බොසාගෙ දෝණි ඇන්දට බැල්ම දාන උඹ හොඳා...![]()


ඒක නෙමෙයි උඹ 2007 ඉඳන් මේ වෙනකන් පෝස්ට් 8000 ද බං ගැහුවෙ??![]()

ඔව් නේ....ඒ කාලේ ෆෝරම් එකේ ඇක්ටිව් නෑනේ බන් අපි....රිමික්ස් එකක් දැම්ම කමෙන්ට්ස් ටික බැලුව එච්චරයි....![]()
දුකේ බෑ![]()
තොට හොඳ වැඩේ හඳ අල්ලන්න යනවට![]()
අනික මම ඊයෙ ස්කයිප් එකෙන් කතා කලා මේකි එක්ක..
හැබැයි ඒක හීනයක්.. 
කවුද බන් මේ පරට්ටි

