රජය කුඩා කිරීම, රජයේ සේවක බර අඩු කර ගැනීම, පාඩු ලබන රාජ්‍ය
සමාගම් ජනසතු කර ලාභ උපයන ක්‍රමවේදයන් ඇති කිරීම සහ රාජ්‍ය පරිපාලනය කාර්‍යක්ෂම කර ගැනීම නොකොට මේ අඳුර මග හරවා ගත නොහැක.
අම්මෝ අම්මෝආනයනික කරවල වලට තිබුන බද්ද ආයේ අලුත් කරා. නැතුව අලුතින් බද්දක් ගැහුවේ නැහැ.
ලංකාවේ කොහොමත් වැඩි හරියක් මාර්කට් එකේ තියෙන්නේ ආනයනික කරවල/ හාල්මැස්සෝ තමයි.
අලුතින් බදු ගහලා නැහැ. තිබුන ඒක දීර්ඝ වීමක් උනේ. ආනයනික කරවල වලට කට්ටා කරවල තියෙනවද? ඒ ගැන නං දන්නේ නැහැ මම.අම්මෝ අම්මෝ
කරවල කට්ටට බදු ගහපු එක හරිද මහත්තයෝ
දන්නේ නැත්තන් පණ්ඩිතයා නිවී ඉන්න මහත්තයෝ. මම දාපු ලිපිය කියවලා එන්නකෝ ඔක්කොටම ඉස්සෙල්ලාඅලුතින් බදු ගහලා නැහැ. තිබුන ඒක දීර්ඝ වීමක් උනේ. ආනයනික කරවල වලට කට්ටා කරවල තියෙනවද? ඒ ගැන නං දන්නේ නැහැ මම.
ඉතිං මේ ලිපිය ලියලා තියෙන මහත්තයා දැනන් ඉදලා නැද්ද ආනයනික කරවල වලට කොහොමත් බද්දක් තිබුනා, ඊයේ කරේ ඒක දික් කර එක කියලා.දන්නේ නැත්තන් පණ්ඩිතයා නිවී ඉන්න මහත්තයෝ. මම දාපු ලිපිය කියවලා එන්නකෝ ඔක්කොටම ඉස්සෙල්ලා
කොහේද එහෙම තියෙන්නේඉතිං මේ ලිපිය ලියලා තියෙන මහත්තයා දැනන් ඉදලා නැද්ද ආනයනික කරවල වලට කොහොමත් බද්දක් තිබුනා, ඊයේ කරේ ඒක දික් කර එක කියලා.
උබේ අම්මගේ අහවල් එකට නියම මිලක් දෙන්න තමයි කරවල වලට බදුගැහුවේ.කරවල කට්ටට කොහිමත් බදු තිබ්බනේ.
London වලටට්ග් බදු ගහලද ?![]()

මෙතන මම කියපු බොරුවක් පෙන්නපංඑකක තේරුම් ගත්තා පැතුම් කර්නර් ගෙ ඔක්කොම විශ්ලේශන ෆේස්බුක් තොරතුරු මත පමණ්යි![]()
![]()
![]()