කරපිංචා වල ගුණ
කරපිංචා වල ගුණ දන්නෝ ඉන්නවාද ? බඩ අඩු කර ගැනීමට කරපිංචා යුෂ පානය හොදද
කරපිංචා වල ගුණ දන්නෝ ඉන්නවාද ? බඩ අඩු කර ගැනීමට කරපිංචා යුෂ පානය හොදද
Last edited:
එළකිරි ජොඉන් උනේ 2008දී තාම එක කොටුවයි .... කිසිම පොස්ට් එකක් දැම්මේ නැති නිසාද ඒකට හේතුවඕක කියන්ද අලුත් අකවුන්ට් හදාගෙන අවේ
එළකිරි ජොඉන් උනේ 2008දී තාම එක කොටුවයි .... කිසිම පොස්ට් එකක් දැම්මේ නැති නිසාද ඒකට හේතුව

බඩ අඩු වෙනවද කියල නම් දන්නේ නෑ. නමුත් ක්ලෙස්ටරෝල් වලට නම් හොදයිලු. 
owu machan KILINOCHCHI WORK KALE2008 ඉදන් Internet නැති වනාන්තරයකද හිටියේ මචාන්?බඩ අඩු වෙනවද කියල නම් දන්නේ නෑ. නමුත් ක්ලෙස්ටරෝල් වලට නම් හොදයිලු.
හොද්දට දාපු කරපිංචා කන්න හොඳ නැහැලු.කරපිංචා වල විෂ ඇද ගැනීමේ හැකියාවක් තියන නිසා හොද්දේ තියන විෂ කරපින්චා වලට එකතුවෙලාලු තියෙන්නේ.

හොද්දට දාපු කරපිංචා කන්න හොඳ නැහැලු.කරපිංචා වල විෂ ඇද ගැනීමේ හැකියාවක් තියන නිසා හොද්දේ තියන විෂ කරපින්චා වලට එකතුවෙලාලු තියෙන්නේ.
http://waidyawaraya.com/archives/3423
මෙතන ඇති..
ගූගල් වල කරපිංචා ගුණ කියලා සර්ච් කලත් එනවා මචං..

http://waidyawaraya.com/archives/3423
මෙතන ඇති..
ගූගල් වල කරපිංචා ගුණ කියලා සර්ච් කලත් එනවා මචං..