උඹල කරන්න ආසාවෙන් ඉන්න, හැබැයි කරගන්න බැරි දේවල් මොනවද තියෙන්නෙ.
හරියට මේ වගේ,
මම නටන්න ආසයි. නටන්න දන්නෙ නෑ.
හරියට මේ වගේ,
මම නටන්න ආසයි. නටන්න දන්නෙ නෑ.
එහෙම මුකුත් නැද්ද...bump
අසහනකාරයෝ...අපි මේවා ගැන කිව්වේ 2008/2010 කාලේ*හුක*** ආසයි කෙල්ලෙක් නෑ
* තව ආස දේවල් ගොඩක් තියේ කරන්ඩ සල්ල්ලි නෑ
තියෙනව.ටයිප් කරන්න කම්මැලියි..එහෙම මුකුත් නැද්ද...

සිංදු කියන්න ආසයි ඒත් බෑ බං..ටකරමකට ගල් ගහනවා වගේ
අසහනකාරයෝ...අපි මේවා ගැන කිව්වේ 2008/2010 කාලේ
------ Post added on Jul 9, 2021 at 12:10 PM
Bass Guitar gahanna asai... nikan guitar ekak wath gahanna ba.
සංගීතයනම් ඉගෙනගත්තොත් පුලුවන් වෙයි.වයලින් ප්ලේ කරන්න ආසයි හැබැයි බෑ..
සිංදු කියන්න ආසයි හැබැයි බෑ..
දිරල කෑලි හැලෙන 4dr5 එකක් අරගෙන තනියම මුල ඉඳන් හදන්න ආසයි,
කාලය, මුදල් මදි නිසා බෑ..
(මේකනං පොඩි කාලෙ ඉඳන් තියෙන ආසාවක්. පුලුවන්කමක් ආපු ගමං වැඩේට අතගහනව..)
සිංහලෙන් කියපන්කොIELTS 8 each
PTE 83+ each

පලවෙනි එක නම් මගෙත් ලොකුම ආසාවක්.කියන්න අමතක උනා.අනිත් එක පොතක් ලියන එක.Film directing, scriptwriting, camera directing gana igena ganna eka.
thawa violin, piano , guitar play karanna igena ganna eka.![]()
සිංහලෙන් කියපන්
------ Post added on Jul 9, 2021 at 12:15 PM

Why the hell you need 83+ each?![]()