කරපු නැති උන් වරෙල්ල (මචන් තවත් මදි )
ඇෆ්ගනිස්ථානයේ අවසන් බොදු උරුමයත් විනාශයි.
බෞද්ධයිනි.. වැනසීයන ලෝක බෞද්ධ උරුමය රැකගැනීම සදහා මේ ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි.
ඇෆ්ගනිස්ථානයේ පිහිටි අවසාන බෞද්ධ උරුමය ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ අක්කර දහස් ගණනක් පුරා විසිරී ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය දෙසැම්බර් 25 වනදායින් පසු පුපුරවා හැරීමට නියමිතයි ඒ තඹ පතලක් ඉදි කිරීම සදහායි.
මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක බෞද්ධ උරුමය රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ඇමරිකානු හා ඇෆ්ගනිස්ථානු ජනාධිපතිවරුන්ට සහ "යුනෙස්කෝ" සංවිධානයට යොමු කිරීම සදහා අන්තර්ජාල පෙත්සම් දෙකක් ආරම්භ කර තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි. එම පෙත්සම බලාත්මක වීම සදහා තවත් අත්සන් විසිදහසකට වැඩි ප්‍රමණයක් අවශ්‍ය වී තිබේ. ඔබ තවමත් ඒ පෙත්සමට අත්සන් තැබුවේ නැද්ද? සහෘදය ඔබේ වටිනා කාලයෙන් මිනිත්තුවක් ඒ සදහා වැය කරන්න. මිලකළ නොහැකි බුද්ධ භූමිය වැනසෙන හැටි රූපවාහිනියෙන් බලා බලා හූල්ලනවාට වඩා අද එය රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි එකම යුතුකමවත් ඉටු කරමු.
► අත්සන් කරන්නේ මෙහෙමයි.
මේ LINK එක හරහා අදාල වෙබ් පිටුවට පිවිසෙන්න
http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3
අදාල ස්ථාන වල අවශ්‍ය තොරතුරු ඇතුලත් කර SIGN කරන්න
►ඔබේ (ශ්‍රී ලංකාවේ)නගරයට අදාල Post Code පහත සදහන් Link එකෙන් ලබාගන්න
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන පෙත්සම
http://www.change.org/petitions/save-our-past-ask-unesco-to-include-mess-aynak-on-the-list-of-endangered-sites
ඉක්මන් කරන්න මේ සිංහල බෞද්ධ රටෙන් අත්සන් විසිදහසක් වත් අපි අරන් දෙමු. මේ පණිවිඩය ඔබේ මිතුරන් හැකි තරම් පිරිසකට යොමු කරන්න. ලෝක බෞද්ධ ප්‍රජාවට පමණක් නොව මුලු මහත් ලෝකයටම වටිනා අසමසම ඓතිහාසික උරුමයක් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සදහා බෞද්ධයෙකු වශයෙන්, ලෝකයට ආදරය කරන ඉතිහාසයේ වටිනාකම දන්න මනුෂ්‍යයෙකු වශයෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
අවසානයේ මේ ගැනත් සදහන් කළ යුතුය. මේ ශ්රීලංකාද්වීපය උතුම් තෙරවාද බුදු දහම සුරක්ෂිත කර ලෝකයට බෙදා දෙන මධ්‍යස්ථානයයි. එහෙයින් අප රටේ නොතිබුණත් ලෝකය පුරා විසිරී පවතින ඓතිහාසික බොදු උරුමය සුරක්ෂිත කිරීමේ හා ඒ වෙනුවෙන් බලපෑම් කිරීමේ භාරධූර වගකීම ඉතිහාසය විසින්ම අප වෙත පවරා තිබේ. එහෙත් මේ සටහන තබන්නේ බුද්ධාගම සුරක්ෂිත කිරීම වෙනුවෙන් නිල වගකීම පැවරී ඇති බුද්ධශාසන ඇමතිධූරය දරන පඹයා ඇතුළු නිළ බල ධාරීන් පිළිබදව අතීශය කණගාටුවකිනි. මීට මාස කිහිපයකට පෙර මෙම ඛේදජනක සිද්ධිය පිළිබදව ආරන්චි වූ සැනින් මෙම ඓතිහාසික බොදු උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස ජනපති, බුද්ධශාසන ඇමති ඇතුළු බලධාරීන්ගෙන් බෞද්ධ ජාතික සංවිධාන ඇතුලු විවිධ පාර්ශව ඉල්ලීම් කලහ. එහෙත් එය සුපුරුදු පරිදිම බීරි අලින්ට වීණා වැයුවා වාගේ නිෂ්ඵල කටයුත්තක් වී තිබේ. අනෙකත් බෞද්ධ රාජ්‍යයන් සමග එකතු වී මේ ලෝක උරුමය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වීමේ හැකියාව නොතිබුණා නොවේ. එහෙත් ඔවුන් අවම හෝ උත්සාහයක්වත් දරා නැත. අඩුම තරමේ සාක් සංවිධානයේද සාමාජික රටක් වන ඇෆ්ගන් රජයෙන් ලිඛිත ඉල්ලීමක් හෝ කරන්නට ඔවුන්ට අවස්ථාව තිබිණි. දැන් විනාශය මුව විටටම පැමිණ අවසානය. වර්ගකිලෝමීටර් හැටපන්දහසකට මදක් නොවැඩි මේ පුංචි බිම් අගලේවත්, අන්‍යාගමිකයන් වනසන ඓතිහාසික බොදු උරුමය රැකගැනීමේ හැකියාවක් නැති බුද්ධශාසනයට අරක්ගත් සර්වාගමික මුග්ධයින් ලෝක බොදු උරුමය රැක ගැනීම වෙනුවෙන් අවම ලෙස හෝ මැදිහත් නොවීම ගැන අපි පුදුමයට පත් නොවෙමු.
අත්සන් කලානම් බම්ප් එකක් දාමු

.බලද්දී මුන් තමයි දෙවියන් වහන්සේටත් පාටි දාන බල්ලෝ...