කර්ට්න්

Fernando100

Active member
  • Feb 7, 2015
    413
    84
    43
    HTB1O5DhKpXXXXcLXFXXq6xXFXXXy.jpg


    mama gatha meken ban..
    lankawata wada adui....

    https://www.aliexpress.com/item/Pla.../1029031406.html?spm=2114.13010608.0.0.uWbNym
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අම්මා කියනවා ටිකක් ලාබ එකක් දාලා පස්සෙ හොද එකක් දාන්නලු. මම කිවුවෙ වියදම් දෙකක් වෙයි කියලා

    ලාබ එකෙත් resp ගති ඒවා තියනව බන් බලහන් ටිඅකක්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක දාපු එක හොදයි. අපෙත් ඊළගට ඕවා හොයන්න වෙන්නේ. :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    පොඩ්ඩක් පිටකො‍ටුවේ බලන්න මචන්, මමත් යන්න හිට්යේ තාම බැරි උනා
    මේන් ස්ට්‍රිට් එකේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    owata nam loku ganak yanava machan.puluwan nam kotuven pools tikai redi tikai aran mahana kenekuta deela vade kara gathtanam hari.

    ඒක තමයි බන්. කොටුවෙ විශේශ තැනක් ආරන්චි උනොත් කියපන්කො 🙂
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අපි ගත්තෙ CIB එකෙන්. ඒ අය මැනල Estimate එකක් කියනවා. වැඩේට ගානක් නම් යනවා තමා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගෙත් ගේ හදලා ඉවරයි ඒත් කර්ට්න්ස් දාලා නෑ.. ගනන් අහපුවාම එලොව පොල් පේනවා බන්.. මාර ගනන්..

    කියලා වැඩක් නෑ බන්. දන්නවනම් ජනෙල් පොඩියට දානවා. 😅
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පිටකොටුවෙ කඩ තියෙනව රෙදි ගන්න. ගෙවල් පැත්තෙන් හොද පොරක් හොයන් ගෙදරම මහපන්... එකට එකක් ලාබයි..

    අම්මත් එහෙම අදහසක් දුන්නා ඒකත් ඔප්ශන් එකක් විදිහට තියාගන ඉන්නෙ 😁
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    apeth ehema thama ban kare..

    alummininum bar ekata lace curtain eka witarai denme.. udin dana eka denme na..

    janel tibbe 4i palleha thattuwe curtains danna.. lace curtains danna witarak 40k wage giya.. adi 12 x 6, 8 wage ewa.. ehema shapement ekak dagatta uda tattuwata denme na thawa..

    ubath mehema wath karanna ithin.. lace ekai thick ekai dekama danna innawa nam..

    api dala den 1 year wage ekai ganan hilaw denme nette.. den adu ho wedi wela athi ne..

    hebei ithin dekak noda ekak danawa nam bala ewa dala danna yanna epa wiyadama wedi ne..

    plastic curtains nam ithin office type ne?

    ඒක ඇත්ත පියවර කීපෙකට දාන්න පුලුවන් විදිහකට ගියානම් හරි. උබ කිවුවට විශ්වාස කරන එකක් නෑ ගෙදර බිත්ති වලට වඩා තියෙන්නෙ ජනෙල්. උබ කියන විදිහට එක කොටසකට පස්සෙ දැම්මනන් හරි වගේ. ☺️
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Call karath kamak na,
    Aliexpress eke acount ekak hadaganin.
    eta pase genna gana thiyene.
    Ona size tika select karala buy karanna thiyene.
    custom size ganna onanam unta text kalama un details ewanawa.
    Man gatha
    menna me size tika

    8 pcs of W200cm L270cm
    9 pcs of W100cm L270cm

    lankawe ganna giyoth me size eken (W200cm L270cm) pcs 2i hanging bar walatai 15000 k withara yanaawa.
    me kohomath fabric eka matha 13-18 athara ganak wenawa.

    habai ali eke wene 48 USD X 150 RS = 7200/=
    mama nam gathe 11/11 offers walata ban. oita wada chootak adu una.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලාබ එකෙත් resp ගති ඒවා තියනව බන් බලහන් ටිඅකක්
    මාත් ඕක හිතුව බන්. සීන් එක තියෙන්නෙ මම ඉඳල තොරනවානම් තෝරලා බලල ගන්න තිබුනා. අම්මල මොනවා තොරයිද කියලා sure නෑ බන්

    curtain bmp
    බම්ප් එකට තැන්ක්ස් බ්‍රෝ

    curtain mahana tanak mama dannawa.badu aran dipan u mahala dei reasonable price ekakata
    ඌට ජනෙල් වල සයිස් එක ෆොටෝස් එක්කම දුන්නම වැඩේ ලීඩ් කරලා කරවයිද බන්.

    මේක දාපු එක හොදයි. අපෙත් ඊළගට ඕවා හොයන්න වෙන්නේ. :yes:
    ඔව් ඔව් බලපන්කො වැඩේ කරන්න ගිහාම යන වියදම

    බම්ප් එකට තැන්ක්ස් බ්‍රෝ

    පොඩ්ඩක් පිටකො‍ටුවේ බලන්න මචන්, මමත් යන්න හිට්යේ තාම බැරි උනා
    මේන් ස්ට්‍රිට් එකේ
    හැමෝම කියන හින්ද පොඩ්ඩක් පිටකොටුවෙ ගිහින් බලන්න තිබුනානම් හොඳයි. ඒත් බන් මම දැනට ලංකාවේ නෙමේ ඉන්නෙ

    අපි ගත්තෙ CIB එකෙන්. ඒ අය මැනල Estimate එකක් කියනවා. වැඩේට ගානක් නම් යනවා තමා.
    උන්ටත් ඇවිල්ල බලන්න කිවුවනම් quotation එකක් ගන්න පුළුවන් නේද!

    Thanks for the bump machan

    Call karath kamak na,
    Aliexpress eke acount ekak hadaganin.
    eta pase genna gana thiyene.
    Ona size tika select karala buy karanna thiyene.
    custom size ganna onanam unta text kalama un details ewanawa.
    Man gatha
    menna me size tika

    8 pcs of W200cm L270cm
    9 pcs of W100cm L270cm

    lankawe ganna giyoth me size eken (W200cm L270cm) pcs 2i hanging bar walatai 15000 k withara yanaawa.
    me kohomath fabric eka matha 13-18 athara ganak wenawa.

    habai ali eke wene 48 USD X 150 RS = 7200/=
    mama nam gathe 11/11 offers walata ban. oita wada chootak adu una.

    මම උඹට PM එකක් දැම්ම මචන්


    Bump එකට තැන්ක්ස් මචෝ

    mekanam mamath dakka..ecchara gananuth naa
    එක තමයි බන්. එකට පොඩි ට්‍රයි එකක් දීල බලන්න ඕන.