කරන කලට පව් මීරිය මී සේ

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    කරන කලට පව් මීරිය මී සේ

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය පටං ගත්ත විතරයි තව ටිකකිං උඹට මිනිස්සු උඹව කන්න එනව පේනව උඹ මිනිස්සුන්ව කනව පේනව :dull: :dull:
    එහෙම වෙලා හුඟක් අමාරු වෙලා මැරෙනව :dull: :dull:
    ඊට පස්සෙ නැඟිටිනව :dull: :dull:
    එතනිං එහාට වෙන දේ කියන්න ඕන්නෑනෙ :dull: :dull:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔය පටං ගත්ත විතරයි තව ටිකකිං උඹට මිනිස්සු උඹව කන්න එනව පේනව උඹ මිනිස්සුන්ව කනව පේනව :dull: :dull:
    එහෙම වෙලා හුඟක් අමාරු වෙලා මැරෙනව :dull: :dull:
    ඊට පස්සෙ නැඟිටිනව :dull: :dull:
    එතනිං එහාට වෙන දේ කියන්න ඕන්නෑනෙ :dull: :dull:

    :lol::lol::lol::lol::growl::growl::growl: