කරවල කට්ටට බදු ගැසූ තුච්ච මිනිසා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    machan oya badda imported karawala walata neda?

    dan pathum kiyanne rata wateyma mooda tiyagena karawala kallak halmasso tikak hadanne nathuwa digatama ratin gemu kialada?

    hama labbama anduwata karanna puluwanda ban?

    lankawe hadaganna puluwan dewal walata import kaloth tax gahana eka waradida???
    රට වටේ ඒවා කන්න බැනේ ඔයි .. නැව් ගිල්ලලා වන්දි ගත්තනේ :LOL:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රට වටේ ඒවා කන්න බැනේ ඔයි .. නැව් ගිල්ලලා වන්දි ගත්තනේ :LOL:
    අම්මෝ අම්මෝ 🤣🤣

    උබ පැතුම් කර්නර් ද? :lol: :lol: :lol: :baffled: :baffled: :baffled:
    අදාල නෑ ලිපියේ බොරු නෑ
    වහල් කම් යවන්න බෑ
    ------ Post added on Aug 14, 2021 at 5:09 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අම්මෝ අම්මෝ 🤣🤣


    අදාල නෑ ලිපියේ බොරු නෑ
    වහල් කම් යවන්න බෑ
    ------ Post added on Aug 14, 2021 at 5:09 PM
    උබට කැමති දෙයක් කියන්න පුලුවන්. උබ පැතුම් කරනර් නොවුනත් උගෙ වහලෙක් කියන්න පුලුවන් උබේ චින්තනයෙන්ම.
    කාරනාවට අදාල කියනව නම් ඔය ගැසට් එක අද ඊයෙ ගහපු එකක් නෙමෙයි පෙබරවාරි ගහපු එක දීර්ග කිරීමක්. ඇයි එහෙනම් පැතුම් අයියට පෙබරවාරි ඕක පෙනුනෙ නැත්තෙ.?
    අනික ඕක ගහල තියෙන්නෙ ආනයනික භාන්ඩ වලට මිස දෙශීය නිශ්පාදන වලට නෙමෙයි. ඇයි පැතුම් අයියා ඒක හැන්ගුවේ? හැන්ගුවාද ෆේස්බුක් එකෙ නොගිය නිසා ඒක් දන්නෙ නැද්ද?
    අනික ආනයනික භාන්ඩ ව්ලාට බදු ගැහුවම දේශිය නිශ්පාදකයා දිරිමත් වෙන බව ඇයි සදහනක් නැත්තෙ දන්නෙ නැද්ද? ෆෙස්බුක් ගියේ නැති නිසාද?
    ඔය කතාවෙ හදල තියෙන ගාන ආනයනික කරවල විතරද? දේශීය ඒවත් එක්කද? ඇයි එහෙම සදහනක් නැත්තෙ? මිනිස්සු කුලප්පු කරන්නද? නැත්නම් ෆේස්බුක් ගියේ නැති නිසා දන්නෙ නැද්ද?

    උප්දෙසක් දෙන්නම් ටොටලි ෆ්‍රී. සොශල් මීඩියා වල ගිය පලියට හැMඅ එකම විශ්වාස කරන්න එපා කරුනු හොයලා හරියට බලපන්. මොන මීඩියා කරයත් දැණ් යන්නෙ මාකටින් පස්සෙ. :baffled: :baffled: :baffled: :baffled:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබේ අම්මගේ අහවල් එකට නියම මිලක් දෙන්න තමයි කරවල වලට බදුගැහුවේ.
    තමංගේ අම්මගේ කරවල සුවඳ දන්නා incest බල්ලෙකුත් form වෙලා ඉන්නේ