කරපු අය කවුද ඉන්නේ/

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කරපු අය කවුද ඉන්නේ/

    ගෙදර TIMBER FLOORING කරපු අය කවුද ඉන්නේ/
    floor05lr6.jpg


    Z
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගේ වටේට අඩි 7 පළල wooden බැල්කනි එකක් දාල තියනවා. ගේ ඇතුලට දැම්මේ නෑ ක්ලීන් ටයිල් ෆ්ලෝ එකකට කැමති නිසා. දැන්නම් හිතෙනවා මෝඩ වැඩක් කරේ කියල. මේන්ටේන් කරන්න හරි අමාරුයි.

    දැන් අලුත් ප්‍රොඩක්ට් එකක් තියනවා ලැමිනේටින් වුඩ්න් ෆ්ලෝ කියල. ලීය වගේමයි, හැබැයි කෘතිමව හදල තියෙන්නෙ. පොලවට අල්ලන්න මාර ලේසියි. ගානත් හෙන අඩුයි.