කර්මය පලිසන් දීම.

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කර්මය පලිසන් දීම.

පහුගිය කාලේ එලකිරියෙත් පොර උන, බිබීසී රිපොටර්ට රෙවෙන්න ටොක් දුන්න ලන්කාවේ තානාපති සේවයේ සුපිරිවීරයාට ගැහුවේ කොටි ඩැශ්පොරාවද අයුබොවන්ඩ?

:P:P:P:P:P:P:P:P:P:P

Looks like reconciliation should be karma bitch!!!!!!!
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ අර පොටෝ ටික උබ ගත්තුව නෙමයි කියලා රුවන්වැල්ලයා දැම්මට පස්සේ උබව දැක්කෙත් නැහැ. කොහිද තොලොංචි වුනේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    අයිත් trian එකේ කැනඩාවේ රවුමක් ගැහුවේ නැති?
    Winnipeg හරහා එනවනම් කියපන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ක්‍රිස් කාරය ලන්ඩන්වල දෙමල උන්ට බැන බැන රාජපක්ශට ලෙව්වට මෙච්චර කල් දෙමල උන් එක්ක නයිට් ගලා පාර්ටීස්වලත් බීලා කාලා තියනවා, කිසි දවසක වචනෙකින් බහින්බස් වීමක්වත් වෙලා නැ. එහෙව් එකේ සින්හල උන්ම ඌට ගහලා. මොකක්ද බන් ඔය රටේ ඉන්න උන්ගේ චාරේ.. :P:P:P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබේ අර පොටෝ ටික උබ ගත්තුව නෙමයි කියලා රුවන්වැල්ලයා දැම්මට පස්සේ උබව දැක්කෙත් නැහැ. කොහිද තොලොංචි වුනේ
    පාරේ බල්ලො ජරා කලාට අපි කොප අරගෙන එවට පයින් ගහන්න ගියොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ බන්. ඒ නිසා තම ඒ ත්‍රේඩ් එක සම්බන්දව මුකුත් නොකිව්වේ.. මම කියන්න ඔනැ කට්ටියට පැහැදිලිකිරීම කලා. කොතනකවත් මම කිව්වේ නැ එවා මම ගත්තා කියලා. අනුන්ගේ කාර් තමන්ගේ කියලා දාපු උන් ඉන්න සයිට් එකක පබ්ලික් රේන් ජර්නියක් කජ්ජක්ද බන්.. අනික ඌ දාලා තියන විඩියො එක නෙමෙයි සොස් එක..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාරේ බල්ලො ජරා කලාට අපි කොප අරගෙන එවට පයින් ගහන්න ගියොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ බන්. ඒ නිසා තම ඒ ත්‍රේඩ් එක සම්බන්දව මුකුත් නොකිව්වේ.. මම කියන්න ඔනැ කට්ටියට පැහැදිලිකිරීම කලා. කොතනකවත් මම කිව්වේ නැ එවා මම ගත්තා කියලා. අනුන්ගේ කාර් තමන්ගේ කියලා දාපු උන් ඉන්න සයිට් එකක පබ්ලික් රේන් ජර්නියක් කජ්ජක්ද බන්.. අනික ඌ දාලා තියන විඩියො එක නෙමෙයි සොස් එක..

    මචං උබ මතක තියාගනින් උබත් ඒ තත්වෙම තමයි කියලා. වෙනසක් නැහැ. උබ ගත්තුව වගේනේ උබ දාලා තිබ්බේ. කොහ්ර්න් වත් ගත්ත කියලා කියල තිබුනෙත් නැහැනේ

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං උබ මතක තියාගනින් උබත් ඒ තත්වෙම තමයි කියලා. වෙනසක් නැහැ. උබ ගත්තුව වගේනේ උබ දාලා තිබ්බේ. කොහ්ර්න් වත් ගත්ත කියලා කියල තිබුනෙත් නැහැනේ

    උබ කියන්නේ ඇක්වා එක ගැනනේ මම කියන්නේ ඉවොක් එක ගැන. උබ පටලවගෙන. මම කිව්වේ රත්තරන්ගේ කාර් එක ගැන නෙමෙයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ කියන්නේ ඇක්වා එක ගැනනේ මම කියන්නේ ඉවොක් එක ගැන. උබ පටලවගෙන. මම කිව්වේ රත්තරන්ගේ කාර් එක ගැන නෙමෙයි..

    උබ අදහස් කරපු දේම තායි මම කිවුවේ