කරපු පවට නාඬන් දේවතාවියේ

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
කී වෙනි කෙල්ල ගැනද ඔය කියන්නේ? :P;)
කෑල්ල නෙමෙයි සහෝ බඳින්න ඉන්න ගෑණි ළමයා.. එකම එක ගෑණු ළමයා.. :D

හිටපං එවනකං..:D

11.gif
11.gif
11.gif

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑල්ල නෙමෙයි සහෝ බඳින්න ඉන්න ගෑණි ළමයා.. එකම එක ගෑණු ළමයා.. :D
    11.gif
    11.gif
    11.gif

    කවදද මචං වෙඩින් එක.. හිල්ටන් එකේද ගලදාරී එකේද ගන්නෙ..?

    :yes::yes::yes:

    :yes::yes::yes:

    supiri machan.....3+
    තෑන්ක්ස් මචං..:love:
     
    • Like
    Reactions: hacker T

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කවදද මචං වෙඩින් එක.. හිල්ටන් එකේද ගලදාරී එකේද ගන්නෙ..?

    ලොල් මම එච්චර සල්ලි කාරයෙක් නෙමෙයි බං.. අනික තව අවුරුදු 2 කට වඩා යාවි.. කවුද දන්නේ තව පරක්කු වේවිද කියලා කෙල්ල දාලා ගියොත් ගෑණුන්ව විශ්වාස කරන්න පුලුවන් එකක්යෑ බං.. වෙඩින් එකක් ගත්තත් පොඩියට තමයි බං.. රට වටේට නය වෙලා මගුල් කන්න මට උවමනාවක් නෑ මම සල්ලි වල වටිනාකම දන්න නිසා බං... මොකෑ රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න පුම්බගෙන ජීවත් වෙන චරිතයක් නෙමෙයි බං මම..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලොල් මම එච්චර සල්ලි කාරයෙක් නෙමෙයි බං.. අනික තව අවුරුදු 2 කට වඩා යාවි.. කවුද දන්නේ තව පරක්කු වේවිද කියලා කෙල්ල දාලා ගියොත් ගෑණුන්ව විශ්වාස කරන්න පුලුවන් එකක්යෑ බං.. වෙඩින් එකක් ගත්තත් පොඩියට තමයි බං.. රට වටේට නය වෙලා මගුල් කන්න මට උවමනාවක් නෑ මම සල්ලි වල වටිනාකම දන්න නිසා බං... මොකෑ රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න පුම්බගෙන ජීවත් වෙන චරිතයක් නෙමෙයි බං මම..

    kella meka dakkoth ata 2 thalala :- puchchai:sorry::sorry:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ වගේ ෆොන්ට් එකක් තියනවානම් කව්රු හරි දියල්ලකො...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වගේ ෆොන්ට් එකක් තියනවානම් කව්රු හරි දියල්ලකො...
    ලියලා තියෙන්නෙ තියෙන නිසානේ බොල.. දෙන්නෑ බොට..:angry:

    අද සමාජයෙ ඔහොම දේවල් වෙන්න පුළුවන් වගේම ඕන තරම් වෙලත් ඇති..:)
    :yes:

    nice story :)
    11.gif
    11.gif

    :love:

    ඇත්ත:)
    ඒකනේ.. තව සෙට් එකක්ම තියෙනවා බං.. මං මේ චෙක් කොරලා බලන් ලිව්වෙ.. වැඩේ අල වුණා නොවෑ..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    kathawa boru ekak nam hari.ath aththanam ara punchi un denna kochchara asaranada?????????

    demavpiyange sathuta mada jeewath wenawa wage sathutak podi kale wena kohe giytah nathuwa athi punchi evunta??????? :sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kathawa boru ekak nam hari.ath aththanam ara punchi un denna kochchara asaranada?????????

    demavpiyange sathuta mada jeewath wenawa wage sathutak podi kale wena kohe giytah nathuwa athi punchi evunta??????? :sorry::sorry:
    ඒක ඇත්ත බං..

    :love:

    දුක හිතෙන කතාවක් ...

    3+
    හ්ම්.. තෑන්ක්ස් මචං රෙප් වලට..