කරන රස්සාව නැතිවුණොත් මොකද කරන්නෙ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔයාලට කරන ජොබ්එකට අමතරව වෙන ආදායම් මාර්ග තියෙනවද?

    හදිස්සියෙවත් තමුන් කරන ජොබ් එක නැතිවුණොත් මොකද කරන්නෙ.

    මම අහන්නෙ, මොකක් හරි අවුලක් වෙලා රස්සාවෙන් අස් කරොත්, වෙන ජොබ් එකක් හොයාගන්නත් අමාරුයිනෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං අදුරන එකෙක් ඉන්නවා
    රස්සාවකුත් නෑ
    දැන් ගෑනිට දෙවනි ලමයා හම්බෙන්නේ යන්නෙ
    ඒ උනාට රස්සාවක් හොයාගන්න තාම ගානක් නෑ, ආතල් එකේ ඉන්නවා. මිනිස්සු උන්ට කන්න අදින්නත් දෙනවා මුකුත් කියන්නෑ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    අඩුම තරමේ මාස 6ක් වත් කාල ඇදල ඉන්න පුලුවන් ගානක් හැමතිස්සෙම තියාගන්න.
    income sources කීපයක් තියාගන්න.. අනිත් උන් මොනව හිතයිද වගේ දේවල් වැඩිය ඔලුවට ගන්න එපා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,860
    113
    Gampaha
    ගාමන්ට් වල, කැශියර් මේසවල, සිකියුරිටි කූඩුවල බකං නිලං ඉන්න, බයික් වල කෑම ඩිලිවරි වගේ වැඩ වලට කැමති නෑ.
    ත්‍රීවීල් නං කන්න නැතුව මළත් එලවන්නෙ නෑ,
    කුළී වැඩ අමාරුයි,
    ගස් නගින්න දන්නෙ නෑ.

    හැබැයි මට,

    වෙල්ඩින් වැඩ පුලුවන්,
    ඩ්‍රයිවින් පුලුවන්,
    ගැරේජ් එකක ජොබක් හොයාගන්නත් බැරිවෙන එකක් නෑ.

    ඔය හැකියාවන් වලින් වැඩක් ගන්නව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,598
    75,496
    113
    I always try to maintain my fixed expenditures such that it is quite low from what I earn. Specially Loans and shit. Reason for this is, if I lose my job unless I find one that pays me equal or more I am in trouble. The Chances of finding a job meeting all those criteria's can be really difficult and adds extra pressure on you.
    So whenever I take out a loan or getting to some sort of commitment I always try to make sure that I can keep paying even if I change jobs.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    no kids no worries.
    මේ වගේ එකෙක්ට නම් වගකීම් පට්ට අඩුයි, ජොබක් නැති උනහ් කොහොම හරිීන්න පුලුවන්..

    මාත් මේ දවස් වල කල්පන කරනවා, මන් අද මැරුනත් ණය නෑනේ කියලා.
    බැන්ද දවසක් කොච්චර වගකීම් ද