කරන්නාගොඩ_හිඟාකයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හෙළයෙක්;18011348 said:
    ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.

    එකත් ඇත්ත. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න ඕකයි මමත් කියන්නේ
    ෆොන්සේකාගේ වැරදි තියේ නම් ඒවා ගැන කියනව නම්
    ඇයි අනිත් හමුදාවේ ලොක්කන්ගේ වැරදි තියේ නම් ඒවා ගැන කියන්න බැරි
    සර්ව සාධාරණ මිනිස්සු මේ ලෝකේ නෑ අව්ල තියෙන්නේ මිනිහෙක්ගේ වැරද්දක් ගැන කිව්වම උව අදහන අයට රිදෙන එක. කාවවත් දෙය්යෝ වගේ අදහන්න එපා බං එතකොට වැරදි පෙන්නේ නෑ
    මේ කව්රුත් ස්වේච්චාවෙන් අපි වෙනුවෙන්ම ඉදිරිපත් උනා නෙවි.

    අනිත් හමුදාපති වරැන්ගෙ වැරදි තියනවනන් දන්න‍ උන් කියන්න එපෑ. මොකෝ අපි කියන්නද? අනික ෆෙන්සේකා, කරන්න‍ගොඩ උට විරැද්ධව කියන ඒවා බොරැ කියලත් නැහැ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අඩේ මන් බැලුවෙ මුන්ගෙ තියන මේ ගතිය දිහා. උන්ට දේශපාලන වශයෙන් විරැද්ධ උනොත් බුදු හාමුරැවන්ට උනත් මුන් අපහාස කරයිනෙ?

    kiyala wadak na machan...:no:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනිත් හමුදාපති වරැන්ගෙ වැරදි තියනවනන් දන්න‍ උන් කියන්න එපෑ. මොකෝ අපි කියන්නද? අනික ෆෙන්සේකා, කරන්න‍ගොඩ උට විරැද්ධව කියන ඒවා බොරැ කියලත් නැහැ.

    ආ එහෙනං ඇත්ත වෙන්න ඇති
    දැන් කරන්නගොඩ තනතුරුවලට කෑදරකමින් මාෂල් කමක් ඉල්ලන එකත් ඇත්ත වෙන්න ඕනා
    ඒක බොරු කියල පොර කිව්වේ නෑ නේ
    ඔක්කොම එකයි නේ
    මම ඔය එකෙක්වත් දෙය්යෝ වගේ අදහන්නේ නෑ
    ඒ නිසා කිසි පස්නයක් නෑ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනිත් හමුදාපති වරැන්ගෙ වැරදි තියනවනන් දන්න‍ උන් කියන්න එපෑ. මොකෝ අපි කියන්නද? අනික ෆෙන්සේකා, කරන්න‍ගොඩ උට විරැද්ධව කියන ඒවා බොරැ කියලත් නැහැ.

    :yes::yes::yes::yes:

    එහෙනම් "අධිෂ්ඨාන" පොතට විරුද්ධව නඩු දාන්න ඕනේ ෆොන්සේකා... එහෙම නොකරන්නේ, නඩු කියන්න ගියොත් පොතේ තියෙන එකින් එක කරුණ වෙන වෙනම මුළු රට ඉස්සරහම ඔප්පු වෙන නිසා.... ෆොන්සේකා දේශපාලන වශයෙන් මන්දබුද්ධික උනාට ඔය වගේ ඉල්ලගෙන ටින්කිරි ගා ගන්න තරම් මෝඩ නෑ කියල හිතනවා....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,526
    17,665
    113
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:

    :yes::yes::yes:

    ඇත්ත කතාව මචං..තම තමුන්ගෙ දේශපාලනේ වෙනයි..ඒත් මනුස්සයෙක් උනාම මේ වගේ පහත් තත්වෙකට වැටෙන්න හොද නෑ..තව මොනවත් නොකිවුවත් එතනින් එහාට හිතා ගන්න පුලුවන් මේ වගේ දෙයක් කියන මනුස්සයෙක් ගැන.:dull::dull::dull::dull:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ෆීල්ඞ් මාෂල් තනතුරට සමාන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයා ෆෝස් ධුරයන් තමන්ට ලබා දෙන්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා ඇත.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනු ඔවුන් පවසා ඇත්තේ තමන් විශ‍්‍රාම ගනිද්දීත් තනතුරේ නිලධාරීන් ලෙස කටයුතු කල නිසා මීළඟ උසස්වීම ලබා දෙන ලෙසයි.

    ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මේ සම්බන්යෙන් අවශ්‍ය කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශට යොමු කර ඇති බවයි.

    සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්නේ ආණ්ඩුවෙන් මිසක් ෆොන්සේකා ඉල්ලල නෙවෙයි. කරන්නාගොඩ අනේ මටත් දෙන්නකෝ කියල හිඟා කනවා. මේ වගේ නිහින මානසිකත්වයක් ඇති කරන්නාගෝඩ කියනවා සරත් ෆොන්සේකා යුද්දේ අතර මගදි නවත්තන්න හැදුවා කියලා.
    :yes:මහින්ද සරත් ෆොන්සේකාට කල වැරදි වැඩේට ඔහුට අනිවාර්යෙන් දෙන්නම ඕනේ .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;18011348 said:
    ඉතින් ෆෝන්සේකටත් තිබ්බනෙ මට සුදුකොඩි පෙන්නපු උන්ටත් වෙඩි තියන්න කිව්ව කියල, ඒක මතක් උනෙත් දේශපාලනයට ආවට පස්සෙනෙ.

    :yes::yes::yes: ලොල් සීන්...
    ෆොන්සේකාට partially අමතක වීමේ ලෙඩක් ඇති මචන්... යුද්දේ කාලේ තිබ්බ ආතතිය නිසා සුදු කොඩි කතාව ඒ දවස් වල කියන්න අමතක වෙන්න ඇති... හැබැයි ITN එකේ 7 වෙනි පැයට ඇවිත්, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු එකාට නම් හොදට උත්තර දෙන්න මතක තිබුනා...
    අද එයාගේ ආතතිය නැති නිසා සුදුකොඩි කතාව මතක් වෙන්න ඇති... ඒ වගේම අර ඔන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු කතාව අමතක වෙන්න ඇති..
    .:yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    වසර 2,600 තුල මව්බිම එක්සේසත් කළ නායකයින් අටදෙනාගෙන් එක් අයෙකු මහින්ද දැන් ඉන්න උන් පිලිගත්තත් නැතත්.
    කොච්චර මඩ ගැහුවත් දැන් මහාවංශයෙ ලියල ඉවරයි ඒක. ඒක වෙනස කරන්න බෑ දැන් .
    මුළු මහාවංශයම කියවල තියෙන කෙනෙක් විදියට මහින්දගෙ වැරදි අඩුපාඩු තිබ්බ උනත් මහින්දට ඉතුරු රජවරු 7 දෙනා අතරඉන්න ඕනි කරන සුදුසුකම් සියල්ලම තියෙනව.

    නීල මහා යෝධය එක්ක ගිහින් සොලීන් 20000ක් ගෙනාවට පස්සෙ නීල මහා යෝධය ඉල්ලුවෙ නෑනෙ මටත් ඕනි රජ කම කියල.

    මහරජ ගැමුණුගෙ යෝධයෝ දහයෙන් එක්කෙනෙක්වත් ඉල්ලුවෙ නෑනෙ අඩුම ගානෙ රටෙන් කෑල්ලක්වත් පාලනය කරන්න.

    සරත් ෆෝන්සේකව ඇන්දුවෙ හූ ඇන්පී ගොබ්බයො ටික උන්ට ඒ මහත්මයගෙ කරපිටින් ගොඩ යන්න. හරියට මෛත්‍රීගෙ කරපිටින් ගොඩ ගියා වගේ
    .
     
    • Like
    Reactions: nvhcc89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :yes:මහින්ද සරත් ෆොන්සේකාට කල වැරදි වැඩේට ඔහුට අනිවාර්යෙන් දෙන්නම ඕනේ .

    අන්න හරි... එහෙම තමයි යහපාලනයට අනුව හමුදාවේ තනතුරු තීරණය කරන්නේ... ඔයා හෙට හමුදාවට බදුනත්, ඔයා කිව්වොත් මහින්ද ඔයාට අහවල් එකක් කළා කියල, ඔයාට හමුදාපතිකමක් ෂුවර්... අඩු තරමේ බ්‍රිගේඩියර් තනතුරකට හරි දායි...:yes::yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න

    ගොබ්බයො තනතුර දෙන්නේ හැකියාවට,කරන සේවයට,කර සේවයට...

    තෝ දැන් කියන්නෙ තනතුරු ගන්න ඕන නම් චන්ද සපෝර්ට් කරන්න,පෝස්ටර් ගහන්න ඕන කියලද :rofl::rofl::rofl:

    තෝ නම් මෝඩ මුසල අමන තකතිරුවෙක් ඔයි :P:P:P:P

    උබලා වගේ මොඩයොත් ලංකාවේ ඉන්නවනේ :angry::angry:
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන ෆීල්ඞ් මාෂල් තනතුරට සමාන අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට්, මාෂල් ඔෆ් ද එයා ෆෝස් ධුරයන් තමන්ට ලබා දෙන්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ඉල්ලා ඇත.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමිනු ඔවුන් පවසා ඇත්තේ තමන් විශ‍්‍රාම ගනිද්දීත් තනතුරේ නිලධාරීන් ලෙස කටයුතු කල නිසා මීළඟ උසස්වීම ලබා දෙන ලෙසයි.

    ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් මේ සම්බන්යෙන් අවශ්‍ය කටයුතු සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශට යොමු කර ඇති බවයි.

    සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් කම දෙන්නේ ආණ්ඩුවෙන් මිසක් ෆොන්සේකා ඉල්ලල නෙවෙයි. කරන්නාගොඩ අනේ මටත් දෙන්නකෝ කියල හිඟා කනවා. මේ වගේ නිහින මානසිකත්වයක් ඇති කරන්නාගෝඩ කියනවා සරත් ෆොන්සේකා යුද්දේ අතර මගදි නවත්තන්න හැදුවා කියලා.

    ඈයි බන් මෙකෙ ලියන කාටවත් (මෙ තියන සටහන ඈත්තනම්) රොශාන් ගුනතිලක මහත්ත්යාත් මෙක ඉල්ලලා තියනවා කියල පෙන්නෙ නෑත්තෙ. ඒ මහත්ත්යාගෙන් තමන්ගෙ දෙශපාලන අදහස් වලට තර්ජනයක් නෑති නිසාද?
    මම නම් හිතන්නෙ මෙ රෑන්ක් එක දෙනවනම් තුන් දෙනාටම දෙන්න ඔනෙ. ඊටත් මෙවා ලන්කාවෙ ඈක්ටිවී රෑන්ක් නොවන නිසා නම ඉස්සර්හින් ලියන එක විතරිනෙ, වෙන මොනවත් පවර්ස් හම්බවෙන්නෙ නෑහනෙ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;18011523 said:
    වසර 2,600 තුල මව්බිම එක්සේසත් කළ නායකයින් අටදෙනාගෙන් එක් අයෙකු මහින්ද දැන් ඉන්න උන් පිලිගත්තත් නැතත්.
    කොච්චර මඩ ගැහුවත් දැන් මහාවංශයෙ ලියල ඉවරයි ඒක. ඒක වෙනස කරන්න බෑ දැන් .
    මුළු මහාවංශයම කියවල තියෙන කෙනෙක් විදියට මහින්දගෙ වැරදි අඩුපාඩු තිබ්බ උනත් මහින්දට ඉතුරු රජවරු 7 දෙනා අතරඉන්න ඕනි කරන සුදුසුකම් සියල්ලම තියෙනව.

    නීල මහා යෝධය එක්ක ගිහින් සොලීන් 20000ක් ගෙනාවට පස්සෙ නීල මහා යෝධය ඉල්ලුවෙ නෑනෙ මටත් ඕනි රජ කම කියල.

    මහරජ ගැමුණුගෙ යෝධයෝ දහයෙන් එක්කෙනෙක්වත් ඉල්ලුවෙ නෑනෙ අඩුම ගානෙ රටෙන් කෑල්ලක්වත් පාලනය කරන්න.

    සරත් ෆෝන්සේකව ඇන්දුවෙ හූ ඇන්පී ගොබ්බයො ටික උන්ට ඒ මහත්මයගෙ කරපිටින් ගොඩ යන්න. හරියට මෛත්‍රීගෙ කරපිටින් ගොඩ ගියා වගේ
    .

    අනිවා මචන්... නැත්නම් ජයන්ත කැටගොඩ තාමත් එයාගේ මන්ත්‍රී ආසනේ ෆොන්සේකාට නොදී ඉන්නේ ඇයි.. ෆොන්සේකාව අප් කරලා ගත්තු මිනිස්සුම අද එයාව සතපහකට ගණන් ගන්නේ නෑ...
    මං කල්පනා කලේ, ෆොන්සේකා හිරෙන් එලියට එනකන් මාධ්‍ය සංදර්ශන තිබ්බ මිනිස්සු, එතුමාගේ ප්‍රජා අයිතිය ලබාගන්න මරාගෙන මැරෙන්න තරම් ආවේගයෙන් කතා කල මිනිස්සු, අද ප්‍රජා අයිතිය ලබා දුන්නට පස්සේ, ඔහුට අයිති මන්ත්‍රී ධුරය වත් ලබා දෙන්න කටයුතු කරන්නේ නෑ... කාවද එතකොට මේ පහුගිය අවුරුදු ගානේ ඇන්දුවේ? රටේ ඉන්නේ මීහරක් කියල මේ මිනිස්සු හිතනවද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් සරත් ෆොන්සේකට දෙනව නම් වසන්තටයි,රොශාන්ටයි දෙන්නටත් දෙන්න ඕන,මොකද පාබල හමුදා වලට ඉස්සරහට යන්න ෆ්‍රන්ට් ලයින් එක ක්ලියර් කරල දුන්නෙ එයාර් ෆෝස් එකෙන්,කොටින්ගෙ මුහුදෙ ආයුධ ප්‍රවාහනය,උන්ගෙ මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් නැවැත්තුවෙ නාවික හමුදාව,එක පාරක් පාවෙන අවි ගබඩා සෙට් එකක් මුහුදෙදිම විනාස කරලා ආවෙ අපේ නේවි කොල්ලො,මේක මචන් මේ මහින්දවත් සරත් ෆොන්සේකවත් තනියම කරපු යුද්ධයක් නෙවෙයිනෙ,සේනාධිනායකය ත්‍රිවිධ හමුදාපතිවරු මුලු ත්‍රිවිධ හමුදාවම,මේ රටේ යුද්ධෙට අකමැති හැමෝම දිනාගත්ත දෙයක්,අනිත් එක මහින්දටවත් යුද්ධෙ කරවපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් මොකෙක් හරි බනිනව නම් එක්කො ඌ යුද්ධෙට කැමති එකෙක්,නැත්තම් දෙපැත්තෙන් එකකටවත් නැති පොන්නයෙක්,මොකද මේ රටේ සාමය අගේ කරන හැම මනුස්සයෙක්ම ඒ මිනිස්සුන්ට අදටත් ගරු කරන නිසා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    අනිවා මචන්... නැත්නම් ජයන්ත කැටගොඩ තාමත් එයාගේ මන්ත්‍රී ආසනේ ෆොන්සේකාට නොදී ඉන්නේ ඇයි.. ෆොන්සේකාව අප් කරලා ගත්තු මිනිස්සුම අද එයාව සතපහකට ගණන් ගන්නේ නෑ...
    මං කල්පනා කලේ, ෆොන්සේකා හිරෙන් එලියට එනකන් මාධ්‍ය සංදර්ශන තිබ්බ මිනිස්සු, එතුමාගේ ප්‍රජා අයිතිය ලබාගන්න මරාගෙන මැරෙන්න තරම් ආවේගයෙන් කතා කල මිනිස්සු, අද ප්‍රජා අයිතිය ලබා දුන්නට පස්සේ, ඔහුට අයිති මන්ත්‍රී ධුරය වත් ලබා දෙන්න කටයුතු කරන්නේ නෑ... කාවද එතකොට මේ පහුගිය අවුරුදු ගානේ ඇන්දුවේ? රටේ ඉන්නේ මීහරක් කියල මේ මිනිස්සු හිතනවද?
    :baffled::baffled::baffled::baffled::baffled::baffled: වැඩිය මහන්සි වෙන්න ඔනි නෑ මේ නූලෙම පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඇදපු උන් සහ මී හරක් කුඹුරක් හාගන්න තරමට උබට සෙට් වෙයි. :yes::yes::yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Originally Posted by pavithra_uk
    ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න
    ගොබ්බයො තනතුර දෙන්නේ හැකියාවට,කරන සේවයට,කර සේවයට...

    තෝ දැන් කියන්නෙ තනතුරු ගන්න ඕන නම් චන්ද සපෝර්ට් කරන්න,පෝස්ටර් ගහන්න ඕන කියලද :rofl::rofl::rofl:

    තෝ නම් මෝඩ මුසල අමන තකතිරුවෙක් ඔයි :P:P:P:P

    උබලා වගේ මොඩයොත් ලංකාවේ ඉන්නවනේ :angry::angry:

    ලක්ෂ 62 ඇතුලේ මේ වගේ අයත් ඉන්නවා මචන්... calm down...:yes::yes:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දේශද්‍රෝහී වලිගමයා අපි සටන් කලේ ලෝකේ අමාරුම, දරුණුම, විශාලම, න්‍යෂ්ටික අවි පවා තිබ්බ ත්‍රස්ත සංවිධානයක් එක්ක.

    උබ ඔය වටෙන් වටෙන් දාන කින්ඩිය දාන්නෙ උබට ඔහොම ඉඳන් ගොන් ටෝක්ස් දෙන්න පාර කපපු,උන් මැරිල තොපි වගේ එවුන්ට හිතෙන හිතෙන හුට්ටවල් මේකෙ කොටන්න ඉඩ හදල දීපු අහින්සක කොල්ලොන්ට,උන්ව යුද්ධෙට යවපු උන්ගෙ අම්මල අප්පලට ගෑනුන්ට සහ උන්ගෙ ලමයින්ට කියල මතක තියාගනින්,නොදකින් මොකක් උනත් තෝ මෙහෙම එකෙක් කියල හිතුවෙ නෑ,රිප්ලයි අනවශ්යයි...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔන්න ඕකයි මමත් කියන්නේ
    ෆොන්සේකාගේ වැරදි තියේ නම් ඒවා ගැන කියනව නම්
    ඇයි අනිත් හමුදාවේ ලොක්කන්ගේ වැරදි තියේ නම් ඒවා ගැන කියන්න බැරි
    සර්ව සාධාරණ මිනිස්සු මේ ලෝකේ නෑ අව්ල තියෙන්නේ මිනිහෙක්ගේ වැරද්දක් ගැන කිව්වම උව අදහන අයට රිදෙන එක. කාවවත් දෙය්යෝ වගේ අදහන්න එපා බං එතකොට වැරදි පෙන්නේ නෑ
    මේ කව්රුත් ස්වේච්චාවෙන් අපි වෙනුවෙන්ම ඉදිරිපත් උනා නෙවි.

    itn bn kawda sf wa adahuwe?
    eyage deshapalanika washayen eya karana dewal walata man kamathi na.
    eth pora hamudapathi widiyata itn sira thamai.

    denawa nm 3 denatama denna one.ekai sadarana.
    deiyo wage adahana untane itn oya deegana thiyenne neda bn :rolleyes:

    eetath deshapalne me kathawata adala na.eyala e thanathure karapu dewal walata ekkenekta witharak seema novi 3 denatama samase respect eka denna one.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඉතිං කරන්නගොදටත් තිබ්බනේ සපෝර්ට් කරන්න. චන්දෙට පෝස්ටරයක්වත් ගහන්නේ නැතිව දැන් එනවා තනතුරු ඉල්ලන්න

    ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට :rofl:
    පොන්නයොන්ට පෝස්ටර් ගහලද තනතුරු ගන්න ඕන දැන්???
    පුක් ටෝක්ස් නොදී ඉඳපන් යකෝ :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරන්නාගොඩ නැත්නම් ප්‍රභාකරන් මුහුදෙන් තමිල්නාඩුවට පැනල...මිනිහව බේරගන්න නැවක් සූදානම් කරලා තිබුන බව කිව්වේ අපි නෙමෙයි, එරික් සෝල්හයිම්... එහෙනම් අදටත් මේ රටේ යුද්ධය ඉවර නෑ.... මේ බව ඔයා නොදන්නවත් නෙමෙයි... නමුත් මේ වගේ thread එකක් දාල, විශේෂයෙන් "කරන්නාගොඩ හිගා කයි" කියන වචන දෙක දාල ඔයා පෙන්නන්න හදන්නේ ඔයාගේ තියෙන කුහකකම විතරක් නෙමෙයි... වෛරී දේශපාලනය නිසා තමන්ගේ රට බේරාගත්තු ඕනෑම එකෙක්ව හිගන්නන්ගේ තත්වෙට දාල කතා කරන මහා ලොකු දෙයක් නෙමෙයි කියන එක.... ඒ වගේම අද අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්නේ මේ මිනිස්සු නිසා කියන එක අමතක කරන්න පුළුවන් එකෙක්ට , තමන්ගේ අම්ම තාත්තාට පවා බල්ලොන්ට වගේ හිගන්නෝ කියල කතා කරන එක මහා අමාරු දෙයක් නෙමෙයි කියන එක...

    ඔයා මේ පෙන්නන්න ඔයාගේ ඇගේ ලේ වල තියෙන ගතිය වෙන්න ඇති...(මං කලිනුත් කිව්වේ, අනගාරික ධර්මපාලතුමාට මේ රට එපා කරවන්න තරම් මඩ ගහපු පිරිසකගේ මුණුපුරන් තාම ලංකාවේ ඉන්නවා කියල) ඒක ප්‍රදර්ශනය කරන්න අද ඔයා විතරක් නෙමෙයි... මහින්ද කියන නම ඇහෙනකොට දත් කූරු කකා ඉන්න තවත් ඔයා වගේම පිරිසක් එළකිරියේ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තුවේත් ඉන්නවා... ඒ නමට සම්බන්ධ ඕනෑම කෙනෙක්ට තමන් ඉපදුන රට, ජාතිය අමතක කරලා "හිගන්නෝ" කියල බනින්න මේ කට්ටිය පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නෑ...
    එළකිරියේ මොන senior member උනත්, අර කියපු ගතිය තියන මිනිහෙක් ගැන ආයිමත් කතා කරලා වැඩකුත් නෑ...
    :no::no:

    සරත් ෆොන්සේකව පහත් කරලා ෆොන්සේකා එල්ටිටියට වාසි වෙන විදියට වැඩ කරා. යුද්දේ අතර මග නතර කරන්න හැදුවයි කියලා ත්‍රේඩ් දාන්න කලින් ඕව හිතන්න තිබ්බේ.ඔය හැම එකාම ඔය බොරු කතා ගෙතුවේ මහින්ද රාජපොන්ස්ට විරුද්ද්ව ඉල්ලපු නිසානේ. කරන්න්නාගොඩ වගේ මහුන්දට වැඳ වැඳ හිටිය නම් ඔය මොකුත් නෑ