කරන්නද?එපාද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මේක මහා වදයක්නෙ බං.නිතරම මේ මගුල එනවා..මම දැන් use කරන්නේ windows 7.මම 10 ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.windows 10 හොදද බං 7 එකට වඩා..:confused:

    Ashampoo_Snap_2015.12.02_11h50m14s_001_.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ගල්පාත මහත්තයා;19369589 said:
    වින්ඩෝස් 7 , 10 කියන්නේ පරනයි බන්,
    දාගනින් 98,
    මටත් කිව්වෙ එහා ගෙදර අක්කා............

    :confused:
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ram eka 4GB withara tiyanawanam dapan. Kisima awlak na Patta speed. Mage office eke i3 ekak tiyenne. ekata 7 daala tibune patta slow. 10 damma pattama wenasak tiyenne.:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    ram eka 4GB withara tiyanawanam dapan. Kisima awlak na Patta speed. Mage office eke i3 ekak tiyenne. ekata 7 daala tibune patta slow. 10 damma pattama wenasak tiyenne.:P

    ram එකනම් 6GB බං.


    Ashampoo_Snap_2015.12.02_12h43m41s_003_.jpg
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    බය නැතුව upgrade කරපන් මචං. Windows 7 වලට වඩා ගොඩක් හොඳයි!

    (Windows 8 ගැනනම් කතාකරල වැඩක් නැනේ :P)
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මටනම් අවුල්, පරණ එකට මාරු උනා .
    7 තමයි හොඳම.