කරපු හොඳ වැඩ - Daily Update කරමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කරපු හොඳ වැඩ - Daily Update කරමු

    Help_heroin_addict_get_help_and_recover2.jpg

    තොපිලා කරන හොඳ වැඩ මේකේ දාපල්ලා , දවසක ගෙනියන්න ඉතුරු වෙන්නේ ඒව විතරයි
    ...
     
    • Like
    Reactions: prasad9805

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    2014-06-04 -

    මම වැඩට එද්දී සීයා කෙනෙක් බයික් එකට නැග්ගා , කුලී වැඩට යන ගමන් කිව්වා , ළමයි ගැන ඇහැව්වාම , තමන්ගේ පුතා ගැන වරදක් කිව්වේ නෑ , ලේලි හොද නෑලු, තව දුව 3 බැඳලලු. උදේට තේවත් බිව්වේ නෑ කිව්වා. ඉතින් මම සල්ලි දෙන්න හිතාගෙනමයි හිටියේ , බැහැලා කිව්වේ පුතේ තේ එකක් බොන්න කීයක් හරි දෙනවද කියලා , මම 150 අතට දීලා කන්න කිව්වා. ඔන්න මම අද කරපු වැඩක්.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    150ක් දුන්නා කියලා කියන්න නේ ඔන උනෙ:lol::( ආණ්ඩුවෙ සල්ලි වලින් 150ක් ද දුන්නෙ මිනිහො:lol::)

    පසු: හොද වැඩක් ත්‍රෙඩ් එක හිට් වෙවා:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    150ක් දුන්නා කියලා කියන්න නේ ඔන උනෙ:lol::( ආණ්ඩුවෙ සල්ලි වලින් 150ක් ද දුන්නෙ මිනිහො:lol::)

    පසු: හොද වැඩක් ත්‍රෙඩ් එක හිට් වෙවා:)

    කොහෙද යකෝ ආණ්ඩුවේ සල්ලි , මේව දුක් මහන්සියෙන් හොයන ඒව බොල :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොහෙද යකෝ ආණ්ඩුවේ සල්ලි , මේව දුක් මහන්සියෙන් හොයන ඒව බොල :angry::angry:

    විහිලුවට බන් කිවුවෙ:) මම කාලෙකින් මොනවාත් හොද වැඩක් කරෙ නැ කාටවත් කියක්වත් දුන්නෙත් නැ :(:( මෙ හිගන්නොත් නැහැ බන් :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විහිලුවට බන් කිවුවෙ:) මම කාලෙකින් මොනවාත් හොද වැඩක් කරෙ නැ කාටවත් කියක්වත් දුන්නෙත් නැ :(:( මෙ හිගන්නොත් නැහැ බන් :(

    මන් දන්නවා බන් , හිගන්නො රජ වෙලා , තොපිලා හිගන්නො වෙලාද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ වැඩක් කලේ නෑ බං කාලෙකින්..:no:
    ආ.. මං අද කෙල්ලට බියර් ජුන්ජක් පෙව්වා..:love:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අඩෝ උබ තේ එකක් අරන් දුන්නනම් තමා හොද බන්.:angry:
    ඔය සමහර සීයලා ඔහොම බයිලා ගහලා ගාන කඩාගෙන කසිප්පු කලක් ගහනවා ඔය සල්ලි වලින්:angry:
    හොදම දේ සල්ලි නොදී කෑම මොනා හරි අරන් දෙන එක. :)

    මන් එහෙම කිව්වේ මට කැ. වැඩක් උනා. :dull: සීයා කෙනෙක් ට්‍රෙන් ස්ටේෂන් එකේ ඉදන් හැමෝගෙන්ම සල්ලි ඉල්ලනවා කෑම කන්න කියක් හරි දෙන්න කියලා .. :( හිගන සීයා කෙනෙක් .
    මට අප්සට් ගිහින් මම පොරට සල්ලි දුන්නා. :nerd:
    සල්ලි දීලා මන් ට්‍රෙන් එක එනකම් එහා පැත්තට වෙලා ඉගෙන හිටියා මෙන්න බෝල සීයා කාරයා කඩේට ගිහින් සිගරට් පැකට් එකක් අරන් ආතල් එකේ ගගහා එනවා... :oo::oo:
    මාව කරකොලා අත ඇරියා වගේ. :baffled::baffled: මහන්සියෙන් හම්බ කරපු සල්ලි අළු වෙනවා දකිද්දී.. :dull:
    පස්සේ ආයේ දවසක එද්දී පොර එදා වගේම කන්න නැ කියලා සල්ලි ඉල්ලනවා නේ :frown:
    මන් කරපු වැඩේ එහා පැත්තේ තිබුන මැෂින් එකෙන් සැන්විජ්.දෙකකුයි.බීම බෝතලෙකුයි අරන් දුන්නා. :P:P පොර එක ඒ වෙලේම කෑවා. :) ඒ වෙලේනම් පවු කියලා හිතුනා බන්. :(
    හිතට මාර ෆිට් එකක් ආවා.. :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    150ක් දුන්නා කියලා කියන්න නේ ඔන උනෙ:lol::( ආණ්ඩුවෙ සල්ලි වලින් 150ක් ද දුන්නෙ මිනිහො:lol::)

    පසු: හොද වැඩක් ත්‍රෙඩ් එක හිට් වෙවා:)
    අනුන්ගේ දාන ගෙවල්වල ගිහින් දන් බෙදනවාලු ලොස් නැතිව නෙහ්හ්.....:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ උබ තේ එකක් අරන් දුන්නනම් තමා හොද බන්.:angry:
    ඔය සමහර සීයලා ඔහොම බයිලා ගහලා ගාන කඩාගෙන කසිප්පු කලක් ගහනවා ඔය සල්ලි වලින්:angry:
    හොදම දේ සල්ලි නොදී කෑම මොනා හරි අරන් දෙන එක. :)

    මන් එහෙම කිව්වේ මට කැ. වැඩක් උනා. :dull: සීයා කෙනෙක් ට්‍රෙන් ස්ටේෂන් එකේ ඉදන් හැමෝගෙන්ම සල්ලි ඉල්ලනවා කෑම කන්න කියක් හරි දෙන්න කියලා .. :( හිගන සීයා කෙනෙක් .
    මට අප්සට් ගිහින් මම පොරට සල්ලි දුන්නා. :nerd:
    සල්ලි දීලා මන් ට්‍රෙන් එක එනකම් එහා පැත්තට වෙලා ඉගෙන හිටියා මෙන්න බෝල සීයා කාරයා කඩේට ගිහින් සිගරට් පැකට් එකක් අරන් ආතල් එකේ ගගහා එනවා... :oo::oo:
    මාව කරකොලා අත ඇරියා වගේ. :baffled::baffled: මහන්සියෙන් හම්බ කරපු සල්ලි අළු වෙනවා දකිද්දී.. :dull:
    පස්සේ ආයේ දවසක එද්දී පොර එදා වගේම කන්න නැ කියලා සල්ලි ඉල්ලනවා නේ :frown:
    මන් කරපු වැඩේ එහා පැත්තේ තිබුන මැෂින් එකෙන් සැන්විජ්.දෙකකුයි.බීම බෝතලෙකුයි අරන් දුන්නා. :P:P පොර එක ඒ වෙලේම කෑවා. :) ඒ වෙලේනම් පවු කියලා හිතුනා බන්. :(
    හිතට මාර ෆිට් එකක් ආවා.. :)
    ආයෙම හම්බවුනොත් සිඟරට් පෙට්ටියකුත් අරන් දියන්..:love:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    අද හොද වැඩක් කරන්න අමතක වුනානේ..:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හොඳ වැඩක් කලේ නෑ බං කාලෙකින්..:no:
    ආ.. මං අද කෙල්ලට බියර් ජුන්ජක් පෙව්වා..:love:

    *රි වැඩක් කරලා තියෙන්නේ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මේ ටිකේ හොද වැඩ කලේම නෑ
    ගෙදරමයි
    හැබැයි අම්මයි තාත්තයි සතුටින් තිබ්බ මේ ටිකේම :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    *රි වැඩක් කරලා තියෙන්නේ

    බියර් එකක් හොරාට ගගහා ඉන්නකොට මාට්ටු වුනා..:rofl:
    මං ඉතිං චුට්ටක් බොන්න දුන්නා..
    කොහොඹ කොල කෑවා නම් මීට වඩා හොඳයි කියලා ගියා යන්න..:lol:

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    බියර් එකක් හොරාට ගගහා ඉන්නකොට මාට්ටු වුනා..:rofl:
    මං ඉතිං චුට්ටක් බොන්න දුන්නා..
    කොහොඹ කොල කෑවා නම් මීට වඩා හොඳයි කියලා ගියා යන්න..:lol:

    අම්මට උඩු සේම් හියර් බන්................ :rofl::rofl::rofl: