කර්මය පවතින්නේ කොහෙද?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    කර්මය පවතින්නේ කොහෙද?

    Untitled.png

    Source

    Nopenenena Lowa Sabe Thathu - Nauyane Ariyadamma Thero,Vedeniye Nandaseela Thero
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සත්ත්වයන් විසින් කරන කර්‍ම යම් කිසි තැනක රැස්වී පවතිනවා ද? එසේ නො පවතිනවා නම්, නැත්තා වූ අතීත කර්‍මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?

    සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම් “නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇති වන්නේ කෙසේ ද?” යන ප්‍ර‍ශ්නය නැගිය යුතු ය. අඹ ඇටයක් රෝපණය කළ කල්හි අඹ ඵල ඇති වන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුව ය. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නො ගනී. එමෙන් ඇතැම් හේතූන්ගෙන් ඵලය ඇති වන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසු ය. කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි. සියලු ම කර්මයන් තම තමන් ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුව ය. විද්‍යමාන කර්මයකින් කවර කලෙක වත් ඵලයක් ඇති නො වේ. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නො කිරීම කර්මවල ස්වභාවය ය.

    නිරුද්ධ වූ කුශලාකුශල කර්‍මවලින් බොහෝ කල් ගත වී ඵල හට ගැනීම ඉතා ගැඹුරු කරුණෙකි. කෙනකු අනිකකුගෙන් ණයක් ගන්නා කල්හි ණය ගැනීම වූ ක්‍රියාව අනිකා දෙන දෙය අතට ගන්නවාත් සමග කෙළවර වේ. ඉන් පසු ණය ගැනීම් ක්‍රියාව නැත. එහෙත් ණය ගත් නිසා ගත්තා වූ තැනැත්තා කෙරෙහි ණය ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වේ. එබැවින් ණය ගත් තැනැත්තා එය ගෙවන තුරු ම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමිවී ඇති ඒ ණයකාර ස්වභාවය නැති වන්නේ ණය ගෙවූ පසු ය. ණයක් ගත් කල්හි නැවත ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ණය ගැතියා ගේ සන්තානයෙහි ඉතිරි වන්නාක් මෙන් ම කර්මය කළහොත් එය නිරුද්ධ වුව ද අනාගතයෙහි විපාක ඇති වීමට හේතු වන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තා ගේ සන්තානයෙහි ඉතිරි වේ. සියලු ම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයා ගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් ඉතිරිකොට ය. ඒ ස්වභාවය ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණි කල්හි ඒ ඒ කර්ම තමා ගේ විපාකය ඇති කෙරේ. විපාකය ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණය ගත් තැනැත්තාට හිමිවන ණයගැතිකම අසවල් තැන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නො වේ. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇති වීමට හේතුවන එක්තරා ස්වභාවයක් සත්ත්වසන්තානයෙහි ඉතිරි වී ඇතත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතය කියා නො දක්විය හැකි ය. කිය හැක්කේ ඇති බව පමණෙකි.

    ලෝකයේ සිටින සෑම මිනිසකුට ම නමක් තිබේ. නම අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතය කියා නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නො වේ. ඒ ඒ තැනැත්තා දුටු කල්හි නම කියා අමතන්නේ ඒ ඒ තැනැත්තා නම කියා හඳුන්වන්නේ තිබෙන තැනක් තිබෙන ආකාරයක් නැතත් නමක් ඇති නිසා ය. කර්‍මයන්ගේ පැවැත්මත් නම්වල පැවැත්ම සේ සිතා ගත යුතු ය. නම ඇති තැනක් අති ආකාරයක් නො දැක්විය හැකි වන්නාක් මෙන් ම කර්මය ඇති තැනක් එහි පවත්නා ආකාරයක් නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නොවේ.

    කර්ම විපාකය පහසුවෙන් දත හැකි කරුණක් නොව ඉතා ගැඹුරු කරුණෙකි.

    “ඉමෙසං ද්වාදසන්නං කම්මානං කම්මන්තරඤ්ච විපාකන්තරඤ්ච බුද්ධානං කම්මවිපාකඤාණස්සේව යථාවසරසතො පාකටං හොති, අසාධාරණං සාවකෙහි”

    යනුවෙන් කර්ම හා ඒවායින් ඇති වන විපාක ලොවුතුරා බුදුවරයන් ගේ කර්ම විපාක ඥානයට මිස ශ්‍රාවකයන් ගේ ඥානයට තත්ත්වාකාරයෙන් ප්‍ර‍කට නො වන බව පටිසම්භිදාමග්ග අටුවාවෙහි දක්වා ඇත්තේ ය.

    “කම්මවිපාකො භික්ඛවෙ! අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගි අස්ස”.

    යනුවෙන් “මහණෙනි! කර්‍ම විපාකය සිතීම නුසුදුසු ය. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතු බවටත් චිත්තපීඩාවටත් පැමිණේය” යි තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය චතුෂ්කනිපාතයෙහි වදාරා ඇත්තේ ද කර්මවිපාකයේ ගැඹුරු බව නිසා ය. ලොවුතුරා බුදුවරයන්ට පමණක් සර්වාකාරයෙන් දැකිය හැකි කර්ම විපාකය ධ්‍යානාභිඥා උපදවා ගත් උසස් පුද්ගලයන්ට ද තරමක් දුරට දැකිය හැකි ය. බුදු දහම ක්‍ර‍මානුකූලව උගෙන කලක් එය භාවිතා කරමින් එය ගැන සිතීම් විමසීම් කළ අයටත් කර්‍මවිපාකය පිළිබඳ සුළු අවබෝධයක් ඇති වේ. සාමාන්‍ය ජනයා විසින් මෙබඳු කරුණු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවත්නා ශ්‍ර‍ද්ධාවෙන් ම පිළිගත යුතු ය. බෞද්ධයනට ශ්‍ර‍ද්ධාවක් වුවමනා වන්නේ මෙබඳු කරුණු ඇති නිසා ය. “යමක් අනුන් කී පමණින් නො පිළිගත යුතු ය. තමා විසිනුත් විමසා සත්‍ය බව වැටහුණ හොත් පමණක් පිළිගත යුතුය” යන උපදේශය සැම කරුණක දී ම සැමදෙනා විසින් ම පිළිපැදිය යුතු උපදේශයක් නො වේ. අන්ධයන් විසින් ඇස් පෙනෙන අය කියන දෙය පිළිගත යුතු ය. තමන්ටත් පෙනෙන තුරු නො පිළිගනිමිය කියා සිටිය හොත් අන්ධයන්ට වන්නේ මහ විපතෙකි. එමෙන් “කර්මවිපාකයක් ඇත, පරලොවක් ඇත කියා බුදුන් වහන්සේ වදාළ පමණින් අපට නො පිළිගත හැකි ය. ඒවා ඇති බව අපටත් වැටහුණ හොත් මිස අප පිළිගන්නේ නැතය” කියා සිටිය හොත් එයින් ඔවුනට වන්නේ මහත් නපුරකි.

    මෙය හැම දෙය ම විවේචනය කරන යුගයෙකි. විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණෙකි. බුද්ධාදි මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතු ය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත පරලොවක් නැත කියා මිථ්‍යාදෘෂ්ටිය ගත හොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි වැටීම ය. බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!

    ධර්ම විනිශ්චය- රේරුකානෙ චන්දවිමල ස්ථවිර
     
    Last edited:
    • Like
    Reactions: VASSA and snm1990

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Untitled.png

    Source

    Nopenenena Lowa Sabe Thathu - Nauyane Ariyadamma Thero,Vedeniye Nandaseela Thero

    මේකට උත්තරේ මම කියන්නම්, ඔය නිකන් තේරෙන්නෙ නැති බර වචන දාන්න එපා, අවබෝධයෙන් කතා කරමු.
    කර්මය කියන්නෙ තමන්ගෙ හෘද සාක්ශිය, එච්චරරයි. යට උදාහරන බලල තේරුම් ගනින්
    උදා:

    1. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ තමන් කල මිනීමැරුම ගැන පසුතැවීමක් එනව =====> අපායට (බරපතල වැඩ සහිත එකට (ලෝදිය, කටු ඉඹූල prison නෙමේ ) යනව නමුත් තමන් තමන්ට හිමි දඬුවම ඉවර උනාට පස්සෙ මිනිසෙක් වෙනව.

    2. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ පසුතැවීමක් එන්නෙ නෑ ====> තිරිසන් අපායට යනව. එන දවසක් ගැන කියන්න අමාරුයි.

    3. අනිත් වරදවල් ඒ ආකාරයටමයි අඩු වැඩි වශයෙන් වෙන්නෙ..
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25240507 said:

    රේරුකානේ හාමුදුරුවන්ගෙ explanations වැරදි.
    මේව ගැන මම මගෙ අවබෝධයෙන්ම දන්නව, ප්‍රශ්නයක් තියනවනම් අහපන්, පොත් වලින් reference ඕනෙ නෑ,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :rofl:
    really? what about psychopath who lack any kind of conscience? where do they go? some of them have no idea what regretting even means. according to your explanation they are beyond karma :rofl:
    btw who taught u this?
     
    they belong to the category 2. look carefully little man.. A psychopath will not pose a conscience, just like a regular animal, so they will continue to reborn in their relevant living frame.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රේරුකානේ හාමුදුරුවන්ගෙ explanations වැරදි.
    මේව ගැන මම මගෙ අවබෝධයෙන්ම දන්නව, ප්‍රශ්නයක් තියනවනම් අහපන්, පොත් වලින් reference ඕනෙ නෑ,

    ලෝකයා රහතන් වහන්සේ නමක් වශයෙන් පිලිගත් අදටත් බොහෝ පිරිවෙන් වල ධර්මය උගන්නන පොත් පෙලක කතුවරයෙක්...
    උන්වහන්සේගේ ඉගැන්වීම් ඉතාමත්ම නිවැරදියි..
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25241785 said:
    ලෝකයා රහතන් වහන්සේ නමක් වශයෙන් පිලිගත් අදටත් බොහෝ පිරිවෙන් වල ධර්මය උගන්නන පොත් පෙලක කතුවරයෙක්...
    උන්වහන්සේගේ ඉගැන්වීම් ඉතාමත්ම නිවැරදියි..

    එහෙනම් මේකට උත්තරයක් දීපන්,
    බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එහෙනම් මේකට උත්තරයක් දීපන්,
    බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?

    බුදු රජාණන් වහන්සේලාට මැසි මදුරු පීඩා නැත.
    .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    they belong to the category 2. look carefully little man.. A psychopath will not pose a conscience, just like a regular animal, so they will continue to reborn in their relevant living frame.

    hmm. did you know that abhidhamma has a better theory explaining how all these are connected? conscience is not a single unit. it's millions upon billions of cittas working together to bring about some feeling.

    what u are doing in essence is explaining the whole karma thing with billions of cittas when there's a more reductive and fundamental explanation is already given in the texts.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25241821 said:

    බුදු රජාණන් වහන්සේලාට මැසි මදුරු පීඩා නැත.
    .

    එතකොට අන්තිමට උන්වහන්සේට ලේ බඩ යන ලෙඩක් හැදුන කියල උබට මතකද?
    තව සාමාන්‍ය මනුස්සයෙක්ගෙ stools වල 75% ක් බැක්ටීරිය ඉන්නව, උන්වහන්සේට ඒවත් නැද්ද?
    එතකොට තව ඇඟේ ඉන්න ශරීරයට හිතකර බැක්ටීරියා? උනුත් නැද්ද?

    තව රහතන් වහන්සේ කෙනෙක්ට ඩෙන්ගු/ මැලේරියා වගේ මදුරුවෙක් කාල උන් වහන්සේ මැරුනොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    hmm. did you know that abhidhamma has a better theory explaining how all these are connected? conscience is not a single unit. it's millions upon billions of cittas working together to bring about some feeling.

    what u are doing in essence is explaining the whole karma thing with billions of cittas when there's a more reductive and fundamental explanation is already given in the texts.

    But I bet you didn't understand any of the text you referred above. so I summarized the above texts in order to make it a sense to common people. I also read all the Abhidharma, pattana prakarana, dethis prathya etc.

    But talking with own comprehension is above all..
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    පෝරිසාදයා;25241834 said:
    බුද්ධාදි විශේෂ පුද්ගලයන් ගේ සාමාන්‍ය මනුෂ්‍යඥානය ඉක්මවා සිටින විශිෂ්ඨඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවණ කමෙකි. විවේචනය කිරීමෙන් ම කෙනකු නුවණැතියකු ලෙස ද නො පිළිගත යුතු ය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකි ය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝ ද බොහෝ ය. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා!

    කියන්න දෙයක් නැති උනාම ඔහොම කියල ඇඟ බේරගනින්, ප්‍රශ්න අහද්දි උත්තර දෙන්න දන්නෙ නැත්තම් ඒක පිලිගනින්, ඒක උසක් ගතිගුණයක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    But I bet you didn't understand any of the text you referred above. so I summarized the above texts in order to make it a sense to common people. I also read all the Abhidharma, pattana prakarana, dethis prathya etc.

    But talking with own comprehension is above all..

    oh. i thought u are ascribing the existence of karma on some feelings like regret. apologies for my misunderstanding. :)
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    oh. i thought u are ascribing the existence of karma on some feelings like regret. apologies for my misunderstanding. :)

    Dude! that's what I did, Existence of the karma can be described by the existence and non-existance of the feeling 'regret'.

    'regret' is closely connected to the conscience. You can't escape from your own conscience nor 'karma', sound equal?

    for psychopaths and animals,
    • do they have a conscience? Yes,
    • do they sense their conscience? No.
    • Do they feel 'regret'? No.

    So, they are basically animals,
    A lion doesn't regret killing another animal for food. so, after it's death, it will continue to be born as an animal.
    But, you see, sometimes, some animals (e.g.dogs) feel 'regret', so they will have the chance to come up or go down...
     
    Last edited:
    • Like
    Reactions: Pessimist