කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

Asheen

Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    අපෙ ගෙදරත් තියෙනව ලොකු කරපින්ච ගස්, ගන්න කමති කෙනෙක් පීඑම් කරන්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචො, වාලම්පුරිය කීයද බං දෙන්නෙ ?? මගෙ යාලුව්ක්ගෙ එකක් තියෙන්වා ඌ ඒකට කෝටි 800 ක් කියනවනෙ බං, ඌ අරන් තියෙන්නෙත් කෝටි ගානකට පට්ට සයිස් එකක් රත්තරන් පාටයි බං, මුතු ඇටේ වගේ දිලිසෙනවා, බලන් ඉන්නත් ආසයි ඒක නම්...

    නිධානයකින් ගත්ත එකක්ලු. ..

    ඇත්තටම ඒවගේ ගානක් වෙනවද බං ?
    ඌ කියන ගාන හරි කෝටි 700 ට උඩ තමයි price යන්නේ වාලම්පුරි .
    jamaica වලින් වාලම්පුරි 36 ක් හොයන සීන් එකක් තිනවා ඔලිම්පික් එකට.
    වාලම්පුරි වලින් සෞභාග්‍ය ගේනව කියල සමහර අය විශවාස කරනව
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    අප්පටසිරි මුහුදේ තියෙන බෙලි කටුවක් ඔච්චර වටිනවද බං..:shocked::shocked:කෝටි 700 දීලා ඕකක් ගන්න රාජ්ය අනුග්‍රහය ගන්න වෙයිනේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඌ කියන ගාන හරි කෝටි 700 ට උඩ තමයි price යන්නේ වාලම්පුරි .
    jamaica වලින් වාලම්පුරි 36 ක් හොයන සීන් එකක් තිනවා ඔලිම්පික් එකට.
    වාලම්පුරි වලින් සෞභාග්‍ය ගේනව කියල සමහර අය විශවාස කරනව

    ඔය කෝට් 700 න් බාගයක් වියදම් කරල හොද ආයෝජනයක් කරානම් , ඊට වඩා හොද සෞභාග්‍ය ලැබෙයි නේ බන්...:) මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..:(
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කලු කරපින්ච ගන්නෙ මොකටවත් නෙවෙයි , වල්ල පට්ට වලට කවලන් කරල දෙන්න ,එක පොඩි ජිල්මාට් සින් එකක් , එහෙම නැතුව කරපින්ච ගහෙන් ඇති වැඩක් නැහැ , එත් සල්ලි දිල ගන්නවනම් කාගෙවත් මොකො :P විකුනපල්ල :D , හැබැයි කරපින්ච වල මාකට් එක වැඩි කල් දුවන එකක්නම් නෙවෙයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    තිස්සමහරාමෙ පැත්තෙ ඉන්නවා කිබුල් හුනො පට්ට සයිස් සාම්න‍ය ගෙවල් වල ඉන්න ලොකුම උන් වගෙ 3-4 ගුනයක් ලොකුයි:shocked: අපෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදරත් ඉන්නවා සැහෙන්න:oo:

    gewal walada eliyeda mun inne?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔය කෝට් 700 න් බාගයක් වියදම් කරල හොද ආයෝජනයක් කරානම් , ඊට වඩා හොද සෞභාග්‍ය ලැබෙයි නේ බන්...:) මාර එවුන්නේ බලන් ගියාම ලංකාවෙත් ඉන්නේ ..:(

    නැ බං, මම කලින් පෝස්ට් එකේ කියලා තිබ්බෙ මගෙ යාලුව්ක් ලග තියෙන එකක් කෝටි 800 ට දෙන්න හොයනවා කියලා, දැන් ඌ කියනවා ඒක දෙන්නෙ නැලු, ඌට ඊට වඩා එක වටිනවලු :/

    ඌට මාර වාසනාවක් තියෙන්නෙ බං අපිත් එක්ක එකට කන බොන එකා උනාට, උට මාර පිලිගැනිමක් තියෙන්නෙ. . පොඩි පොඩි බිස්නස් ටිකක් කරන්නෙ එත් ලංකාවට එන එන වාහනෙ ගන්නවා.

    අනිවාර්යෙන් වාසනාව එනවා මචො මේකෙන් නම්, මම් දන්න දෙන්නෙක්ලට වාලම්පුරි තියෙන්වා, උන් දෙන්නම ඒවගේ තමයි.

    මාත් එකක් හොයාගන්න ඕන, ,:baffled: කෝටි 700 යිනෙ බං:lol:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    නැ බං, මම කලින් පෝස්ට් එකේ කියලා තිබ්බෙ මගෙ යාලුව්ක් ලග තියෙන එකක් කෝටි 800 ට දෙන්න හොයනවා කියලා, දැන් ඌ කියනවා ඒක දෙන්නෙ නැලු, ඌට ඊට වඩා එක වටිනවලු :/

    ඌට මාර වාසනාවක් තියෙන්නෙ බං අපිත් එක්ක එකට කන බොන එකා උනාට, උට මාර පිලිගැනිමක් තියෙන්නෙ. . පොඩි පොඩි බිස්නස් ටිකක් කරන්නෙ එත් ලංකාවට එන එන වාහනෙ ගන්නවා.

    අනිවාර්යෙන් වාසනාව එනවා මචො මේකෙන් නම්, මම් දන්න දෙන්නෙක්ලට වාලම්පුරි තියෙන්වා, උන් දෙන්නම ඒවගේ තමයි.

    මාත් එකක් හොයාගන්න ඕන, ,:baffled: කෝටි 700 යිනෙ බං:lol:

    ඕවා මුහුදු වෙරල වල නැද්ද බං හොයා ගන්න..
     
    එල එල බන්...:) ඕවා ලංකාවේ අවට මුහුදෙන් ද බන් හොයා ගෙන තියෙන්නේ