ඇක්‍රලෙමයිඩ් හා මානව පිලිකා අතර සම්බන්දය සෙවිම සැහෙන කාලෙක ඉදන් කරනවා. සතුන් යොදාගෙන (මීයන්) සිදුකල ඇකලෙමයිඩ් පරික්ෂණ වලදි පිලිකා ඇතිකරවිමේ හැකියාවක් පවතින බව සොයාගත්තා. නමුත් මිනිසාට මෙය බලපාන ආකාරය පිලිබද නිසි සබදතාවක් තවමත් නැ. මතක තියාගන්න සොයාගෙන නැ කියන්නේ නැ කියන එක නෙවෙයි. ඒ නිසා වැලකුනාට පාඩුවක් නැත.තව වැදගත් දෙයක් තියනවා. ඒ තමයි සිගරට් දුමේ ඇක්‍රලෙමයිඩ් අධිකයි. දුම්පානයය කලොත් රුධිරයේ ඇක්‍රෙලමයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ නිසා දුම්පානයෙන් වැලකෙන එක කෝකටත් හොදයි.
Ethkota kara karapu pan kudu?



