කර්මය😮

codeforme

Well-known member
  • Sep 22, 2017
    962
    1,149
    93
    මුවෙක් තනකොල කන එක කර්මයද?
    සිංහයෙක් ඒ මුවාව කන එක කර්මයද?
    එහෙනම් මිනිහෙක් බත් කන එකත් කර්මය නේද?

    මොන ජෝක්ස්ද බන් මේ? යකෝ ඔය තමයි සත්තුන්ගේ ප්‍රාථමික හැසිරීම. උන්ගෙ තියන පොඩි බුද්ධි මට්ටමත් එක්ක උන් හැසිරෙන විදිය තමයි ඔය.
     
    • Like
    Reactions: Candid-B