කරපිංචා වල ගුණ

denuwanshammika

Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    කරපිංචා වල ගුණ

    කරපිංචා වල ගුණ දන්නෝ ඉන්නවාද ? බඩ අඩු කර ගැනීමට කරපිංචා යුෂ පානය හොදද
     
    Last edited:

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ඕක කියන්ද අලුත් අකවුන්ට් හදාගෙන අවේ
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    ඕක කියන්ද අලුත් අකවුන්ට් හදාගෙන අවේ
    එළකිරි ජොඉන් උනේ 2008දී තාම එක කොටුවයි .... කිසිම පොස්ට් එකක් දැම්මේ නැති නිසාද ඒකට හේතුව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    2008 ඉදන් Internet නැති වනාන්තරයකද හිටියේ මචාන්? :lol::lol: බඩ අඩු වෙනවද කියල නම් දන්නේ නෑ. නමුත් ක්ලෙස්ටරෝල් වලට නම් හොදයිලු.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://waidyawaraya.com/archives/3423
    මෙතන ඇති..

    ගූගල් වල කරපිංචා ගුණ කියලා සර්ච් කලත් එනවා මචං..:)
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    2008 ඉදන් Internet නැති වනාන්තරයකද හිටියේ මචාන්? :lol::lol: බඩ අඩු වෙනවද කියල නම් දන්නේ නෑ. නමුත් ක්ලෙස්ටරෝල් වලට නම් හොදයිලු.
    owu machan KILINOCHCHI WORK KALE
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    හොද්දට දාපු කරපිංචා කන්න හොඳ නැහැලු.කරපිංචා වල විෂ ඇද ගැනීමේ හැකියාවක් තියන නිසා හොද්දේ තියන විෂ කරපින්චා වලට එකතුවෙලාලු තියෙන්නේ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හොද්දට දාපු කරපිංචා කන්න හොඳ නැහැලු.කරපිංචා වල විෂ ඇද ගැනීමේ හැකියාවක් තියන නිසා හොද්දේ තියන විෂ කරපින්චා වලට එකතුවෙලාලු තියෙන්නේ.
    :shocked::shocked::dull:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,361
    4,666
    113
    නොපෙනෙන මානයේ
    හොද්දට දාපු කරපිංචා කන්න හොඳ නැහැලු.කරපිංචා වල විෂ ඇද ගැනීමේ හැකියාවක් තියන නිසා හොද්දේ තියන විෂ කරපින්චා වලට එකතුවෙලාලු තියෙන්නේ.

    avatar494741_2.gif