'isn't IELTS' 8 equal to PTE' 83 ?
ඒක පට්ට.Film directing, scriptwriting, camera directing gana igena ganna eka.
thawa violin, piano , guitar play karanna igena ganna eka.![]()
මේවනම් හිමිහිට අනාගතේ කරන්න පුලුවන් දේවල්rata yanna asawen inne...
Hoda wahanayk ganna asai..
Whiskey tikk bonna asai....
ganja tkk gahanna asai...
Job eka maru karanna asai...
කවදාවත් කරන්න බෑ.වගකීම් වලින් නිදහස් වෙන එක.
මේවනම් හිමිහිට අනාගතේ කරගන්න පුලුවන් යාලු.kochchara nam thiyanawada karaganna bariwa asa dewal, rata yanna , honda jobak , salli, .![]()
me paare mokakda case eka?තැන්නෙකුඹුර හන්දියෙ ඉඳන් මහවැලි රජ මාවතේ මහියංගනේට යනකම්
පට්ට..මම මෙහෙම කියන්නම්.
කරන්න අසාවෙන් ඉන්න..තාම කරගන්න බෑරි උන, ඒත් කොහමහරි ඉක්මනටම කරගන්න උත්සහා කරන දේවල් ටිකක්..
1.ජොබ් එකට අමතරව තව අමතර ආදායම් මාර්ගයක් හදාගන්න එක..USD වලින් ඉන්කම් එකක් ගන්න ආසයි.
2.ප්ලෙන් එකේ ගිහින් නෑති නිසා පිට රටක පොඩි ටුවර් එකක් දාල එන්න ආසයි.(කොරොනා කේස් නොතිබුනානම් මේ අවුරුද්දේ අනිවා යන්න තිබුනා)
3.මගේම බිස්නස් එකක් පටන් ගන්න එක.- ජොබ් මාර ස්ට්රස්.
පට්ට ලස්සන නිස්කලංක පාරක්.කන්දෙ හන්දිය කියන තැනින් එහාට ගෙවල් පවා බොහොම අඩුවෙන් තියෙන්නේ.බදුලු යන බස් එකක් ඇරෙන්න වාහනත් අඩුයි. තැනින් තැනට රන්දෙනිගල ජලාශය පාරෙ වම් පැත්තෙන් ලස්සනට පේනවා.අලිත් ඉන්නවා.ගමනෙ අන්තිම හරිය ලොග්ගල් ඔය ජලාශය අයිනෙන් වැව් බැම්ම දිගේ යන්න තියෙන්නේ.ප්රසිද්ධ ZD ඇළත් බලාගන්න පුලුවන්.me paare mokakda case eka?
ex ට ගිටාර් එකෙන් ඔලුවට ගහන්නද, ආසEx girlfriend ta gahanna asai
Guitar eka play karanna asai
Degree eka ikmanata iwarakaraganna asai
Music production igena ganna asai
NLP hodatama igena ganna asai
kohamahari karanawa

ekita mage eken gahala ekige minihata guitar eken oluwata gahanna asai.ex ට ගිටාර් එකෙන් ඔලුවට ගහන්නද, ආස![]()
ශ්රී ලංකන් කෙල්ලෙක්වත් නෑනේ ඇත්තටම ගත්තොත්russian kellek ta asai eth inne Sri Lankan kello