කඩල බයිට් කරත්තයක් හරියට කරොත් දවසට 5000+ ලාභයක් ගන්න පුළුවන්..කඩල විකුනනවා
Uba drinks danne nedda?
$300 monthly online hoyaganna puluwanan lankawe shape eke inna puluwab
------ Post added on Mar 17, 2021 at 6:22 PM
ow bn.බාර් නෙම්ව්යි වුනත මම නන් කඩල කරත්තයක් ගාවින් යනවා නන් 10ක කඩල ගන්නවා බන් නිකන් හපන්න හරිකඩල බයිට් කරත්තයක් හරියට කරොත් දවසට 5000+ ලාභයක් ගන්න පුළුවන්..
4- 8 වෙනකං කරන රස්සාවක් ඔය..පැය 4ට ඔය ගාන හොයනවා බාර් ළග ඉන්න කඩල කරත්ත.
Mase mulama Keells eken hari arpico eken hari ganna badu (Kiri samba 10kg / Red raw 15kg / Milk powder 3Kg / butter / cheese / species/ biscuits / snacks...etc ) 15,000/-(max)
Hama week ekatama ganna vegi walata 1,500/- ethakota maseta - 6,000/-
Fish/Chicken - 3,000/-
Pizza/KFC/Mac/Subway - 6,000/- (Pizza nam wed HNB offer eka grab karnawa godak welavata)
Evening snacks - 1,500/-
Car eke fuel walata - 8,000/- or less.
Me tikata - 15,000 + 6,000 + 3000 + 6,000 + 1,500 + 8,000 = 39,500/-
Anith de duwage school fees/class walata yana ewa add karala na. ewath awama thawa 10k wage set wenawa.
Aye ithin amathara viyadam wena ewa thamai. hama masema na.
Hotel / Dinner out / hightea wage giyoth meka 20,000 - 40,000 wage add wenawa e maseta.
Kohoma unath year end ekedi avg 50,000 ta adui monthly expenses machan.
With inflation this will change. 40 000 will be at least in to 4 times neda machan in 20 yearsEchchara one na bn marenakan jiwath wenna.
Mai + wife witharak gaththoth maseta 35,000-40,000 hodatama athi.
40,000*480(40yrs) = 19,200,000/=
Koti 2k thibuna nam athi 70yrs wage wenakan jiwath wenna.
මම නම් සිල්ලර බඩු සතිය ගානේ ගන්නෙ මචන්. ලබන මාසේ ඉදන් මාසේටම එක පාර සිල්ලර බඩු ටික අරං බලන්න ඕන. මම ගන්නෙ සාමාන්‍ය සිල්ලර කඩේකින්. කීල්ස්, ආපිකො ගිහින් බඩු ගන්න කම්මැලියි බං. ඒත් හැබැයි සුපර් මාකට්වලින් ගොඩක් බඩු එකපාර ගත්තාම සමහර වෙලාවට හොද ඩිස්කවුන්ට් එකක් වැටෙනවා නේද?
With inflation this will change. 40 000 will be at least in to 4 times neda machan in 20 years
check here: https://www.worlddata.info/asia/sri-lanka/inflation-rates.php
if you keep the monthly income of 40 000 coming in USD (200 USD) then i guess you will be able to survive against the inflation rate.Ow machan, gewal laga kaden gannawata wada rupiyal 1000-2000 k wage labe thiyenawa hama welema.
Keells eke nexus card / Aprico priviladge ekai hada gaththa nam benefits tikak ganna puluwan.
Mage CC thiyena nisa godak welawata rupiyal 2000 k vithara ithuruwak enawa total bill ekata machan.
Glomark eken ganna kota 20% off total bill ekata. Keells eken 10% wage thiyenawa Card ekata.
Yes machan, I had a mistake when I cal the amounts but after I realized it.
Thanks for the link machn. watinawa
------ Post added on Mar 17, 2021 at 10:03 PM

Ah, dan theruna @Kolama kiyapu de. mage mistake ekak. yes....!!
Hariyatama oka balanna 5yrs wath balala rate rupiyale watina kamath ekka balanna wenawa. ethakota nam koti 2k madi.
රජයට බදු ගෙවන්න ඕනෙවෙන්නෙ නැද්දයකො කොටි 2ක් බැංකුවෙ දැම්මනම් 1.20කට වැඩිය මාසෙට හම්බවෙනවනෙ