කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,142
    113
    russian kellek ta asai eth inne Sri Lankan kello
    207832.gif
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඒ වගේ කෑම කන්න,
    හෙලුවෙන් නටන්න :baffled:
    බලපන් ඌ කොච්චර ආතල් එකේ ඉන්නවද කියලා. උඹල අපි නිකන් වගකීම්, සමාජ තත්ව වගේ උත්තවල් කරගහන් විඳව විඳව ඉන්නවා ජීවිතේ :sorry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :love2: :love2: :love2:

    යකෝ රෂියන් උට්ටවල් බලාගෙන ඉන්න එකේ මෙහේ එකක් ලයින් කොරහන්කො.අඩුගානෙ ඒකි එහෙම නෑ බං කියල හරි කිව්වෑකි නෙ... :lol: :lol:

    ambooo yakoo eka anthimata eki ehema na kyl thama kynna wenne

    :lol::lol::lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සෑ...වෑව්....හරි කියුට් ගෑල්ලමෙක් නෙ එයා.....:love::love::love:

    ambooo yakoo eka anthimata eki ehema na kyl thama kynna wenne

    :lol::lol::lol:
    ඔව් ඉතිං දැං කොහෙවත් බ්‍රෑන්ඩ් නිව් නෑනෙ උඹල බලං හිටියට...අවම වශයෙන් එක් වරක් හෝ භාවිතා කරන ලද භාණ්ඩ තමයි තියෙන්නෙ.... :lol: :lol:
    ------ Post added on Jul 9, 2021 at 1:02 PM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බලපන් ඌ කොච්චර ආතල් එකේ ඉන්නවද කියලා. උඹල අපි නිකන් වගකීම්, සමාජ තත්ව වගේ උත්තවල් කරගහන් විඳව විඳව ඉන්නවා ජීවිතේ :sorry:
    හෙන ගහන ඇත්ත බන්..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව් ඉතිං දැං කොහෙවත් බ්‍රෑන්ඩ් නිව් නෑනෙ උඹල බලං හිටියට...අවම වශයෙන් එක් වරක් හෝ භාවිතා කරන ලද භාණ්ඩ තමයි තියෙන්නෙ.... :lol: :lol:
    na na ehema ewa tynwa hoyagnnna amrui hangala tynne :lol: :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    na na ehema ewa tynwa hoyagnnna amrui hangala tynne :lol: :lol: :lol:
    "මට පේන හීන" තමයි.හා හා කමක් නෑ.හිත හදාගෙන හිටාම්කො.බ්‍රැන්ඩ් නිව් වාහන ගන්නකොට,එව්ව පදින්නත් ඉගෙනගෙන හිටාම් ...ඩ්‍රයිවින් අවුල් නං,වාහනෙ මුළු රවුම් වෙයි ඈ.... :lol: :lol: :lol:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,789
    2,806
    113
    පට්ට ලස්සන නිස්කලංක පාරක්.කන්දෙ හන්දිය කියන තැනින් එහාට ගෙවල් පවා බොහොම අඩුවෙන් තියෙන්නේ.බදුලු යන බස් එකක් ඇරෙන්න වාහනත් අඩුයි. තැනින් තැනට රන්දෙනිගල ජලාශය පාරෙ වම් පැත්තෙන් ලස්සනට පේනවා.අලිත් ඉන්නවා.ගමනෙ අන්තිම හරිය ලොග්ගල් ඔය ජලාශය අයිනෙන් වැව් බැම්ම දිගේ යන්න තියෙන්නේ.ප්‍රසිද්ධ ZD ඇළත් බලාගන්න පුලුවන්.
    hari hari. oya paare neda hawas wela yanna epa kiyanne ali enawa kiyala. mama trip ekak yaddi oya wage lassana parak thiyenawa kiyala eken trip eka plan karala passe kauruhari kiwwa ali inna kathawak hawas weddi. eka nisa giye nehe.