කරන්න හොද කොර්ස්‌ එකක් ???

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
කරන්න හොද කොර්ස්‌ එකක් ???

මචන්ලා කෙල්ලෙක්ට කරන්න හොද කොර්ස්‌ එකක් කියපල්ලකෝ...ඒ කොර්ස්‌ එක කරාට පස්සේ කෙලින්ම ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් නම් එල...

ස්ලිට් වගේ මහා ලොකු ඒවා ඕන නෑ. පුළුවන් නම් ඔය මොකක් හරි කියපල්ලකෝ...

ලොකු උදව්වක් !!!
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන්ලා කෙල්ලෙක්ට කරන්න හොද කොර්ස්‌ එකක් කියපල්ලකෝ...ඒ කොර්ස්‌ එක කරාට පස්සේ කෙලින්ම ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් නම් එල...

    ස්ලිට් වගේ මහා ලොකු ඒවා ඕන නෑ. පුළුවන් නම් ඔය මොකක් හරි කියපල්ලකෝ...

    ලොකු උදව්වක් !!!

    Chef Course ekak kerapan,beckary ekak hari....rata yanna puluwan nikanma..
    winstone eke kerepan...
    NZ,AUS.UK,CAN,SIN,SHipping welata gannawa...