කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Film directing, scriptwriting, camera directing gana igena ganna eka.

    thawa violin, piano , guitar play karanna igena ganna eka.:yes:
    ඒක පට්ට.
    rata yanna asawen inne...
    Hoda wahanayk ganna asai..
    Whiskey tikk bonna asai....
    ganja tkk gahanna asai...
    Job eka maru karanna asai...
    මේවනම් හිමිහිට අනාගතේ කරන්න පුලුවන් දේවල්
    වගකීම් වලින් නිදහස් වෙන එක.
    කවදාවත් කරන්න බෑ.
    kochchara nam thiyanawada karaganna bariwa asa dewal, rata yanna , honda jobak , salli, . :(
    මේවනම් හිමිහිට අනාගතේ කරගන්න පුලුවන් යාලු.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    මම මෙහෙම කියන්නම්.
    කරන්න අසාවෙන් ඉන්න..තාම කරගන්න බෑරි උන, ඒත් කොහමහරි ඉක්මනටම කරගන්න උත්සහා කරන දේවල් ටිකක්..

    1.ජොබ් එකට අමතරව තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න එක..USD වලින් ඉන්කම් එකක් ගන්න ආසයි.
    2.ප්ලෙන් එකේ ගිහින් නෑති නිසා පිට රටක පොඩි ටුවර් එකක් දාල එන්න ආසයි.(කොරොනා කේස් නොතිබුනානම් මේ අවුරුද්දේ අනිවා යන්න තිබුනා)
    3.මගේම බිස්නස් එකක් පටන් ගන්න එක.- ජොබ් මාර ස්ට්‍රස්.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම මෙහෙම කියන්නම්.
    කරන්න අසාවෙන් ඉන්න..තාම කරගන්න බෑරි උන, ඒත් කොහමහරි ඉක්මනටම කරගන්න උත්සහා කරන දේවල් ටිකක්..

    1.ජොබ් එකට අමතරව තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න එක..USD වලින් ඉන්කම් එකක් ගන්න ආසයි.
    2.ප්ලෙන් එකේ ගිහින් නෑති නිසා පිට රටක පොඩි ටුවර් එකක් දාල එන්න ආසයි.(කොරොනා කේස් නොතිබුනානම් මේ අවුරුද්දේ අනිවා යන්න තිබුනා)
    3.මගේම බිස්නස් එකක් පටන් ගන්න එක.- ජොබ් මාර ස්ට්‍රස්.
    පට්ට..
    රට ටුවර් යන එක කවද පුලුවන් වෙයිද කියන්න බෑ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    me paare mokakda case eka?
    පට්ට ලස්සන නිස්කලංක පාරක්.කන්දෙ හන්දිය කියන තැනින් එහාට ගෙවල් පවා බොහොම අඩුවෙන් තියෙන්නේ.බදුලු යන බස් එකක් ඇරෙන්න වාහනත් අඩුයි. තැනින් තැනට රන්දෙනිගල ජලාශය පාරෙ වම් පැත්තෙන් ලස්සනට පේනවා.අලිත් ඉන්නවා.ගමනෙ අන්තිම හරිය ලොග්ගල් ඔය ජලාශය අයිනෙන් වැව් බැම්ම දිගේ යන්න තියෙන්නේ.ප්‍රසිද්ධ ZD ඇළත් බලාගන්න පුලුවන්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Switzerland හරි nz වලින් ඉඩමක් ගන්න ආසයි. එහේ ලස්සන පැත්තකින් ගෙයක් හදන් ලස්සන පරිසරය විදින ගමන් මස් කෑල්ලක් කකා විස්කි උගුරක් බොන්න ඕනි.