කර්මය පවතින්නේ කොහෙද?

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    :sorry: තමන්ගෙ ලොකු කම කියවනවා බන් දැන ගන්න ඔන කමක් නැ :nerd:

    උබ පව් බං, උබ ත්‍රිපිටකය කියෝල, කියෝල ඉගෙන ගත්තට කෞරුවත් ඒව අහන්න එන්නෙ නෑ නේද? ඕක තමා ඇත්ත, උබට තව කෙනෙකුට උබ දැනගත්ත දේ නිකං කියල දෙන්න ඕනෙ වගේ හිතෙනවනම්, ඒ උබේ අවබෝදයේ අඩුවක්,
    අනිකට දැනගන්න ඕනෙකමක් නෑ කිය්ල තේරෙනවනම්, උබේ දැනුමෙන් ලෝකය විශ්ලේශනය කරපන්, ඒක ඊට වඩා ආතල්..
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මොකක්ද උබ හිතන් ඉන්න සත්‍ය ?

    මම අවබෝද කරපු දෙයක් තියනව, ඒ අවබෝදය තුලින් සමාජය දිහා බලන එක මට ආතල්, මගෙ අවබෝදය මගෙ මතකය එක්ක බැඳිල තියන එකක් නෙමේ, ඇත්තටම කිව්වොත් මගෙ අවබෝදය, අනවබෝදයක්, ඒ නිසා මම මැරුනත්, සිහි විකල් උනත් ඒක නැතිවෙන්නෙ නෑ,
    ඒක තමා මගෙ අවබෝදය, කෙලිම්ම කිව්වොත්

    හෘද සාක්ශියට එකඟව ජීවත් වීම
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    චක්ඛුපාල තෙරුන්වහන්සේ
    මෙන්න මේ කතාවේ තව බොහොමයක් කතාවලත් තියෙනවා ශක්‍ර දෙවියන් ගැන කියලා මේක බුදු දහමත් එක්ක ගැලපෙනවද ඇයි මේ දෙවියන් අද නැත්තේ අද මිනිසුන්ට උදව් කිරීමට මෙම දෙවියන් එන්නේ නැත්තේ ඇයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිත හා ඉන් පිටවන ඕරාවලින් විශ්වය සහ ලෝකය සෑදී තිබේ නම් සියල්ලට ම ප්‍රථමයෙන් සත්වයාගේ සිත කොතන තිබෙන්න ඇත්ද ?

    අර මම දාපු එෆ්බී වීඩියෝ එකේ තියෙන්නෙ ඉන්නේ DNA ගැන ඒකෙ අදේවවාදීන් ගෙන් විමසනවා පොතක් නිකංම සෑදෙන්න නොහැකියි වාගේ මිනිස් සිරුර සහ වෙන ගහකොළ වල සත්වයින්ගේ හැදෙන්න ඕන ආකාරය ගැන විස්තර කරල තියෙන සුවිසල් කරුණු ගොඩක් ගබඩා කරලා ඇති විශාල පොතක් වගේ තියෙන DNA නිකම්ම හැදෙන්න පුළුවන්ද ඒවා යම් කිසි කෙනෙක් කරවිය යුතුයි නේද කියන එක තමා ඒකෙන් කියන්නේ.

    ඒ කියන්නේ Creator කෙනෙක් ඉන්නවා කියන එකයි ඒ වීඩියෝ එකේ එහෙම තමා කියන්නේ මේ ගැන පැහැදීමක් කරන්න පුලුවන්ද?

    වීඩියෝ එක නැවත මෙහි දමනවා බලපු නැති කට්ටියට බලන්න

    https://www.facebook.com/TheSteveSanchezShow/videos/483439892323398/

    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )

    2. Yes

    3. Biological Parents

    1. Should think about it
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් මේක මට කිව්වේ මුස්ලිම් කෙනෙක් ඔහු කියනවා දැන් බෞද්ධයෝ විශ්වාස කරනවනෙ මරණින් මතු උපතක් තියෙනවයි කියලා ඒවගේම රහත් උනහම ඒ උපත නැති වෙනවා කියලා එහෙම නං බෞද්ධයෝ ම කියන හැටියට රහතුන් වහන්සේලාට ලෙඩදුක් ඇතිවෙනවා නම් මැසි මදුරු වැසි වර්ෂා වලින් පීඩා ගෙන එනවනං මේආදී වගේ සාමාන්‍ය මනුස්සයෙකුට වෙන දේවල් එයාලටත් වෙනවා නම් කොහොමද හරියටම කියන්නේ මරණින් පස්සේ එයා ඉපදෙන්නෙ නැහැ කියලා

    ඔය වගේ තමයි අපේත් අපේ ආගමේ හැටියට හරියටම හිටපුවහම අපිට අල්ලා දෙවියන් ගාවට යන්න පුළුවන් ඒක නැහැයි කියලා ඔයාලා කියන්නේ කොහොමද එහෙනම්

    මේ වගේ ප්‍රශ්නෙකට දෙන්න පුලුවන් පිළිතුර මොකක්ද?

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    සිත හා ඉන් පිටවන ඕරාවලින් විශ්වය සහ ලෝකය සෑදී තිබේ නම් සියල්ලට ම ප්‍රථමයෙන් සත්වයාගේ සිත කොතන තිබෙන්න ඇත්ද ?

    අර මම දාපු එෆ්බී වීඩියෝ එකේ තියෙන්නෙ ඉන්නේ DNA ගැන ඒකෙ අදේවවාදීන් ගෙන් විමසනවා පොතක් නිකංම සෑදෙන්න නොහැකියි වාගේ මිනිස් සිරුර සහ වෙන ගහකොළ වල සත්වයින්ගේ හැදෙන්න ඕන ආකාරය ගැන විස්තර කරල තියෙන සුවිසල් කරුණු ගොඩක් ගබඩා කරලා ඇති විශාල පොතක් වගේ තියෙන DNA නිකම්ම හැදෙන්න පුළුවන්ද ඒවා යම් කිසි කෙනෙක් කරවිය යුතුයි නේද කියන එක තමා ඒකෙන් කියන්නේ.

    ඒ කියන්නේ Creator කෙනෙක් ඉන්නවා කියන එකයි ඒ වීඩියෝ එකේ එහෙම තමා කියන්නේ මේ ගැන පැහැදීමක් කරන්න පුලුවන්ද?

    වීඩියෝ එක නැවත මෙහි දමනවා බලපු නැති කට්ටියට බලන්න

    https://www.facebook.com/TheSteveSanchezShow/videos/483439892323398/

    මේක හොඳ point එකක්, නමුත් මට මේකට උත්තරයක් තියනව, මූ කියන්නෙ,
    'Nothing created everything' කියන එක impossible කියලනෙ,

    මගෙ උත්තරේ තමයි,

    Nothing doesn't create everything, Mind create everthing

    මම කියන එක තේරුනාද? සියල්ල නිර්මානය කරන්නෙ මනස, DNA කියන්නෙ මිනිස් මනස තුලින් නිර්මිත සංකල්පයක්, Big Bang කියන්නෙත් මිනිස් මනස තිලින් බිහි උන සංකල්පයක්, කොටිම්ම කිව්වොත් විශ්වය කියන්නෙත් මිනිස් මනස තුල තියන සංකල්පයක්, මනස තමයි ආගම් නිර්මානය කරන්නෙත්, මනස තමයි දෙවියො නිර්මානය කරන්නෙත්,

    Consciousness කියන්නෙ fundamental Force එකක් කියල Max Planck පවා කියල තියනව,

    ඔඅය video එකට උත්තරේ මේක, පුලුවන්නම් මම කියන එක බොරු කරල පෙන්නපන්,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    එතකොට මනස නිර්මාණය කරන්නෙ කව්ද? :baffled:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    දැන් මේක මට කිව්වේ මුස්ලිම් කෙනෙක් ඔහු කියනවා දැන් බෞද්ධයෝ විශ්වාස කරනවනෙ මරණින් මතු උපතක් තියෙනවයි කියලා ඒවගේම රහත් උනහම ඒ උපත නැති වෙනවා කියලා එහෙම නං බෞද්ධයෝ ම කියන හැටියට රහතුන් වහන්සේලාට ලෙඩදුක් ඇතිවෙනවා නම් මැසි මදුරු වැසි වර්ෂා වලින් පීඩා ගෙන එනවනං මේආදී වගේ සාමාන්‍ය මනුස්සයෙකුට වෙන දේවල් එයාලටත් වෙනවා නම් කොහොමද හරියටම කියන්නේ මරණින් පස්සේ එයා ඉපදෙන්නෙ නැහැ කියලා

    ඔය වගේ තමයි අපේත් අපේ ආගමේ හැටියට හරියටම හිටපුවහම අපිට අල්ලා දෙවියන් ගාවට යන්න පුළුවන් ඒක නැහැයි කියලා ඔයාලා කියන්නේ කොහොමද එහෙනම්

    මේ වගේ ප්‍රශ්නෙකට දෙන්න පුලුවන් පිළිතුර මොකක්ද?

    ඉපදෙනව කියන සංකල්පය අපිට තියෙන එකක් මිසක් රහතන් වහන්සේට 'ඉපදෙනව' කියල දෙයක් නෑ,

    කොටිම්ම කිව්වොත් රහතන් වහන්සේට තමන් වහන්සේ ආයෙ ඉපදුනත් එකයි නැතත් එකයි, උන්වහන්සේ ඉපදීමෙතුන් නිදහස්, නොඉපදීමෙනුත් නිදහස්.

    ඒත් සාමන්‍ය මිනිස්සුන්ට ඕනෙ ඉපදීමෙන් නිදහස් වෙන්න නිසා, රහතන් වහන්සේ ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියනව. ඒ වුනත් උන් වහන්සේල, ඉපදීමෙන් හා නොයිපදීමෙන් යන සංකල්ප දෙකෙම්ම නිදහස් වුන අය.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට අවිද්‍යාවද fundamental force එක? දැන් ඉස්සෙල්ල කිව්වෙ consciousness එක කියලනෙ.

    අරුට පිස්සු මෙට්‍රික්ස් ෆිල්ම් එක බලලා ඔලුව අවුල් වෙච්ච පිස්සෙක්, ඔකට හරියන්නෙ ඉතින් කරන්ට් එක අල්ලන්න ඔන :baffled:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    එතකොට අවිද්‍යාවද fundamental force එක? දැන් ඉස්සෙල්ල කිව්වෙ consciousness එක කියලනෙ.

    Consciousness fundamental force එක කියල consider කරන්න කිව්වෙ Max Planck බං, මම නෙමේ,

    සියල්ලට හේතුව අවිද්‍යාව.
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    Consciousness fundamental force එක කියල consider කරන්න කිව්වෙ Max Planck බං, මම නෙමේ,

    සියල්ලට හේතුව අවිද්‍යාව.

    කැමතිනම්,

    අවිද්‍යාව = God,

    කියල ගන්න පුලුවන්. ඒත් මම හිතන්නෙ නෑ දේව ඇදහිලි කාරයෝ ටික තමන්ගෙ දෙවියො මෝඩකම විදිහට සලකන්න කැමති වේ කියල

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Consciousness fundamental force එක කියල consider කරන්න කිව්වෙ Max Planck බං, මම නෙමේ,

    සියල්ලට හේතුව අවිද්‍යාව.

    අවිද්‍යාව හටගන්නෙ කොහෙද(කොතනද/මොකේද)?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    යකෝ මනස තියෙන්නෙ උබේ ඔලු කට්ට ඇතුලෙනෙ, ඕක අහන්නත් දෙයක්ද :lol:

    උබෙ ඔලුව තියෙන්නෙ කොහෙද පුලුවන් නම් කියපන් ඔලුව තියෙන්නෙ මනසෙ කියලා :rofl: