උඹ දන්නවද දැන් ඔකේ කොස්ට් ලොස් එක? අනේ යකෝ අවුරුද්දෙන් වැඩි කාලයක් කැඩිලා තියන බලාගාරයක් නරකයි කියන්න අමුතුවෙන් දත්ත ඕනෙද?
ලන්කාවෙ යුද්දෙන් සිද්ද්වෙච්ච පාඩුවට පස්සෙ සිද්ද වෙච්ච ලොකුම මූල්‍ය පාඩුව සිද්ද වුනේ ඔය ගල් අගුරු බලගාරය ප්‍රමාද කිරීම මගින් .අනුවෙ මුල ගනන් වල එන්න තිබ්බ බලාගාරය ආවෙ 2011.ගක්ල් අගුරු කිලෝවොට් පැයක් (kWh) රුපියල් 6ක් පමන සමානය අගයක් වෙනවා නමුත් ඊලගට ලාභදායක බලගාරය වන්නෙ කැලනිතිස්ස combined cycle බලගාරය එය ඒකකයට රු 23ක් පමන වෙනවා.කැලනිතිස්ස ගැස් ටර්බයින් සපුගස්කන්ද ඩීසල් එන්ජින් පුද්ගලික අන්ශයේ බලගාර මීටත් වඩා මිල අදිකයි.හිතන්න දවසකට 600MW ධාරිතාවයෙන් දුවන නොරෙච්චොලේ මෙගාවොට් පැය 14400 ක් දෙනවා.
දවස්ක්මේ බලාගරය නැතුව අපි හිතමු පිරිවැය රුපියල් 21ක් වෙන බලගාර දිව්වා කියල.
kWh generated per hour= 600000
loss from 1 kWh(21-6) =Rs 15
loss per hour = 600000x15
= 9 million
මේ සමාන්‍ය ගනනයක් පමනයි.සියලුම අවස්තාවල මේ ගනන් අඩු හො වැඩි විය හැක. හිතන්න පැය 24ක් දවස් 365ක් අවුරුදු 20ක් මේ පාඩුව.එතකොට මේ පාඩුව ලැබුනේ කාටද.පුද්ගලික බ්ලාගාර හිමියන්ට සහ තෙල් බිස්නස් කාරයන්ට තමයි මේ ලාබය ගියේ. රටක තින්දුගන්න මිනිස්සුන්ට ඔය් ගනනින් සොච්චම්ක් පගාව දුන්නත් ඇති. බොරු පරිසර සන්විදාන හදාගෙන ඉන්න අයටත් සොච්චම්ක් දුන්නම වැඩෙ හරි. බලන්න රටකට වෙච්ච පාඩුව. නොරෙච්චොලෙ ඉස්සලම එන්න තිබ්බේ ජපන් බලාගාරයක් නමුත් අපේ කල් මැරීම නිසා ඔවුන් එය අවලන්ගු කරන්වා.මොනව වුන්ත චීන කබලක් වුන්ත ගෙනත් ඇටෙව්වා වුනත් මහින්ද කරපු මේ දේත් අගය කරන්න ඕනේ
ආ ඇත්තද නොරොච්චොලෙ නැති එකේ අගය දැන් තේරුනාද?? එක තමා ගොබ්බ ලොන්ත unp පාරයො මහින්ද රටට දෙවනි තාප බලාගාරයක් ගහන්ඩ ගියෙ,ජල විදුලිය රටේන් 1/3 ටවත් මදි නිසා, තොපේ මහ *න්නයට කියපන් ඉක්මනට සාම්පූර්වලට තොපේ ඒරොප්පෙන් හරි බලාගාරයක් ගෙනල්ල හයිකරන්ඩ කියල නැත්තන් රටම හිටිනව ලබන අවුරුද්ද වෙද්දි,ආණ්ඩුවෙ වෑරෑද්ද වෙන්නෙ සාම්පුර් බලාගාරෙ නොහැදවීම.විදුලි පද්දතිය සමතුලිත නැත්තේ ආණ්ඩුවේ වැරද්දක් නිසා වෙන්නේ කොහොමද පොන්ස්?ඇයි ඉස්සර මහින්දයද පද්දතිය සමතුලිත කරේ?
ඉල්ලුමට සැපයුම නැත්තේ 900MW දෙන නොරොච්චෝලේ ආයෙත් කැඩිලා සහ වෙනද ඔකේ අඩුව වහන්න වැඩ කරපු ජල විදුලි බලාගාර වතුර නැති නිසා අක්‍රීය නිසා අපතයෝ
ආ ඇත්තද නොරොච්චොලෙ නැති එකේ අගය දැන් තේරුනාද?? එක තමා ගොබ්බ ලොන්ත unp පාරයො මහින්ද රටට දෙවනි තාප බලාගාරයක් ගහන්ඩ ගියෙ,ජල විදුලිය රටේන් 1/3 ටවත් මදි නිසා, තොපේ මහ *න්නයට කියපන් ඉක්මනට සාම්පූර්වලට තොපේ ඒරොප්පෙන් හරි බලාගාරයක් ගෙනල්ල හයිකරන්ඩ කියල නැත්තන් රටම හිටිනව ලබන අවුරුද්ද වෙද්දි,ආණ්ඩුවෙ වෑරෑද්ද වෙන්නෙ සාම්පුර් බලාගාරෙ නොහැදවීම.

දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා
Bump
හාකෝ ඈ
එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?හාකෝ ඈ
poliyata ganne nethuwa ube ata deka wikuanala salli gannada?
ඌ ගෙදරින් ගෙනාපු සල්ලි වලින්ද පොන්නයෝ ඕව හැදුවේ? ඕවට දැනුත් ගෙවන්නේ අපි නෙවෙයිද?
ආනේ ඔය තාප බලාගාරේ නිතරම "ට්‍රිප්" වෙනවා නේද?ලෝකේ අනිත් තාප බලාගාරත් අවුරුද්දෙන් වැඩි කාලයක් "ට්‍රිප්" වෙලා වෙන්න ඇති තියෙන්නේ
සාම්පුර් බලාගාරෙටත් ගේන්න ගියේ චීනේ පාවිච්චි කරලා විසිකරපු පවර් ප්ලාන්ට් එකක්ද?
Me wage minissu ekka mata kisima tharahak na. Thiyenne kalakirimak ha anukampawak. Thamange rate dewal nikan wihiluwta ganna saha eka anthima pahath thathweta dala katha karana me wage minissu innakn lankawa methanin ehata udata yanne na karanna ona ekata bana bana wihilu kara kara inna eka neme. Thiyana thathwen issarahata ganna ona karana dewal katha karana eka. Kawadawath ithin eka wenne naha. Thangana witharak hithana athmaarthkaami me wage minissu innakan Eka thama aththa. Godak ma aya sinhala minissu thama mehema kiyawanne. Ekath lokuma kanagatudayaka thathwaya.
[/SIZE]
පොලියට අරගෙන අවුරුද්දෙන් වැඩි කාලයක් ක්‍රියාවිරහිතව තිබ්බම නය ගෙවන්නේ උඹේ ඇට දෙක උගස් කරලද?
එතකොට පොලියට සල්ලි අරන් අවුරුද්දෙන් වැඩි කාලයක් වැඩ නොකරන බලාගාරයක් හැදුවත් ලාබද?හාකෝ ඈ
අනේ පොන්ස් මහින්දය දෙවෙනි එකත් හදන්න හැදුවේ පලවෙනි එකත් හරියට වැඩ නොකරද?දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා
ඇත්තද බං? අපිට වැරදුන තැන අපි පිළිගන්න හොඳ නෑ ඒ වැරැද්ද කියන්නවත් හොඳ නෑ අපි තමයි ලෝකෙන්ම හරි කියල දිගටම ඒ වැරදි කරගෙනම යන්න ඕනේ නේද?
තමුන්ගේ වැරදි පිළිනොගන්නා ජාතිය කවදාවත් හැදෙන්නේ නෑ බං.....නොරොච්චෝලේ තමයි ලෝකේ හොඳම coal power plant එක සාම්පූර් වලටත් මේ වගේම එකක් ගෙනත් දාමු එතකොට හරිනේ?
අනේ පොන්ස් මහින්දය දෙවෙනි එකත් හදන්න හැදුවේ පලවෙනි එකත් හරියට වැඩ නොකරද?දෙවෙනි එක ඌ හැදුවත් ඔච්චර තමයි අවුරුද්දෙන් බාගෙකට වැඩිය කැඩිලා
2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.
කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?
මුට රනිල් පුකේ ඇරලද කොහෙද... තව පුක් පාරක් ඔනි වෙලා රනිල්ට කඩේ යනවා.පොන්න පුකා

sira bn ..mu thama ranil gana kiyanawa![]()