesel power plants and private- owned power plants. So I think Lakwijaya power plant saved millions of taxpayers rupees on the long run.

    There were plans for a second coal power plant in sampoor but it seems yahapalana government is in no hurry to start that project.

    If the present government manage to build a better, more robust power plant than the Chinese made Lakwijaya plant then I'll agree what MR did was wrong and he shouldn't have used chinese technology and equipment to build Lakwijaya power plant. Until then I'm thankful to MR for taking the initiative that was neglected by former governments and presidents and building the first coal power plant in Sri Lanka.
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    අනේ පොන්ස් මහින්දය දෙවෙනි එකත් හදන්න හැදුවේ පලවෙනි එකත් හරියට වැඩ නොකරද?:lol::lol::lol: දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා :lol:

    හරක් පැටියෝ උබ ඔය කඩේ යන ආන්ඩුවෙන්ම තමා ටික දවසකට කලින් නොරොච්චෝලේ චීනෙත් එක්ක තිබුන ගිවිසුම අවලංගු කරේ. දැන් නොරොච්චෝලේ බිඳ වැටුනම හදන්න දැනුම උපකරණ ලංකාවේ නෑ. කලින් ඕකේ අළුත්වැඩියාවන් කරේ චීනේ උන්.

    ඕව් නොරොච්චෝලේ ගොඩක් වෙලාවට ඩවුන් වෙනවා තමා. ඒ ලංකාවේ විදුලි පද්ධතිය සමතුලිත නැති හින්දා. එහෙම ඩවුන් උනත් කලින් ආන්ඩුව තියෙනකොට ලංකාවටම පැය ගනන් විදිලිය ඇනහිටියේ නෑ මොකද ඩවුන් උනත් ඒවා වෙලාවට හරියට හදලා නඩත්තු කරා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ඇත්තද බං? අපිට වැරදුන තැන අපි පිළිගන්න හොඳ නෑ ඒ වැරැද්ද කියන්නවත් හොඳ නෑ අපි තමයි ලෝකෙන්ම හරි කියල දිගටම ඒ වැරදි කරගෙනම යන්න ඕනේ නේද?

    තමුන්ගේ වැරදි පිළිනොගන්නා ජාතිය කවදාවත් හැදෙන්නේ නෑ බං.....නොරොච්චෝලේ තමයි ලෝකේ හොඳම coal power plant එක සාම්පූර් වලටත් මේ වගේම එකක් ගෙනත් දාමු එතකොට හරිනේ?​

    Oyata kamathi deyak kiyanna puluwan kolla.. mokada mama meka kiuwa kiyala oyala wage aya issahatath mewa kiyana eka nawaththanne naha. Kohomath dan mata kisima gaanak naha fb ekei elakiri ekei mewage katin soobana daana boru cardboard kollo kiyana dewal ahalama dan nikan dakkath na wage. Eka hinda ithin oyage adahas prakasha karanna. Me wage minissu ekka kohomath argue karala wadak naha. Therun ganna baha eyalata. Rata gana nan aththatama katha karala wadak naha. Dan goda pahala thiyenne kiyana eka piliganna wenawa. Mokada mama wena ratawal wala minissu ekka ganudenu karana kenek hatiyata e ratawal wala minissu lankawa gana hithana widiha mama hodata dannawa eka mama ath dakala thiyanawa. Ithin mata thawa e gana pahadili karaganna ona wenne na.
     
    Last edited:

    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    අනේ පොන්ස් මහින්දය දෙවෙනි එකත් හදන්න හැදුවේ පලවෙනි එකත් හරියට වැඩ නොකරද?:lol::lol::lol: දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා :lol:

    මුට රනිල් පුකේ ඇරලද කොහෙද... තව පුක් පාරක් ඔනි වෙලා රනිල්ට කඩේ යනවා.පොන්න පුකා
     
    • Like
    Reactions: MNV

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර වගේ කරන්ට් එක කපනවද බන්?
    වතුර නැති නිසා..
    බොරුවට වෙන වෙන කතා කියනවද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.

    කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
    දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43

    මුට රනිල් පුකේ ඇරලද කොහෙද... තව පුක් පාරක් ඔනි වෙලා රනිල්ට කඩේ යනවා.පොන්න පුකා

    sira bn ..mu thama ranil gana kiyanawa
    :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Me wage minissu ekka mata kisima tharahak na. Thiyenne kalakirimak ha anukampawak. Thamange rate dewal nikan wihiluwta ganna saha eka anthima pahath thathweta dala katha karana me wage minissu innakn lankawa methanin ehata udata yanne na karanna ona ekata bana bana wihilu kara kara inna eka neme. Thiyana thathwen issarahata ganna ona karana dewal katha karana eka. Kawadawath ithin eka wenne naha. Thangana witharak hithana athmaarthkaami me wage minissu innakan Eka thama aththa. Godak ma aya sinhala minissu thama mehema kiyawanne. Ekath lokuma kanagatudayaka thathwaya.
    [/SIZE]

    oya self brain wash karagena inne machan.:sorry::sorry::yes::)

    uu kiyana de thama harima.:sorry:
    anith un kiyana hama dema waradi.:sorry:
    samahara welawata manasika rogekuth wennethi.:yes::yes::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?;) හාකෝ ඈ :lol:

    koheda yako wada nokaranne...
    ekata kela una hindane mechcharak awl uneth....

    eetath poliyata gnne nathuwa thoda salli denne owa hadanna :lol: