කර්ට්න්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යාලුවනේ මම ගොඩක් වියදම් කරලා ගෙයක් හැදුවා. තවම ගෙදරට කර්ට්න් දාලා නෑ, මහා ගොඩක් විශාල ජනෙල් තියනවා. සමහර ජනෙල් වල සයිස් එක අඩි 12x12. කර්ට්න් දාන්න ගණන් අහපුවම තමයි දැනගත්තෙ කර්ට්න් වලට යන ගානට තව පොඩි ගෙයක් උනත් හදන්න පුළුවන් කියලා. ගෙවන මුදලෙ වටිනාකමට ගැලපෙන්න හොඳ කර්ට්න් ගන්න තැනක් කාට හරි කියන්න පුලුවන්ද?

    මම දාන්න හිතාගන ඉන්නෙ යකඩ කර්ට්න් පෝල්ස්. එතකොට කර්ට්න් එක එල්ලන්න හිතාගන ඉන්නෙ ප්ලාස්ටික් රින්ග්ස් වලින්.

    ලඟදි කර්ට්න් දාපු යාලුවෝ ඉන්නවනම් මැටීරියල් වල ගානයි අනිත් දේවල් වල ගානයි පොඩ්ඩක් කියලා යන්න.
     

    lankanBoy

    Active member
  • Jul 20, 2011
    801
    56
    28
    owata nam loku ganak yanava machan.puluwan nam kotuven pools tikai redi tikai aran mahana kenekuta deela vade kara gathtanam hari.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ ටිකේම දාපු thread වල තමන්ට තියෙන වාහනේ
    තමන්ගේ පොතේ තියන සල්ලි
    ගනං මිනුම් එක්කම දාලා තිබ්බේ
    උබ විතරයි ගැන දැම්මේ නැත්තේ

    respect බ්‍රෝ



    bpf.gif
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    import karagattanan hari

    ඉම්පෝට් කරන එක සාර්ථක වෙයිද කියල ශුවර් නෑ නේද! බිස්නස් එකට ගෙන්නන අයට වඩා අඩුවෙන් මට ගෙන්වන්න බැරි වෙයි 😒
    ටැක්ස් කීයක් වදීද දන්නෙත් නෑනෙ
    .
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ටිකේම දාපු thread වල තමන්ට තියෙන වාහනේ
    තමන්ගේ පොතේ තියන සල්ලි
    ගනං මිනුම් එක්කම දාලා තිබ්බේ
    උබ විතරයි ගැන දැම්මේ නැත්තේ

    respect බ්‍රෝ



    bpf.gif

    😊 චියර්ස් බ්‍රෝ 👍
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    මගෙත් ගේ හදලා ඉවරයි ඒත් කර්ට්න්ස් දාලා නෑ.. ගනන් අහපුවාම එලොව පොල් පේනවා බන්.. මාර ගනන්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,921
    1
    9,716
    113
    Gampaha
    පිටකොටුවෙ කඩ තියෙනව රෙදි ගන්න. ගෙවල් පැත්තෙන් හොද පොරක් හොයන් ගෙදරම මහපන්... එකට එකක් ලාබයි..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    hmm.. ow appa curtainsa walata nam tikak yanawa thama.. ape gedarath ohoma una..

    අම්මා කියනවා ටිකක් ලාබ එකක් දාලා පස්සෙ හොද එකක් දාන්නලු. මම කිවුවෙ වියදම් දෙකක් වෙයි කියලා
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    අම්මා කියනවා ටිකක් ලාබ එකක් දාලා පස්සෙ හොද එකක් දාන්නලු. මම කිවුවෙ වියදම් දෙකක් වෙයි කියලා

    ඔව් එහෙම කරාම වියදම් දෙකක් යනවා බන්. දැන් රෙදි වල ගනන් දැක්කාම අපරාදේ දෙපාරක් වැඩේ කරගන්නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    අම්මා කියනවා ටිකක් ලාබ එකක් දාලා පස්සෙ හොද එකක් දාන්නලු. මම කිවුවෙ වියදම් දෙකක් වෙයි කියලා

    apeth ehema thama ban kare..

    alummininum bar ekata lace curtain eka witarai denme.. udin dana eka denme na..

    janel tibbe 4i palleha thattuwe curtains danna.. lace curtains danna witarak 40k wage giya.. adi 12 x 6, 8 wage ewa.. ehema shapement ekak dagatta uda tattuwata denme na thawa..

    ubath mehema wath karanna ithin.. lace ekai thick ekai dekama danna innawa nam..

    api dala den 1 year wage ekai ganan hilaw denme nette.. den adu ho wedi wela athi ne..

    hebei ithin dekak noda ekak danawa nam bala ewa dala danna yanna epa wiyadama wedi ne..

    plastic curtains nam ithin office type ne?
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Contact - 0716809756 - Ideal Deco;)

    මෙයාලා ශේප් ප්ලේස් එකක්ද නැත්නම් අර ඉන්ටීරියර් ඩිසයිනර් වගේ එකක්ද බ්‍රෝ. කොහොම උනත් මම කෝල් එකක් දීලා බලන්නම්. 🤔