කී වෙනි කෙල්ල ගැනද ඔය කියන්නේ?![]()
කෑල්ල නෙමෙයි සහෝ බඳින්න ඉන්න ගෑණි ළමයා.. එකම එක ගෑණු ළමයා.. 

හිටපං එවනකං..
![]()
කී වෙනි කෙල්ල ගැනද ඔය කියන්නේ?![]()

හිටපං එවනකං..
![]()


නැහැ මචං.. මනංකල්පිත කතාවක්..
ඒත් අද සමාජයෙ ඔහොම දේවල් වෙන්න පුළුවන් වගේම ඕන තරම් වෙලත් ඇති..



කෑල්ල නෙමෙයි සහෝ බඳින්න ඉන්න ගෑණි ළමයා.. එකම එක ගෑණු ළමයා..
![]()
![]()
![]()
supiri machan.....3+

කවදද මචං වෙඩින් එක.. හිල්ටන් එකේද ගලදාරී එකේද ගන්නෙ..?

e unata lamaige amma nisa atha ariyath aatha idan raakaganna one
ලොල් මම එච්චර සල්ලි කාරයෙක් නෙමෙයි බං.. අනික තව අවුරුදු 2 කට වඩා යාවි.. කවුද දන්නේ තව පරක්කු වේවිද කියලා කෙල්ල දාලා ගියොත් ගෑණුන්ව විශ්වාස කරන්න පුලුවන් එකක්යෑ බං.. වෙඩින් එකක් ගත්තත් පොඩියට තමයි බං.. රට වටේට නය වෙලා මගුල් කන්න මට උවමනාවක් නෑ මම සල්ලි වල වටිනාකම දන්න නිසා බං... මොකෑ රටේ ලෝකේ මිනිස්සුන්ට පේන්න පුම්බගෙන ජීවත් වෙන චරිතයක් නෙමෙයි බං මම..


මෙහෙම දේවල් කොච්චර සිද්ධවෙනවා ඇද්ද මේ සමාජයේ...ඔහොම ගෑණුන්ට දවසක උරුම හිරගේ තමා...![]()
wena font ekak thibbe nadda ban....

bump
ඇත්තඔය ෆොන්ට් ලස්සනයි මචං මාතෘකා ලියන්න නම්.. එහෙම නැත්තං ලොකුවට අකුරු දාලා ලියන ලිපි ලියන්න නම්..
මේ වගේ ෆොන්ට් එකක් තියනවානම් කව්රු හරි දියල්ලකො...

අද සමාජයෙ ඔහොම දේවල් වෙන්න පුළුවන් වගේම ඕන තරම් වෙලත් ඇති..![]()
nice story![]()
BUMP
ඇත්ත![]()
kathawa boru ekak nam hari.ath aththanam ara punchi un denna kochchara asaranada?????????
demavpiyange sathuta mada jeewath wenawa wage sathutak podi kale wena kohe giytah nathuwa athi punchi evunta???????![]()
Bump
දුක හිතෙන කතාවක් ...
3+