කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹල කරන්න ආසාවෙන් ඉන්න, හැබැයි කරගන්න බැරි දේවල් මොනවද තියෙන්නෙ.

    හරියට මේ වගේ,
    මම නටන්න ආසයි. නටන්න දන්නෙ නෑ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සිංදු කියන්න ආසයි ඒත් බෑ බං..ටකරමකට ගල් ගහනවා වගේ

    *හුක*** ආසයි කෙල්ලෙක් නෑ

    * තව ආස දේවල් ගොඩක් තියේ කරන්ඩ සල්ල්ලි නෑ
    අසහනකාරයෝ...අපි මේවා ගැන කිව්වේ 2008/2010 කාලේ
    ------ Post added on Jul 9, 2021 at 12:10 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    වයලින් ප්ලේ කරන්න ආසයි හැබැයි බෑ..
    සිංදු කියන්න ආසයි හැබැයි බෑ..

    දිරල කෑලි හැලෙන 4dr5 එකක් අරගෙන තනියම මුල ඉඳන් හදන්න ආසයි,
    කාලය, මුදල් මදි නිසා බෑ..
    (මේකනං පොඩි කාලෙ ඉඳන් තියෙන ආසාවක්. පුලුවන්කමක් ආපු ගමං වැඩේට අතගහනව..)
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සිංදු කියන්න ආසයි ඒත් බෑ බං..ටකරමකට ගල් ගහනවා වගේ


    අසහනකාරයෝ...අපි මේවා ගැන කිව්වේ 2008/2010 කාලේ
    ------ Post added on Jul 9, 2021 at 12:10 PM

    Bass Guitar gahanna asai... nikan guitar ekak wath gahanna ba.

    වයලින් ප්ලේ කරන්න ආසයි හැබැයි බෑ..
    සිංදු කියන්න ආසයි හැබැයි බෑ..

    දිරල කෑලි හැලෙන 4dr5 එකක් අරගෙන තනියම මුල ඉඳන් හදන්න ආසයි,
    කාලය, මුදල් මදි නිසා බෑ..
    (මේකනං පොඩි කාලෙ ඉඳන් තියෙන ආසාවක්. පුලුවන්කමක් ආපු ගමං වැඩේට අතගහනව..)
    සංගීතයනම් ඉගෙනගත්තොත් පුලුවන් වෙයි.

    IELTS 8 each
    PTE 83+ each
    සිංහලෙන් කියපන්කො
    ------ Post added on Jul 9, 2021 at 12:15 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    උයන්න ආසයි.ඒත් බෑ.
    වයලීන් එක ගහන්න ආසයි.චුට්ටක් පුලුවන්.හොඳටම බෑ.
    දර්ශනය,සයිකොලොජි වගේ දේවල් ගැඹුරට ඉගෙනගන්න ආසයි.ලංකාවෙ ඉගෙනගන්න තැනක් නෑ.
    Mazda mx5 RF එකක් අරන් roof එක අකුලලා තැන්නෙකුඹුර හන්දියෙ ඉඳන් මහවැලි රජ මාවතේ මහියංගනේට යනකම් සේනක බටගොඩගෙ සින්දු අහනගමන් තනියම පැදගෙන යන්න ආසයි.සේනක බටගොඩගෙ සින්දු ටික තියෙනවා.කාර් එකක් නෑ.😭

    Film directing, scriptwriting, camera directing gana igena ganna eka.

    thawa violin, piano , guitar play karanna igena ganna eka.:yes:
    පලවෙනි එක නම් මගෙත් ලොකුම ආසාවක්.කියන්න අමතක උනා.අනිත් එක පොතක් ලියන එක.
    ------ Post added on Jul 9, 2021 at 12:21 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිංහලෙන් කියපන්
    ------ Post added on Jul 9, 2021 at 12:15 PM

    ජාත්‍යන්තර ඉන්ග්‍රීසි බාශා පරික්ශාකිරීමේ ක්‍රමවේදය, එකකට 8 බැගින් ලබගැනීම
    පියර්සන් ඉන්ග්‍රීසි බාශා පරීක්ශනය, එකකට 83 බැගින් ලබගැනීම