කැළල්බරි ගන්නවද? කීය ගානෙද?

ඌ කියන ගාන හරි කෝටි 700 ට උඩ තමයි price යන්නේ වාලම්පුරි .මචො, වාලම්පුරිය කීයද බං දෙන්නෙ ?? මගෙ යාලුව්ක්ගෙ එකක් තියෙන්වා ඌ ඒකට කෝටි 800 ක් කියනවනෙ බං, ඌ අරන් තියෙන්නෙත් කෝටි ගානකට පට්ට සයිස් එකක් රත්තරන් පාටයි බං, මුතු ඇටේ වගේ දිලිසෙනවා, බලන් ඉන්නත් ආසයි ඒක නම්...
නිධානයකින් ගත්ත එකක්ලු. ..
ඇත්තටම ඒවගේ ගානක් වෙනවද බං ?
ඌ කියන ගාන හරි කෝටි 700 ට උඩ තමයි price යන්නේ වාලම්පුරි .
jamaica වලින් වාලම්පුරි 36 ක් හොයන සීන් එකක් තිනවා ඔලිම්පික් එකට.
වාලම්පුරි වලින් සෞභාග්‍ය ගේනව කියල සමහර අය විශවාස කරනව

කෝටි 700 දීලා ඕකක් ගන්න රාජ්‍ය අනුග්‍රහය ගන්න වෙයිනේ...ඌ කියන ගාන හරි කෝටි 700 ට උඩ තමයි price යන්නේ වාලම්පුරි .
jamaica වලින් වාලම්පුරි 36 ක් හොයන සීන් එකක් තිනවා ඔලිම්පික් එකට.
වාලම්පුරි වලින් සෞභාග්‍ය ගේනව කියල සමහර අය විශවාස කරනව
මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..
විකුනපල්ල
, හැබැයි කරපින්ච වල මාකට් එක වැඩි කල් දුවන එකක්නම් නෙවෙයි තිස්සමහරාමෙ පැත්තෙ ඉන්නවා කිබුල් හුනො පට්ට සයිස් සාම්නය ගෙවල් වල ඉන්න ලොකුම උන් වගෙ 3-4 ගුනයක් ලොකුයිඅපෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදරත් ඉන්නවා සැහෙන්න
ඔය කෝට් 700 න් බාගයක් වියදම් කරල හොද ආයෝජනයක් කරානම් , ඊට වඩා හොද සෞභාග්‍ය ලැබෙයි නේ බන්...මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..
![]()
කෝටි 700 යිනෙ බං
නැ බං, මම කලින් පෝස්ට් එකේ කියලා තිබ්බෙ මගෙ යාලුව්ක් ලග තියෙන එකක් කෝටි 800 ට දෙන්න හොයනවා කියලා, දැන් ඌ කියනවා ඒක දෙන්නෙ නැලු, ඌට ඊට වඩා එක වටිනවලු :/
ඌට මාර වාසනාවක් තියෙන්නෙ බං අපිත් එක්ක එකට කන බොන එකා උනාට, උට මාර පිලිගැනිමක් තියෙන්නෙ. . පොඩි පොඩි බිස්නස් ටිකක් කරන්නෙ එත් ලංකාවට එන එන වාහනෙ ගන්නවා.
අනිවාර්යෙන් වාසනාව එනවා මචො මේකෙන් නම්, මම් දන්න දෙන්නෙක්ලට වාලම්පුරි තියෙන්වා, උන් දෙන්නම ඒවගේ තමයි.
මාත් එකක් හොයාගන්න ඕන, ,කෝටි 700 යිනෙ බං

ඕවා ලංකාවේ අවට මුහුදෙන් ද බන් හොයා ගෙන තියෙන්නේ